IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බුද්ධ ශ්‍රාවකේදී ගුටිකයි

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විහාරයේ විගණනයට ගිය අභ්‍යන්තර විගණන නිලධාරී එන්.ජී. ජයන්ත මහතාට (39) එහි ලේඛකාධිකාරි හා රියැදුරකු පහරදුන්නැයි අනුරාධපුර පොලිසියට පැමිණිලිකැර ඇත. ඔහු රෝහල් ගත කරනු ලැබ සිටියි. විගණනය කළ දෑ පිළිබඳ තොරතුරු ඉල්ලා නොදුන් නිසා පහර දුන්නැයි ඔහු පොලිසියට කියා ඇත.



අදහස් (0)

බුද්ධ ශ්‍රාවකේදී ගුටිකයි

වරුණ Wednesday, 15 May 2013 11:20 AM

ගුටි ඇන්නට ඇක්ෂන් නැති වෙයි අන්තිමට. ගැහුවොත් කියලා මමම ගහ ගත්තා කියයි.(නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 11:21 AM

ඉල්ලුවට නුදුන්නේ, ගිණුම්වල සල්ලි පරිහරනය කිරිම පිළිබද ප්‍රශ්නයක් නිසාද දන්නෙ නැහැ (නි)

:       0       0

සාදි Wednesday, 15 May 2013 11:30 AM

බුද්ධ ශ්‍රාවකයන් දැන් ගොඩක් ආණ්ඩු ගැති වෙලා.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 15 May 2013 11:40 AM

නියපොත්තෙන් කපන්න තිබුණා කලින්. දැන් නම් ඉතින් ‍පොරවෙන්වත් කපන්න පුළුවන් වෙයිද මන්දා? (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 11:51 AM

නියමෙට අයතා ලෙස මුදල් පරිහරණය කරලා ඇති ගුරයි, ගෝලයත් දෙන්නම හවුල් වෙලා. විගණන වාර්තාවෙන් පෙනෙන්නේ නැහැ කෙරුවාවල් කොහොමද කියලා.(නදී)

:       0       0

හසන්ත Thursday, 16 May 2013 10:21 AM

බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලය පාලනය කරන රියදුරෝ විගණන නිලධාරී එන්.ජී. ජයන්ත මහතාට පහර දමට තරම් නුගත් වේද? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 May 2013 11:55 AM

නීතිය ආගාදයට යා නොදී රජයේ නිලධාරීන් රැක ගනිමු. (නි)

:       0       0

කුමා Wednesday, 15 May 2013 11:57 AM

ගොඩ දෙනෙක් බලාගෙන සිටින්නේ හාමුදුරු කෙනෙක් පිලිබදව යමක් වැටෙනකම්.වැටුනේ නැත්නම් කහනවා වගේ. බල්නන, තමන් අදහන ආගමේ මොන නරක වැඩ කළත් ඒවා ගානක් නැහැ (නි)

:       0       0

හේරත් Wednesday, 15 May 2013 09:32 PM

මෙතන වීසීයි, ලේඛකාධිකාරියි, විගණකයි වැරදියි.ඒ ගහගන්න ගිය නිසා.රියැදුරා කළේ එයාගේ රාජකාරී අනාගතය හදාගන්න එක. අනේ රාජ්‍ය ආයතන! අනිච්ඡාවත සංඛාරා! (නි)

:       0       0

මොහමඩ් අස්ලම් Wednesday, 15 May 2013 12:30 PM

බොදු බල සේනාව කරන අපරාද වල ප්‍රති විපාක තමා මේවා.(නදී)

:       0       0

සම්සුදීන් Wednesday, 15 May 2013 12:30 PM

කෝ ඔය සේනාව ? (නදී)

:       0       0

සෙන්තිල් Wednesday, 15 May 2013 12:36 PM

අනිත් ආගම්වල පුජක තුමන්ලා එච්චරම නරක වැඩ කරන්නේ නැහැ.(නදී)

