IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බුද්ධංගල දළ ඇතා ඉවරයි

දීඝවාපිය හා බුද්ධංගල සැරිසරමින් සිටි එකම දළ ඇතා සමන්තුරේ වලතාපිටිය කුඹුරක්  අසල මැරීසිටි බව වනජීවී නලධරයෝ කියති.

අඩි අටහමාරක් උසැති මෙම ඇතාගේ දළ අඩි දෙකක් පමණ දිගය.

වෙඩි වැදුණු පරණ තුවාල බඩේ දක්නට ඇතැයිද වනජීවී නිලධරයෝ කියති.

 

 



අදහස් (0)

බුද්ධංගල දළ ඇතා ඉවරයි

දේශාන් Monday, 16 December 2013 10:34 AM

තහනම් සතුන් ඝාතනය කරන අයට මරණ දඬුවම පනවමු.(නදී)

:       0       0

චානක. Monday, 16 December 2013 10:01 PM

අලියා ජාතික වස්තුවක් ලෙස පාර්ලිමේන්තුවේ සභා ගත කරලා උන් ආරාක්ෂා කිරීමට බලදාරීන් ක්‍රියා කල යුතුමයි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Monday, 16 December 2013 10:46 AM

මේ අපරාධ වලට වග කියන්නේ කවුද?(දිල්)

:       0       0

ටිකිරි බංඩා Monday, 16 December 2013 10:16 PM

"ගහ කොල සතා සීපාවට මේ තරම් විනාශයක් ගෙන දුන් කාලයක් ඉතිහාසයේ කවර කලෙකවත් මා අසා නැත.(නදී)

:       0       0

ගාමිණි Monday, 16 December 2013 10:52 AM

නිලධාරී ඉන්නේ ඝාතනය වාර්තා කරන්න විතරද ඇයි මේ සතා මරණ තුරු පියවරක් නොගත්තේ(දිල්)

:       0       0

චින්තක Monday, 16 December 2013 10:57 AM

ජනපතී තුමනි! ඔබට මේ අපරාද නොපෙනේද? (නදී)

:       0       0

මධුෂාන් Monday, 16 December 2013 11:00 AM

තමන්ගේ දරුවන්ට නිදහසේ ඉන්න නොදෙන රටක වන සතුන් ගැන කුමන කතාද?(දිල්)

:       0       0

ධම්ම Monday, 16 December 2013 11:16 AM

දැන් ඉතින් ඝාතකයන්ට හිතට සතුටු ඇති! ඒ උනාට පපුවට ටිකක් තට්ටු කරලා බලන්න ඔබේ හෘද සාක්‍ෂියට එය එකඟද කියලා.(දිල්)

:       0       0

කමල් Monday, 16 December 2013 11:20 AM

ජාතික අපරාධයක් (දිල්)

:       0       0

දිවාකර Monday, 16 December 2013 11:25 AM

වග කිව යුතු නිලධාරීන් සොයා බැලිය යුතුයි (දිල්)

:       0       0

නිමල් Monday, 16 December 2013 11:47 PM

අනේ ඇත් රජුනේ,මේ වාසනාවන්ත රටේ මිනිසුන් නුබේ වටිනාකම දන්නේ නැතුව කරන අපරාධ දකින්නට අපිත් පව් කරලා,(අ)

:       0       0

රේණුකා Monday, 16 December 2013 11:54 AM

හොදක් නම් සිද්ද වෙන්න එපා මේ අහිංසක සතා මරපු අයට නම්.(නදී)

:       0       0

අනුෂ්ක Monday, 16 December 2013 12:03 PM

වන සතුන් ඝාතනය කරන අයට මරණ දඬුවම පනවමු.(නදී)

:       0       0

සිරිල් Monday, 16 December 2013 12:09 PM

තිරිසනෙක්ගේ අමන ක්‍රියාවක්.. සහගහන්න ඕනේ කරපු අයට.(නදී)

:       0       0

ලක්මාල් Monday, 16 December 2013 12:11 PM

නුගත් අවජාතකයෙක් ගේ වැඩක්.(නදී)

