උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
බෞද්ධ පොත් සාප්පුව යට රට බීම හලක්
දිලිප් Tuesday, 04 November 2014 06:31 AM
ඔය බීම නීත්‍යානුකූල ඒවානේ එකේ වැරැද්ද මොකක්ද? (අ)
සෑම් Tuesday, 04 November 2014 06:37 AM
ආශ්චර්යයට යනකොට ඔහොම තමයි.(හේ)
ලක්ෂාන් Tuesday, 04 November 2014 06:43 AM
බෞද්ධ පුනරුදය තමයි මේ.(හේ)
සමන් පෙරේරා Tuesday, 04 November 2014 06:45 AM
ලයිසන් දෙනකොට මේවා බලලා නැද්ද?රටට ගිය කලක්.(හේ)
ලුම්බිණි Tuesday, 04 November 2014 06:46 AM
මොකද්ද මෙතන තියෙන වරද?
අචිනි Tuesday, 04 November 2014 06:47 AM
මොකද්ද මේකේ වරද.(හේ)
දම් Tuesday, 04 November 2014 06:54 AM
අචිනි...බලන්න දළදා මාලිගාව අසල බීම හල 8ක් තියෙනවා..කවුරුත් කටවහගෙන...ආශ්චර්යය..(අ)
තුවාන් Tuesday, 04 November 2014 07:03 AM
"මොකද්ද මෙතන තියෙන වරද? - මොකද්ද මේකේ වරද " හිනා යනවා ඕයි..(අ),,
අශෝක Tuesday, 04 November 2014 07:06 AM
මේ දෙකම ව්‍යාපාරික ස්ථාන ,,ඉතින් මොකද්ද ඇති වරද ?(අ)
සහන් බණ්ඩාර Tuesday, 04 November 2014 07:20 AM
බෞද්ධ සාහිත්‍ය පොත් වූ පමණින් මේ කිසිවක් ලොවෙහි ඇති අනිත්‍යට හසු නොවී පවතින්නේ නැත. මේ පොත් හෙට කවරෙකුගේ හෝ පයට පෑගෙන්නට පිළිවන. ගින්නෙන් විනාශ වන්නට පිළිවන. එහෙයින් වටින්නේ මෙහි ඇති භෞතික වටිනාකම හෝ මෙය ඇති තැන නොවේ. මෙම පොත පතෙහි ඇති 'සත්‍යය' අප වටහාගන්නේ කෙලෙසද, ඒ අනුව හැසිරෙන්නේ කෙලෙසද යන්න පමණි. අසුචි ගොඩක් අසල ඇති පමණින් මැණිකෙහි අගය කිසිවිට අඩු නොවන්නේමය. අප කලයුත්තේ අසුචි මග හැර මැණික වෙත යාම පමණි. (අ)
පෙරේරා Tuesday, 04 November 2014 07:28 AM
ඕක මොකද්ද සමහර නොතිබිය යුතු තැන්වලත් ඔවැනි දේවල් තියෙන කොට. (අ)
සේන Tuesday, 04 November 2014 07:30 AM
හරිම අසෝබන දර්ශනයක්, ඒ වගේම පොත් මිලදී ගන්න එන දරු දැරියන්ට බේබද්දෝන්ගෙන් කරදරත් ඇති. (අ)
දයා Tuesday, 04 November 2014 07:35 AM
සහන් බණ්ඩාරගේ අදහස සියයට සීයක්ක්ම හරි. අප කල යුත්තේ නිවැරදි දේ ලබා ගැනීම පමණි.(අ)
ලලිත් Tuesday, 04 November 2014 07:35 AM
මොකද්ද මේකේ ඇති වැරැද්ද.ආගම දඩමීමා කරගෙන මොකක් හරි කුණු ගොඩක් අවුස්සනවා මේක දැන් විලාසිතාවක් වෙලා.මේ වාර්තාව දාපු කෙනාගේ ඇස් රිදෙනවා නම් එතනින් යනකොට අහක බලාගෙන යන්න නැති ප්‍රශ්න ඇති නොකර.(අ) .