:       0       0

බන්දුල Wednesday, 15 May 2013 11:14 PM

බුද්ධශ්‍රාවක විශ්ව විද්‍යාලය දැන් පාලනය කරන්නේ රියදුරෝ දෙන්නේක්ලු එක්කෙනෙක් රේජිස්ට්‍රාර්ගේ රියදුරා අනෙකා හාමුදුරුවන්ගේ රියදුරාලූ.(නදී)

:       0       0

ජයසේකර Wednesday, 15 May 2013 05:23 PM

හැම එකටම බොදු බල සේනාවට පහරගහන මෝඩයන් ඉන්න එක ගැන කනගාටුයි (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 05:26 PM

මම නම් හිතන්නේ බුදුන්ගේ දේශනා වංචා කරන්න යන්න ඇති (නි)

:       0       0

දුමින්ද Wednesday, 15 May 2013 01:26 PM

මේ රටට විගණනයක් ඕනෑද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 15 May 2013 01:34 PM

ධර්ම පිඨය වටලමුද ? (නි)

:       0       0

සදුන් Wednesday, 15 May 2013 01:39 PM

ඔය විගණන ඕනෑ නැහැ. ගැහුව එකට ඉස්සෙලම දඬුවම් දීලා, හොරකම් තියෙනවද කියලා බලන්න. (නි)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Wednesday, 15 May 2013 06:01 PM

අපේ බල සේනාව ආවට පස්සේ රටේ කචල් වැඩි වෙලාද? අනේ මන්දා (නි)

:       0       0

ලංකා Wednesday, 15 May 2013 06:40 PM

අපරාදේ බෞද්ධ නොවන ආයතනයක් නම් වටලන්නවත් තිබුණා (නි)

:       0       0

ෆයිසර් Wednesday, 15 May 2013 02:49 PM

නිකන් කටමැත දොඩවන්න එපා. කෝ ඔයාලගේ සේනාව? (නි)

:       0       0

මංජුල Friday, 17 May 2013 09:14 AM

අයියෝ සල්ලි

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 15 May 2013 03:11 PM

බුද්ධ ශ්‍රාවක කියන්නේ හාමුදුරුවරු විතරක් නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා, ඒක නිසා මේ පුවතට කිසිම සම්බන්දයක් නැතිව හමුදුරුවරුන්ට දොස් ලියන්න එපා. (නදී)

:       0       0

ඉන්දික Thursday, 16 May 2013 08:17 AM

අස්ලම්,සම්සුදීන්,තමුන් නිකන් කට තිබුනට දොඩවන්න එපා. තමුන්ට සෑහෙන්න ප්‍රශ්නයක් තියෙනවා වාගේ සේනාව එක්ක. ඉතින් එලියට බැහැලා කතා කරන්නේ නැත්තෙ ඇයි පිරිමි වගේ? තමුන්ගේ ආගම ගැන මුළු ලෝකෙම දන්නවනේ. සේනාව අපරාද කළේ නැහැ.අපරාද කරන ආගම ගැන මුළු ලෝකෙම දන්නවා සහ පිළිකුල් කරනවා. (නි)

:       0       0

විරාජ් Wednesday, 15 May 2013 03:24 PM

නිකන් කට තිබ්බ පලියට වචන පිටකරන්න කට්ටිය තමයි මොහමඩ් අස්ලම්,සෙන්තිල්, ෆයිසර්,. බලාගෙන ඉන්නේ වරදිනකන්ම තමයි, සිංහල බෞද්ධයෙකුට. මේක පාලනාධිකාරියේ මිනිස්සු ඇති කරගත්තු ප්‍රශ්නයක්. රියදුරු රස්සාව කරනවද හාමුදුරුවෝ? ඕකට සේනාව මතක් කරන්නේ ඒකෙන් කෙරෙන සේවය කටු අනිනවා වගේ නිසයි ඔබ වගේ අවස්තාවාදියන්ට (නි)

:       0       0

විරාජ් Wednesday, 15 May 2013 03:25 PM

විගණන නිලධාරියට පහර දීපු එකට පොලිසිය රාජකාරි කරයි. මේකේ ඉන්න අවස්ථාවාදියෝ බලන් ඉන්නේ අනිත් එකාට වැරදෙනකන්ම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 80 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2133 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 312 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 398 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1609 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1581 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site