IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බුද්ධගයා ප්‍රහාරය බලපිටියේදී හෙළා දකී

බුද්ධගයාවේ බෝම්බ ප්‍රහාරය හෙළා  දකිමින් බලපිටිය බස් නැවතුම්පොළ අසලදී  පැයක උද්ඝෝෂණයක් අද (14) පැවැත්විණි.

 බලපිටිය විහාරාධිපති සංගමය එය මෙහෙවීය. අපරාධකරුවන්ට ඉහළම දඩුවම් ලබා දෙන ලෙසත් බුද්ධගයාවට  ආරක්ෂාව ලබා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ කීය.



අදහස් (0)

බුද්ධගයා ප්‍රහාරය බලපිටියේදී හෙළා දකී

ස්වර්ණා Sunday, 14 July 2013 03:17 PM

මේවා හොද වැඩ. නමුත් තවම නැගෙනහිර තම්බි අයට දැනුම් දුන්නේ නැහැ. සිංහල තරුණ පරපුර විශේෂයෙන් ගැහැණු ළමයි මේ ගැන දැනුවත් වෙන්න. ගැට වලට අහුවෙන්න එපා (දී)

:       0       0

රජින්ද්‍ර Monday, 15 July 2013 10:58 AM

මට නම් මේ උද්ගෝෂණය අස්සේ බොර දියේ මාලුබාන දේශපාලන ප්‍රචාරයකුත් පේනවා පේනවා වගේ. (නි)

:       0       0

සමරේ Sunday, 14 July 2013 03:35 PM

මේකට අර දේශපාලන ෆොටෝ එක නොතිබුනා නම් හොඳයි. (දී)

:       0       0

දිසානායක Sunday, 14 July 2013 03:59 PM

දළදා මාලිගාවට බෝම්බ ගැසූ අයට දුන්න දඩුවම මොකක්ද කියා මේ බැතිමතුන්ට නිකමටවත් මතක් වෙන්නේ නැද්ද? (දී)

:       0       0

ටෙෂාන් Sunday, 14 July 2013 04:00 PM

ඉන්දියානු නිෂ්පාදන එපානම්, ඔය බස් වල යන්න එපා. මොකද ඒවත් ඉන්දියාවේ. ඒ බෝඩ් එක දාගෙන ඉන්න නංගිට කියන්නේ එයාගේ තාත්තා හරි සහෝදරයෙක් හරි එක්ක මෝටර් බොයික් එකේ යනවා නම්, හෙට ඉඳල පයින් යන්න. අනේ මේ කරුනාකරලා අඩුම ගානේ තමන් අල්ලාගෙන ඉන්න බෝඩ් එක ගෙන නිවැරදි ආකල්පයක් ලබාගන්න, මේ වගේ අය තඅමා ඉස්සරහට අර චාම්පුස් වල බෝඩ් අල්ලන්න යන්නේ.. (දී)

:       0       0

අශෝක Sunday, 14 July 2013 04:00 PM

බුදුන්ට දේශපාලන පක්ෂයක් තිබුණාද? (දී)

:       0       0

පහන් මඩුගල්ල Sunday, 14 July 2013 04:40 PM

මලලා යුසෆ්සායි පුංචි කෙල්ල එක්සත් ජාතීන් ගේ සංවිධානය අමතා කරන ලද කතාව අහන්න.මේ දියණිය බුදුන් වහන්සේගේ මහා කරුනා ගුණය ගැන සදහන් කරනවා (දී)

:       0       0

දිසානායක Sunday, 14 July 2013 04:40 PM

දැන් ලංකාවේ බුදුදහමත් දේශපාලනට මෙවලමක් කරගෙන.මහා දවල් නිධන් හාරා ජාතික ආගමික විනාශයක් කරද්දී කව්ද විරුද්ධ වෙන්නේ. (දී)

:       0       0

රිෂාර්ඩ් Sunday, 14 July 2013 04:40 PM

සමහර කට්ටියට වර්ගවාදය අතහරින්න බැහැනේ ජන්මයට වඩා පුරුද්ද ලොකු වෙලා නේද ස්වර්ණා? (දී)

:       0       0

සමන් Monday, 15 July 2013 01:47 AM

මේ කට්ටිය කොහෙද හිටියේ කොටි අරන්තලාවට, දළදා මාලිගාවට බෝම්බ ගහනකොට? (නි)

:       0       0

පහන් මඩුගල්ල Sunday, 14 July 2013 05:03 PM

අයි . සී .සී මැච් එක ඉවරවෙලා කොටින්ට ගහපු ලංකාවේ කොල්ලව රස්සාවෙන් අස්කරළලු ලංකාවේ හිටපු ක්‍රීකට් ක්‍රීඩකයෙකුගේ අයියගේ කොම්පැනියේ ලු වැඩ කලේ දෙමලු .ඌව මරන්න හොයනවලු .පොඩි දරුවත් එක්ක වයිෆ් අසරණ වෙලාලු ඉන්නේ .මොහු වෙනුවෙන් දැන් කවුද ඉදිරිපත් වෙන්නේ .(අ)

