IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බුද්ධිමත් අපිව කෝපා කමිටුවෙන් හලලා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝපා කමිටුවෙි සිටි තමා ඇතුළු බුද්ධිමතුන් ටික මෙවර ඉවත්කර ඇතැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ වෙනුවට අද ගෙනත් දාලා  තිබෙන අය ගැන  වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැතැයි ද කථානායකතුමා මීට සාධාරණයක් කර දෙන්නැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.

දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.

සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉන්න තැනම තමයි මගේ නම කෝප් කමිටුවට දැම්මේ. ඒත් අද මගේ නම ඉවත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කෝපා කමිටුවේ පසුගිය කාලයේ හිටියා විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. එතුමියව කපලා තියනවා. මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉවත් කරලා තිබෙනවා. ආචාර්ය රත්නසේකර මහතාවත් ඉවත් කරලා තිබෙනවා. මාව ඉවත් කරලා තිබෙනවා. 

 අපේ යම් පිරිසක් කෝප්, කෝපා, මුදල් කාරක සභා වලට දාන්න යැයි දයාසිරි ජයසේකර මහතා කීය.

 



අදහස් (7)

බුද්ධිමත් අපිව කෝපා කමිටුවෙන් හලලා

ddd Tuesday, 04 October 2022 12:58 PM

ඔබලාගේ බුද්දිමත්කම කොච්චරද කියනවා නම් අද මුළු රටම අරාජිත වෙලා

:       0       0

චින්තක Tuesday, 04 October 2022 01:45 PM

ජනාධිපති දිවුරුම් දුන්නු අවස්ථාවෙ කිව්වෙ සියලු දෙනාම එකතුවෙලා රට හදමුකෝ කියලා ඇමතිලා පත්නොකර කාලයක් ඒකට බලාගෙන හිටියා බැරිම තැන පොහොට්ටුවෙ ටිකක් ඇමතිලා කර අරගලයට පෙර තිබුන තත්වය ටිකක් සමනය කලා.තමුන් බුද්ධිමතෙක් නම් එවෙලෙ අවශ්‍ය දේ නොකර දැන් මොනවාද කියන්නෙ තමන්ම තමා බුද්ධිමත් කෙනෙක් කියනවා නම් තමන්ටම පුළුවන් නේද මහාචාර්ය කියලා කියාගන්නත්.

:       3       5

යෝගා Tuesday, 04 October 2022 01:50 PM

තමුන් බුද්ධිමතෙක් නම් දිව දෙකේ මෛත්‍රීපාල පස්සෙන් යන්නේ නෑ

:       1       9

Hafeel Tuesday, 04 October 2022 02:17 PM

ඔයාලාගේ බුද්ධිමත් කම නිසා තමයි රටට මේ හානිය කරලා තියන්නේ. ඔයාලාට වඩා බුද්ධිමත් නැතත් හෝ ඇතත් අර කළුතර දිස්ත්‍රික්කයේ පාලිත තෙවරප්පෙරුම රටේ නායකත්වයට පත් වුනුත්, යම් තරමට හෝ රට ගොඩ දාන්න පුළුවන් වේවි. එතුමා ප්‍රශ්න ක්‍ෂණික විසඳනවා මිස කයිවාරු නැහැ.

:       0       0

fairoos Tuesday, 04 October 2022 03:10 PM

උම්බලත් වග කියන්ඩ ඔන අද රට මෙ තත්වෙට පත්කරපු එකට

:       0       4

ravin Tuesday, 04 October 2022 04:40 PM

මොනතරම් බුද්ධිමතෙක්ද? තමුන්ම කියාගන්නවා තමන් බුද්ධිමත් කියලා. අපි දන්නා තරමින් නම් පිටස්තර අය තමයි කියන්න ඔහු හෝ ඇය බුද්ධිමත් කියලා...

:       0       0

Jayalath Wednesday, 05 October 2022 06:26 AM

අයියෝ බුද්ධිමත් කියන්නේ කාටද? 225 ටමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 536 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 173 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 239 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 139 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12316 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1972 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site