:       0       0

උපාලි Monday, 16 December 2013 12:15 PM

දේශපාලකයනි, ඔබලාට කවුරු පත් උවත් මේ අපරාද නවත් වන්නට ඕන කමක් නැති බව පැහිදිලියි. අපිට ඇත්තේ එකම පිහිටකි. එය නම් මේ අපරාද කරන අය සහ ඒවාට උදව් කරන මහා අයට ශාප කිරීම පමණකි.(නදී)

:       0       0

ලමා හේවා Monday, 16 December 2013 12:28 PM

ඇතුන් ලංකාවෙන් වධ වුනු දවස එනකම් ඔහොම වෙයි.(නදී)

:       0       0

ජයලත් Monday, 16 December 2013 12:31 PM

මෙහෙව් ජාතියකට යන කළ මොකක්ද??(දිල්)

:       0       0

බණ්ඩා Monday, 16 December 2013 12:47 PM

අලි පැටවුන්ව කුකුල් පැටව් වගේ බෝ කරන්න බෑ. මෙවැනි දේවල් සම්බන්දයෙන් වන ජීවී ඇමති මීට වඩා වග කීමෙන් ක්‍රියා කළ යුතුයි. (නදී)

:       0       0

ලාල් කැන්ඩි Monday, 16 December 2013 12:51 PM

මේ අලින්ගේ මරණ වලට වග කියන්න ඕනා ඇමති වරයා ඇතුළු වන නිලදාරීන්. මොකද අලි මිනිස් ගැටුම් වලට පිළිතුරු නොදීම නිසා.(නදී)

:       0       0

රජින්ද Monday, 16 December 2013 12:52 PM

ඉංග්‍රීසීන්ට සහ කොටි ත්‍රස්තවාදයට පසු එදා මෙදාතුර සිදුවන වන සංහාර සහ අලි ඇතුන් ඝාතනය වු මෙවන් වකවානුවක් වෙන කවර යුගයදී හො මා අසා නැත. මෙම විනාශයන් මාගේ විදෙස් මිතුරන්ටද දැනගැනීමට මා කටයුතු කරන්නේ ලංකාව ගැන වැරදි චිත්‍රයක් මැවීමට නොව මේ රටේ බලධාරීන්ගේ අකට යුතුකම් නිසා විනාශවන ස්වභාව සෞන්දර්ය සහ සත්ව ඝාතනයන් ඔවුන්ටද දන්වනු නිසාවෙනි.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 16 December 2013 12:53 PM

ඇතාට වෙඩි තිබ්බේ තමාට වැඩ කරන හෙන්චයියෙක් නම් එයාව අල්ලන රාලහාමිවත් මාරු කරයිද? (නදී)

:       0       0

ඩිලාන් Monday, 16 December 2013 01:15 PM

වැඩම කලත් දලදා හිමි සදානෝ දෙදල කපා බිම හෙලනා ඇතානෝ ඇවිදින කල අහිමිව වන පෙතානෝ වෙඩි පිට වෙඩි කා මියදෙන ඇතානෝ (නදී)

:       0       0

අමිල කටුනායක Monday, 16 December 2013 01:52 PM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මිනිසාමයි ලොව තිරිසන් වෙන්නේ.(නදී)

:       0       0

මාලි Monday, 16 December 2013 02:02 PM

මිනිසුන්ගේ අවසානයත් අත ළඟය.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 17 December 2013 06:25 AM

කියල වැඩක් නැහැ. හැම සම්පතම විනාශ කරමින් ඉන්නා යුගයක අලියෙකුට ඇතෙකුට යහතින් ඉන්න ලැබේවිද. අලි ටික වඳ වූ දවස ට මේ සාර භුමිය කාන්තාරයක් වෙනවා. (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 16 December 2013 02:15 PM

කව්රු හරි චන්ඩියෙක් මේකට සම්බන්ධ ඇති. මේවා මහා අපරාධ වැඩ.(නදී)