:       0       0

මංජු Sunday, 14 July 2013 12:28 PM

ඉන්දියාවට මේක ලොකු ලැජ්ජාවක්. කෝ ආරක්ෂාව කට්ටිය මදි නම් කියන්න. අපෙන් දෙන්නම් ආරක්ෂාව බුද්ධගයාවට (දී)

:       0       0

වසා Sunday, 14 July 2013 12:29 PM

අනේ බුදු ආච්චියේ අපි මොනවා කරන්නද?මේ කුණු සංසාරේ හැටි ඔහොම තමා.ආච්චි ගෙදර යන්න. මම ඕක අල්ලගෙන ටිකක් වෙලා ඉඳලා එන්නම්... (දී)

:       0       0

චන්දි Sunday, 14 July 2013 12:41 PM

අනේ වසා..!ආච්චිව ගෙදර යවලා,අපි දෙන්න එක අල්ලන් ඉදිමු. පව් ආච්චිට අමාරුයි වගේ (දී)

:       0       0

මෝරලා Sunday, 14 July 2013 01:00 PM

ඔය ප්‍රහාරය එල්ලකරලා තියෙන්නේ ඇතුලෙම කෙනෙක්ලු. දැන් ලංකාවෙත් එහෙම වෙන්න පුළුවන් ඔයවගේ දේවල්. ඒ හින්දා දැන්ම කැමරා පද්ධතියක් අපේ පන්සල් වලටත් හයිකරා නම් බොරු කාරයන්ගෙන් බේරෙන්න පුළුවනි (දී)

:       0       0

විශ්ව Sunday, 14 July 2013 01:09 PM

ලංකාව තුල සිදුවෙන අපරාද නවත්වන්න කියන්න එකතුවෙන්න කවුරුවත්ම නැහැනේ, (අ)

:       0       0

ජෝයි Sunday, 14 July 2013 01:20 PM

අර දේශපාලකයෙකුගේ පින්තුරයක් මොකෝ එතන?මේකටත් දේශපාලනේ ගාව ගත්තද.ඒ මොකෝ ඒ? මෙහෙම ඇහුවේ අද දේශපාලනිකරණේ නොවිච්ච දෙයක් ලංකාවේ නැති නිසා සහ බත් පැකට් එකක් නැතිව කිසි දෙයක් නොකරන නිසා... (දී)

:       0       0

අමිල Sunday, 14 July 2013 01:23 PM

අරන්තලාව, ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව වැනි ප්‍රහාර වලට සම්බන්ධ පුද්ගලයන් දැන් ලංකාවේ දේශප්‍රේමින් වෙලා. සමහරවිට බුද්ධගයා ප්‍රහාරයට සම්බන්ධ අයත් ලංකාවට අවොත් මන්ත්‍රීකමක් ගන්න බැරි වෙන එකක් නැහැ (දී)

:       0       0

ඉම්රාන් Sunday, 14 July 2013 01:30 PM

බුද්ධගයාවට පහර දීම තරයේම හෙළා දකින අතර, මෙම ප්‍රහාරයට උදව් කරලා තියෙන්නෙත් බුද්ධගයාව පරිපාලනය කරන කොටසක් බවයි වාර්තා වෙන්නේ. ඒකට හේතුව පරිපාලනය දෙපිරිසක් අතර තිබෙන ආරවුලක් යැයි ඉන්දීය බුද්ධි අංශය හොයාගෙන තියෙනවාලු. (දී)

:       0       0

වසන්ත Sunday, 14 July 2013 08:45 PM

මේකත් ගොන් වැඩක්. කීයක් හරි දීල අසරණ මිනිස්සු රවටලා. පලක් අ ඇති දෙයක් නෙමෙයි මේ කළේ. අපේ රටේ කොච්චර පන්සල් වල නිදන් හෑරුවද? කෝ ඒවාට උද්ගෝෂණ. ? . ඒවා එගොල්ලොමනේ කරන්නේ ඒකයි.(නදී)

:       0       0

නිමල් Sunday, 14 July 2013 01:37 PM

විරෝදතාවය දැක්වීම හොඳයි. ලංකාවේ සිදුවෙන දේවලටත් මෙහෙම විරෝධය දක්වනවා නම් හුඟක් හොදයි.නැගෙනහිර පැත්තේ සිදුවෙන දේවලට මේ වගේ විරෝධයක් නැගෙනවා නම් සිතින් දුක්වෙන අපිට කොපමණ සතුටක්ද,කොපමණ සවියක්ද. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 320 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 774 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 465 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 809 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1322 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 560 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37636 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site