ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ‘බුද්ධි ප්‍රබෝධිනී‘ ඡායාරූප ප්‍රදර්ශනය හා වාර්තා චිත්‍රපට දැක්ම බත්තරමුල්ල දියත උද්‍යානයේ දී ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත විය.
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න
දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.
නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි
වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුද්ධි ප්‍රබෝධිනී කළ එළි බසී
රකිත් Wednesday, 11 December 2013 09:39 AM
වසර 30ක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමට පුරෝගාමී වූ නායකයෙක් ලෙස ඔබ තුමා ගැන මා තුල ගෞරවයක් ඇත. එනමුත්, සිදුවන හැමදේටම අත ඔසවා මගේ බුද්ධියට නිගා කිරීමට නම් මා කැමති නැත. (නදී)
නිරංජලා Wednesday, 11 December 2013 09:45 AM
සමහරු ඔලුවෙන් හිටගෙන වගේ ප්‍රතිචාර දමන්නේ. කොස්වත්තලා වගේ අතලොස්සකට ලැබෙන තාවකාලික ,වාසි,ප්‍රතිලාබ,වරප්‍රසාද,රටේ සියලු දෙනාට සමව බෙදී යන බවක් ආරෝපණය කරන්න උත්සහ කරනවා. (නදී)
දුසන්ත මාතර Wednesday, 11 December 2013 09:51 AM
අපට මානව හිමිකමි උහන්වන මහත්වරු සුද්දා රට පාලනය කරන කාලයේ අපේ රටේ මානව හිමිතමි කඩවිමි ගැන කතා නොකරන්නේ ඇයි? (නදී)
චාමික Wednesday, 11 December 2013 09:53 AM
ආකිමිඩිස් කියල තියෙන්නේ තම ස්කන්ධයට සමාන තරල පරිමාවක් විස්ථාපනය කරන පුළුවන් නම් උඩ පාවෙනවා කියලනේ. ගල් පිළිම සහ බොල් පිළිම වල වෙනස එයයි. ඇතුලත හිස් දේවල් පහසුවෙන් උඩ පාවෙනවා. (ස)
ප්‍රදීප් ජයගොඩ Wednesday, 11 December 2013 09:57 AM
මම හිනා වෙන්නෙ මොන පැත්තෙන්ද කියලා හිතා ගන්න බැහැ. (ස)
නිර්මලා. Wednesday, 11 December 2013 10:20 AM
කෝට්ටේ යුගයේ දී බොහෝ සංදේශ කාව්‍ය රචනා වුනත්, මේ සමහර ප්‍රතිචාර දැකීමේ දී අදට ගැලපෙන තවත් සංදේශ කාව්‍යක් රචනා කිරීමට මට ද සිතුණි.එය මී හරක් සංදේශය ලෙස නම් කරමි. (ස)
චතුර Wednesday, 11 December 2013 11:27 AM
හැම දාම එකම වගේ ෆොටො නැතිව ටිකක් වෙනස් ඒවා ටිකක් දාන්න.(නදී)
ප්‍රමුඛ Tuesday, 10 December 2013 10:01 PM
මේවට ඉතින් මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
ප්‍රමුක. Tuesday, 10 December 2013 10:13 PM
සමාවෙන්න, හිතා මතා ඔබ අපහසුතාවකට පත් කළා නොවේ.මේවා දකින විට නිරායාසයෙන් සිතට ගලා ආ අදහස් එලෙසින්ම පලකලා පමණි..(නදී)
තරංග, අබුඩාබි Tuesday, 10 December 2013 10:42 PM
ඇල්ලිල්ල හා ඇන්දිල්ල......(ස)
කුමාර පතිරාජ කුවේට් Tuesday, 10 December 2013 11:10 PM
රටේ මොන වැඩක් කලත් අන්තිමේදි ඒ නමක් ගෑවිල ඇති (ස)
මදු ..ප්‍රන්සය Tuesday, 10 December 2013 11:23 PM
කොන්ද පණ තියෙන කෙලින් තීරණ ගන්න පුළුවන් නායකයෙක් ! මොන දේ උනත් මේ තුමාට මගේ ප්‍රණාමය ! (ස)
කොස්වත්ත Wednesday, 11 December 2013 12:34 AM
කවුරු මොනවා කිවුවත් රාජපක්ෂවරු නිසා තමා අපි අද නැගී සිටින්නේ (නි)
නිශාන්ත Wednesday, 11 December 2013 02:22 AM
කෙලින් තීරණ ගන්න පුළුවන් නායකයෙක් (නි)
නිශාන්ත Wednesday, 11 December 2013 01:41 PM
නිරංජලා ඔයාට කොටි ඒවා දුන්නද? නැත්නම් රට පාවදීලා හරි එවා ඔයා දැන් එකක් එනකල් බලාගෙන ඉන්නවද? (නදී)
සමිත Wednesday, 11 December 2013 07:15 AM
පශ්චාත් යුධ සමයෙන් පසු රට කිසිදු බේදයකින් තොරව සියලු ජනතාවට සමගියෙන් විසිය හැකි රටක් බවට පත්වි තිබෙනවා. ජනතාවගේ හා පාලකයන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට හොද වැඩපිළිවෙලකට එළඹිය යුතුයි. එවිට පිටරට වල සිටින කොටි හිතවාදින් පසුබසිනු ඇති (නි)
විජේ Wednesday, 11 December 2013 07:39 AM
අද සමහරු කතාකරන්නේ අමිහිරි අතීතය අමතක කරලා.අපේ පක්ෂ පාට මොනවා වුණත් හරි දේට හරි කියන්නත් වැරැද්දට වැරදියි කියන්නත් අවංක විය යුතුයි. (නි)
ලුම්බිණි Wednesday, 11 December 2013 07:40 AM
මොකද්ද 'බුද්ධි ප්‍රබෝධිනී' කියන්නේ? (නි)
ඉන්දු මෙල්බර්න් Wednesday, 11 December 2013 07:46 AM
කොස්වත්ත, ඔබ හරියටම හරි (නි)
සෝමදාස Wednesday, 11 December 2013 07:54 AM
අද අපි සියලුම දෙනා සැනසිල්ලෙ ඉන්නවා. හැමදෙනාම ඒක තේරුම් ගත යුතුයි. (නි)