IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බෞද්ධ කොඩියටත් කොඩිවිනයක්

පිටකොටුව පීපල්ස් පාක්හි වෙළඳසල්වල අලෙවි කරමින් තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 50000ක් අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

මෙම කොඩිවල බෞද්ධ කොඩියේ තිබිය යුතු නිල්, කහ, රතු, සුදු හා තැඹිලි යන වර්ණ අනුපිළිවෙළ වැරදි ආකාරයට මුද්‍රණය වී තිබූ බවද පාරිභෝගික අධිකාරිය පවසයි.

 



අදහස් (0)

බෞද්ධ කොඩියටත් කොඩිවිනයක්

ඇසළ Thursday, 23 April 2015 02:59 PM

බෞද්ධ කොඩිය කෙසේ වෙතත් කොටි කොඩිය නම් මේ ආණ්ඩුවෙන්ම නියමට ගහල දෙයි හොද ප්‍රමිතියට කිසි කරදරයක් නැතුව. (ස)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 10:42 AM

වෙසක් වෙළදාම. (ර)

:       0       0

නලි Thursday, 23 April 2015 03:24 PM

ගරු ලංකාදීප කතු තුමනි, නියම බෞද්ධ කොඩියේ චිත්‍රයක් පෙන්නා මේ නොදන්නා මිනිසුන් දැනුවත් කරන්න , ඔබලාට පින්.(ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 23 April 2015 04:45 PM

මම දුටුවා අර විකෘත්ති කල ජාතික කොඩි වන වන ඉන්නවා ...ඒවා නිර්මාණය කල පුද්ගලයන්ට නඩු නොඅසාම දඬුවම් කල යුතුයි .... මන්ද රටක ජාතික කොඩිය වෙනස් කිරීම හෝ එයට අගෞරවය කිරීම පුද්ගල ඝාතනයකටත් වඩා බරපතල වරදක් ....අපිට පැහැදිලියි චෞරයන් හිතන්නේ ඔවුන්ට ඡන්දය දුන්නේ සිංහල ජනතාව පමණයි කියන අර්ථය පෙනවන්නයි මේ විකෘත්ති ජාතික කොඩියෙන් අනෙකුත් සිත්තම් නොමැතිව නිර්මාණය කර තිබෙන්නේ ...(ස)

:       0       0

අජන්ත Thursday, 23 April 2015 11:52 AM

අපේ රටේ හැමදෙයක්ම ප්‍රමිතියෙන් තොරයි. ඉතින් කොහෙද රටක් දියුණුවෙන්නේ? (නි)

:       0       0

නුවන් Thursday, 23 April 2015 01:00 PM

වෙළඳාම් කරන අය හිතන්නේ මොළයෙන් නොවේ!! (නි)

:       0       0

විමුක්ති Thursday, 23 April 2015 09:10 AM

යහපාලනය. ටිකෙන් ටකි හොද වේගෙන යනවා වගේ. ඔහොම යමු ලබන සැරේ ඡන්දයත් ඔයාලටයි. .(ස)

:       0       0

තුෂාර Thursday, 23 April 2015 09:09 AM

කලින් ප්‍රවෘතියේ තියෙන අල්ලස් කොමිසම ඉස්සරහ තියන් ඉන්න විකෘත්ති කරපු සිංහ කොඩිය ගැන මොනවද කරන්නේ ? (ස)

:       0       0

සමන්ති Thursday, 23 April 2015 02:36 PM

තුෂාර,ඔබ හරි මේ කොඩිය වගේ කොඩියක් ඔසවලා තමයි නුවරදී කලකට පෙර පින්කරන මහත්මයාගේ පදනමෙන් මොකක්ද කලේ .(ස)

:       0       0

රාමා Thursday, 23 April 2015 09:33 AM

ශය වගේ දේවල් කලා කියලා රටේ ආගම් වාදය ඇති කරන්න බැහැ...(ම)

:       0       0

සමන් පාලිත Thursday, 23 April 2015 09:49 AM

මේ යන විදියට...? (බ) Me yana widiyata kodiyawath ithuruunoth lokudeyak.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 118 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 321 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 155 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4066 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 536 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2130 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site