IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


බෞද්ධයාට පන්සිල් බැරිවේ

පහරදීමේ නඩුවක තරුණයකුට හොරණ උසාවියේ දී පන්සිල් පද පහ කීමට නොහැකිවිය. යතුරු පැදිකරුවකුට හෙල්මටයකින් පහර දී කැපෙන අවියකින්ද ඇන ජංගම දුරකතන දෙකක්ද සොරකම් කළ බව කියන ලහිරු අසංකට (ගඩාබි) හොරණ මීවනපළාන ශ්‍රී සුදර්ශනාරාමයේ සිල් සමාදන් වන්නැයි හොරණ මහේස්ත‍්‍රාත් අනුර රණසිංහ මහතා නියෝග කළේ ඉන් පසුවය. ඔහු රැකියාවක් නැති සිංහල බෞද්ධයකි. ඔහු ඇප මත මුදා හැර නඩු විභාගය දෙසැම්බර් 20 වැනිදාට කල් තැබීය.



අදහස් (0)

බෞද්ධයාට පන්සිල් බැරිවේ

සැම්සන් Thursday, 22 September 2011 07:20 AM

මේ අපරාධයයි ආගමයි අතර ඇති සම්බන්ධය මොකක්ද? පන්සිල් පද පහ හරියට කිව්වානම් මේ වැරදිකරුට සමාව දෙනවද? පුදුම නඩු ඇහිල්ලක්නේ මේක!

:       0       0

ඉන්දික Thursday, 22 September 2011 09:59 AM

විශිෂ්‍ඨයි

:       0       0

michael Thursday, 22 September 2011 11:35 AM

මේ ලිපියේ මාතෘකාව වැරදි මුඵ බෞද්ධයන්ටම කරන අපහාසයක්. වෙනත් ආගම්වලත් ඉන්නවා තමන්ගේ ආගමේ දේ නොදන්න අය මේ ලිපිය නිවැරැදි කරන්න

:       0       0

චන්දික Thursday, 22 September 2011 12:55 PM

මේ ලිපියේ ශීර්ෂය සමග එකඟ නොවෙමි....

:       0       0

නිර්මාල් Thursday, 22 September 2011 01:19 PM

තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්නෝ යනු බෞද්ධයන් වේ. එසේම හොරුන් හා මැරයන් බෞද්ධයන් නොවේ . මේ පුවත මේ පරිදි පල කල හැක්කේද

:       0       0

ප්‍රියංගනී Friday, 23 September 2011 08:30 AM

සිල් සමාදන් වූ පමණින් පන්සිල් පද දත් පමණින් හොරකම් අත් හරිද වරදට නිසි දඬුවම් දෙනු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 1313 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 983 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 396 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 333 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 85 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට
2024 නොවැම්බර් මස 12 419 0

කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 171 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1591 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site