ශ්රී ලංකාවේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය තීරණය කර ඇති බව එහි මාධ්‍ය ඒකකය කියයි.
අලුතින් බිහි වු කුඩා පරිමාණ නව නිපැයුම් ,අභිජනනකරුවන්ගේ අයිතිවාසිකම් වැනි බුද්ධිමය දේපළ ක්ෂේත්‍රයන් ආරක්ෂා කිරීමේ අරමුණින් එම පනත සංශෝධනය කිරීමට හේතු වී ඇති වී ඇති බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයයේ මෙම වර්ෂය සඳහා වන කාර්ය සාධන වාර්තාව උපුටා දක්වමින් එහි මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බුද්ධිමය දේපළ පනත යළි ලියයි
රවී Monday, 24 February 2014 05:08 PM
පරිගණක භාවිතයෙන් බුද්ධිය මෙහෙයවා කරන නිර්මාණවලට විශේෂයෙන් තැනක් දිය යුතුයි.(නදී)
සත්‍යයා Monday, 24 February 2014 12:51 AM
බොහොම හොඳ වැඩක්. ඒ උනත් අපේ ජාතිය වතුර අදින්නෙම හිල් කූඩ වලින්. උඩට ඇද්ද කියා පමණක් සටහන් වේවි. (අ)
රජීවි Monday, 24 February 2014 04:00 AM
එහෙනම් අනුන්ගේ සින්දු කියන්නත් බැරිද? අපි කැසටි ගහලත් ඉවරයි.(නධී)
ජාගුරු Monday, 24 February 2014 05:51 AM
හොයල බලන්න. මේ මොකක්ද කරන්නේ කියලා. ?(නධී)
සනි Monday, 24 February 2014 08:03 AM
බුද්ඩිමය දේපොළ පනත සංශෝධනය කුමන ආකාරයට සිදුවන්නක්ද? මෙය ජනතාව දැනගත යුතුයැයි මම විශ්වාස කරමි. යම් නිර්මාණ කරුවෙකුට තම නිර්මාණය සඳහා සුරක්ෂිත භාවය මෙන්ම එහි ප්‍රවර්ධනය සඳහාද දෙන සහතිකවිමක් එමගින් සිදුවිය යුතුය. එසේ නො වුවහොත් මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ තර්ජනයට ලක්වීමෙන් ඔවුන් පසුබෑමට ලක්වන බව (අ)
ගුණවර්ධන Monday, 24 February 2014 09:12 AM
බුද්ධිමතුන්ට පොලු වලින් ගැසීම නිත්‍යානුකුල කලා නම් හරි . දේශපාලුවන් ගේ මැරයෝ දාල. (අ)