IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බුද්ධිමය දේපල නඩු දෙකකට දෙන්නකුට වරෙන්තු

‘මේ දෑස කුමටද?‘, ‘රතුමකරා‘ සහ ‘අපරාධය සහ දඬුවම‘ යන චිත්‍රපට ව්‍යාජ ලෙස පිටපත් කර අලෙවි කළැයි චෝදනා ලැබ සිටින චිත්‍රපට සංරක්ෂකවරයකු වූ හේමප්‍රිය කණ්ඩම්බි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත් කළේය.

එම චිත්‍රපටවල අයිතිය හිමි තිස්ස නාගොඩවිතාන මහතා කළ පැමිණිල්ලක් අනුව නඩුව විභාග වේ.

මේ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ‘ කෘතිය අනවසරයෙන් මුද්‍රණය කර බුද්ධිමය දේපළ පනතේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කළැයි අධිකරණයෙන් දඬුවම් නියම වූ ව්‍යාපාරික මංජුල කීර්ති අබේසේකර අත්අඩංගුවට ගන්නැයි ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

ඔහු වරද පිළිගැනීමෙන් පසු අධිකරණය වසර 10කට අත්හිටවූ මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 25000ක දඩයක් නියම කැර තිබිණි. 



අදහස් (0)

බුද්ධිමය දේපල නඩු දෙකකට දෙන්නකුට වරෙන්තු

කුමාර Thursday, 04 August 2016 05:21 AM

කුණු කොල්ලයට නිෂ්පාදකවරුන්ගෙන් අරගෙන මිලියන් ගණන් හම්බ කරනවා රුපවාහිනියේ පෙන්නලා (ම)

:       0       1

චමල් Wednesday, 03 August 2016 12:28 PM

තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සංරක්ෂණ මුවාවෙන් පරණ චිත්‍රපට ප්‍රේක්ෂකයගෙන් ඈත් කළා. එහෙම නොවුනානම් අපිටත් කොපි කරගෙන ඕන ඕන වෙලාවට බලන්න තිබුණා. (බ)

:       0       0

ධම්ම Wednesday, 03 August 2016 01:50 PM

තිස්ස නාගොඩවිතාන වගේ කෙනෙක් නොහිටින්න මිල දී ගෙන බලන්නවත් පරණ චිත්‍රපටයක් නැතිවෙනවා මේ රටේ. (බ)

:       0       0

රාධා Wednesday, 03 August 2016 02:45 PM

ඇත්තටම මේ චිත්‍රපටි අයිති කාටද? (අ)

:       0       0

කුමාර Sunday, 07 August 2016 05:22 PM

නිෂ්පාදකවරුන්ගේ දරුවන් දුක් විඳිද්දී මේ අයගේ ළමයි සැපවත් ජීවිත ගතකරන්නේ මේවායින් තමයි (නි)

:       0       0

රොකී Thursday, 04 August 2016 08:36 AM

තිස්ස නාගොඩවිතානගේ සේවය අගය කළ යුතුයි! (බ)

:       0       0

ජයතු Wednesday, 03 August 2016 08:51 PM

බුද්ධිමය දේපළ පනත නිසා නිර්ව්‍යාජ නිර්මාණකරුවන්ට ලොකු සෙතක් සිදුවෙනවා. (නි)

:       0       0

විජිත් Thursday, 04 August 2016 12:13 AM

රාධා, මේවා දැන් අයිති තිස්ස නාගොඩවිතාන මහත්මයාට. එයා මේ චිත්‍රපට නිෂ්පාදකයින්ගෙන් නිත්‍යානුකූලව මිලදීගෙන ඇති

:       0       0

ලුම්බිණි Thursday, 04 August 2016 12:50 AM

සංරක්ෂණය කරලා තියෙන ගොඩක් චිත්‍රපට බලන්න අමාරුයි. මොකද ඒවායේ හැමතැනම තියෙන්නේ අයිතිකාරයගේ නම සහ අරක තහනම් මේක තහනම් කියන දැන්වීම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 264 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 417 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 776 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 902 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 679 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 644 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site