මේ වසරේ "දෙරණ අවුරුදු" කුමරිය ලෙස අභිෂේක ලැබූ බුද්ධි ජයවර්ධන වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිරූපිකාවක සහ වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙසය. මේ අතර මේ වනවිට ඇය රංගන ක්ෂේත්‍රයටද පිවිස සිටියි. ඒ ආසිරි රණසිංහගේ "මන්දාරම් අහස්" ටෙලි නාට්‍යය තුළිනි. සිය පළමු ටෙලි නාට්‍ය පිළිබඳව හා ඉදිරි කලා කටයුතු ගැන "සාරවිට" අපිට බුද්ධි පැවසුවේ මෙවැනි අදහසක්.
"දෙරණ අවුරුදු" කුමරිය වීමත් එක්ක තමයි "මන්දාරම් අහස" ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා ලැබුණේ. හැබැයි "දෙරණ අවුරුදු" කුමරිය වෙන්න පෙර සිටම මට රංගනයට යොමු වෙන්න කියලා ආරාධනා ලැබුණා. නමුත්, මට හොඳයි කියලා හිතුණ චරිතයක් ඒ අතර තිබුණේ නැහැ. ඒත්, "මන්දාරම් අහස්" ටෙලි පිටපත කියවන විට ඒ චරිතයට ගොඩක් ආස හිතුණා. මෙහි මා රඟපාන්නේ "මන්දාරා" කියන චරිතය. මාත් එක්ක දසුන් අයියා, ශෂි ඇන්ජලිනා හා ධනංජි තාරුකා අක්කලා රඟාපානවා. ඔවුන්ගෙන් මේ සඳහා ලැබෙන සහාය උපරිමයි. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ආසිරි රණසිංහවත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි."
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බුද්ධිත් නිළියක් වෙලා