IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බුද්ධදාස විමල්ගේ මාධ්‍ය ප්‍රකාශට නඩු දමයි

ඇමැති විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගෙන් රුපියල් කෝටි දහයක් ඉල්ලා කඩුවෙල නගරාධිපති ජි එච් බුද්ධදාස මහතා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

පසුගිය මැයි 22 වැනිදා  ඔහු තමාට අපහාස වන ප්‍රකාශ කළැයි මේ වන්දිය ඉල්ලා ඇත.

 

 

 



අදහස් (0)

බුද්ධදාස විමල්ගේ මාධ්‍ය ප්‍රකාශට නඩු දමයි

බන්දුල Sunday, 12 October 2014 12:41 PM

නියමයි.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 13 October 2014 04:07 AM

දේශපාලකයෝ වන්දි ඉල්ලන්නේ කෝටි 10, 50, 100 වගේ ඉහළ ගණන් වලින්. බැරිවෙලාවත් ඔය ඉල්ලන මුදල දෙන්න වුණොත් ඒ තරම් මුදලක් මේ අපේ ඇමතිතුමාලා ළඟ තියෙනවද? එතුමලා මහජන සේවයට කැපවුණු අහිංසක උදවියනේ. (නි)

:       0       0

චන්ද්‍ර Sunday, 12 October 2014 02:17 PM

හරි ශෝක් , අලුත්ම මුදල් උපයන මග, (හේ)

:       0       0

ගාමිණී Sunday, 12 October 2014 03:12 PM

ඔය කියන දෙන්නම ගැන රටේ ජනතාව දන්නවා.(හේ)

:       0       0

අළහකෝන් Monday, 13 October 2014 05:20 AM

අනේ මන්දා මේවා! අපි මොනවා කියන්නද? (නි)

:       0       0

විධුෂක Sunday, 12 October 2014 05:34 PM

දැන් ලංකාවේ දේශපාලනයත් පොරකුකුල් සටන් වගෙයි. අයියෝ ප්‍රජතන්ත්‍රවාදය! (නි)

:       0       0

කුමාර Monday, 13 October 2014 07:25 AM

දේශපාලනය කරන අය දන්නවා ඇති එයාලා ළඟ සල්ලි ත‍ියෙනවා කියලා (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 13 October 2014 07:54 AM

මේ ඉල්ලන කෝටි ගණන් වලින් කීයක් ලැබෙනවාද? (නි)

:       0       0

උපාලි Monday, 13 October 2014 12:55 AM

ගාමිණි හරි, අපි නොදන්නා දේශපාලඥයෝ! (නි)

:       0       0

නිමල් Monday, 13 October 2014 09:36 AM

මේ සැබෑම ප්‍රෝඩාවක්.මේවාට හසු නොවන්න.(හේ)

:       0       0

විරාජ් Monday, 13 October 2014 02:31 AM

සේරම වන්දි අරගෙන ගොඩයන්න බලන්නේ. (නි)

:       0       0

ගමගේ Monday, 13 October 2014 02:43 AM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ලියනගේ Monday, 13 October 2014 03:02 AM

කවුද මේවට වගකියන්න ඕනෑ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 161 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 529 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 482 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 507 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1199 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 460 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site