ඉසුරන්දි Tuesday, 04 November 2014 07:38 AM
අගම්වාදිව බලන අයට පුළුවන්නේ මේවට මොකක්හරි විකල්පයක් ගෙන එන්න.(අ)
සමරනායක Tuesday, 04 November 2014 07:56 AM
කඩයක් කියන්නෙ පන්සලක් නොවේ. (හේ)
වසන්ත Wednesday, 05 November 2014 03:17 PM
මෙය බුදු දහමට නිගාවක් .පොත් කඩේ දාපු අය හිතාමතාම කළ වැඩක් ද මේක? (අ)
සංජය Tuesday, 04 November 2014 08:14 AM
මේක ලොකු වැරැද්දක්.මෙච්චර කල් ඔය ප්‍රදශෙයේ කවුරුත් මේ දේ දැක්කේ නැද්ද?දුකයි මේ වගේ දේවල් දකින කොට.(හේ)
ගයාන් Tuesday, 04 November 2014 08:14 AM
මේ දේවල් නැති කරන්න බෑ.(හේ)
කවිශ්ක Tuesday, 04 November 2014 08:22 AM
මේ එක දෙයක්නේ.තව මෙවැනි ස්ථාන කොච්චර ඇතිද මේ රට තුල.(හේ)
සරත් Tuesday, 04 November 2014 04:16 PM
මේ වැඩේනම් අනුමත කරන්න බැහැ (දී)
ලක්ෂාන් Tuesday, 04 November 2014 08:30 AM
මේකෙදි චෝදනාව එන්නේ පොත් හලට . (හේ)
නිර්මාල් Tuesday, 04 November 2014 04:24 PM
මොකද්ද මේකේ ඇති වැරැද්ද. ආගම දඩමීමා කරගෙන මොකක් හරි කුණු ගොඩක් අවුස්සනවා මේක දැන් විලාසිතාවක් වෙලා. මේ වාර්තාව දාපු කෙනාගේ ඇස් රිදෙනවා නම් එතනින් යනකොට අහක බලාගෙන යන්න නැති ප්‍රශ්න ඇති නොකර. (ර)
සුනෙත් Tuesday, 04 November 2014 08:33 AM
අශ්චරය වුනාට මොකද කඩ කාමරවල තත්වය අම්බලම වගෙයි. මේ නුගේගොඩමද?(හේ)
තාරකා Tuesday, 04 November 2014 04:40 PM
මම මෙච්චර ඔතනින් යනවා මම දැක්කේ නැහැනේ (දී)
ෆෛරූස් Tuesday, 04 November 2014 08:57 AM
කව්ද මුලින්ම කඩේ දැම්මේ? කඩ දෙකම එකෙට නෙවෛනේ පටන් ගෙන තියන්නේ? (බ)
ෆෛරූස් Tuesday, 04 November 2014 08:58 AM
කව්ද මුලින්ම කඩේ දැම්මේ? කඩ දෙකම එකට නෙමෙයිනේ පටන් ගෙන තියන්නේ?(හේ)
සිරිල් Tuesday, 04 November 2014 09:44 AM
දැන් මොකක්ද මේ ප්රවෘතියෙන් බල පොරෝතු වෙන්නේ ? නුගත් මෝඩයෝ ටිකක් අන්දන එකද ? (හේ)
ෆෛරූස් Tuesday, 04 November 2014 10:17 AM
කව්ද මුලින්ම කඩේ දැම්මේ? කඩ දෙකම එකට නෙමෙයිනේ පටන් ගෙන තියන්නේ?(හේ)
නන්දලාල් Tuesday, 04 November 2014 09:49 PM
උඩින් ඔපේ යටින් හපේ! (නි)
නිත්‍යා Tuesday, 04 November 2014 11:59 AM
ඒ කියන්නේ පහලින් බීලා ඉහලට ගිහින් පොත් අරගන්න කියලා. (ර)