:       0       0

නාලක Monday, 16 December 2013 02:15 PM

මේක ස්වභාවික මරණයක්. බඩේ තිබිච්ච වෙඩි පාරවල් මේ ඇතා තමන් විසින්ම තියාගත්ත එව්වා.(නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Monday, 16 December 2013 02:29 PM

තව මොහතකින් දල කපන් යයි පරීක්ෂනයකට කියලා.(නදී)

:       0       0

කමල් Monday, 16 December 2013 02:37 PM

බලන්න ඇතා ගේ ඇහෙන් කඳුළු ඇවිල්ලා තියෙන හැටි.(නදී)

:       0       0

දීපාල් Monday, 16 December 2013 02:45 PM

බුදුබන ඇසුවා නිරන්තරේ. ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ. ඇත් රජුනි ඔබට නිවන් සුව. (නදී)

:       0       0

සුනිල් Monday, 16 December 2013 03:14 PM

මේ අපරාධ කරපු අයට දඩුවම් කළ යුතුයි .(දිල්)

:       0       0

නිමල් රණසිංහ Monday, 16 December 2013 03:16 PM

ජාතික අපරාධයක් රජකාලේ දඩුවම් අත්‍යාවශයයි. ස්තුතියි (දිල්)

:       0       0

ජගත් Monday, 16 December 2013 03:24 PM

දළ ගන්නද දන්නේ නෑ ??(දිල්)

:       0       0

මලිඳු Monday, 16 December 2013 03:55 PM

ඔව් ඔව් ජගත්. දළ ගන්ඩ වෙනම කට්ටිය එයි.(නදී)

:       0       0

නුවන් Tuesday, 17 December 2013 08:52 AM

මේ වැඩේ කරපු අයට හෙනම ගහන්න ඕනේ.(නදී)

:       0       0

උදය Monday, 16 December 2013 04:26 PM

වෙඩි තිබ්බ කට්ටියත් අහල පහල ඉන්නවා ඇති ඔය සතා වල දාන කන්. වල දැම්මට පස්සේ දල දෙකට දෙවි පිහිට තමා ඉතුරු වෙන්නේ. මේකට වෙඩි තිබ්බ අයගේ තුවක්කු උන්ටම පත්තු වෙන්න ඕනේ ඔය කරන අපරාද අඩුවෙන්න.(නදී)

:       0       0

ජානා Monday, 16 December 2013 04:38 PM

අපේ තරම් බන කියන රටක් බන අහන රටක් ලෝකේ කොහෙවත් නැහැ. අපරාද වල අඩුවකුත් නැහැ.(නදී)

:       0       0

රංජිත් Monday, 16 December 2013 07:07 PM

උගේ තිරිසන් ආත්මය ඉවරයි. ඌට නිවන අත්වේවා! (නදී)

:       0       0

උපුල් Monday, 16 December 2013 07:49 PM

අනේ ගොවිමහතා ගේ කුඹුර ඉවරයි. බලන කට්ටිය ඔක්කොම පාගයි. මට දුක ගොවි මහතා ගැනයි.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 16 December 2013 08:21 PM

අලියා කුඹුරටම ඇවිල්ලා. පරණ වෙඩි පාරවලුත් තියෙනවාලු. මැරුණේ ඇයි කියල තාම දන්නෙත් නෑ. අදහස් ලියන අය අලි අනුකම්පාවෙන් ලියනවා. අලියෝ වැඩිපුර කන්නෙත් , අදහස් ලියන අය කන්නෙත් ගොවියෝ වවන දේ. ගොවියෝ ගැන කාටවත්ම දුකක් නැද්ද? (නදී)

:       0       0

මධු ෂෙරීනා Monday, 16 December 2013 08:42 PM

2013 වසරේ විතරක් කොච්චර නම් අලි මැරුනද? පව් දෙවියනේ අහංසක සත්තු.(නදී)

:       0       0

ආනන්ද ආර් Monday, 16 December 2013 09:25 PM

උපාලි, ඔබ සමග මමත් එකඟයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 15 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 296 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 287 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 491 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 443 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 429 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site