IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බුද්ධ ශාසන උප ඇමැතිට දින හතක් කල් දෙයි

මහා සංඝරත්නයට අපහාසාත්මකව කතා කිරීම පිළිබඳව දින හතක් ඇතුළත ප්‍රසිද්ධියේ සමාග ගත යුතු යැයි සඳහන් ලිපියක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ත්‍රෛනියාකියක භික්ෂු බල මණ්ඩලය ජනාධිපතිට ද පිටපත් සහිතව බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති එම් කේ ඒඩී එස් ගුණවර්ධන මහතා වෙත යවා තිබේ.

භික්ෂු බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්බෝපුර විමලඥාණ නාහිමියන්ගේ අත්සනින් යුතුව ලිපිය යවා ඇත.

‘පොලිස් නිලධාරීන් සිවුරට යටත් නොවී කටයුතු කරන ලෙස ජනවාරි 31 වැනි දා අග්බෝපුර නව පොලිස් ස්ථානය විවෘත කළ දින කළ කතාවෙන් සංඝරත්නයට අපහාස කර ඇතැයි ඒ හිමියෝ කියති.



අදහස් (0)

බුද්ධ ශාසන උප ඇමැතිට දින හතක් කල් දෙයි

සජිත් Tuesday, 25 March 2014 05:48 PM

වරදක් කළා නම් සමාව ගතයුතුයි. (නි)

:       0       0

ආර්. Tuesday, 25 March 2014 06:56 PM

පොලිසිය මේ වෙලාවේ අපක්ෂපාතීව, කිසිවෙකුටවත් යටත් නොවී නිවැරදිව කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 25 March 2014 10:08 PM

අපහාසය වෙලා කියල බැලූ බැල්මට පේනවා .'(අ)

:       0       0

අනෝමා Wednesday, 26 March 2014 01:59 AM

ආගම් සංහිදියාව බොහොම වැදගත් දෙයක් (දී)

:       0       0

ලංකා Wednesday, 26 March 2014 05:47 AM

වහාම මොකද්ද මෙතන වෙලා තියෙන අසාධාරණය කියලා සොයා බලා කටයුතු කරන්න (දී)

:       0       0

දිසානායක Wednesday, 26 March 2014 06:21 AM

රට කොයිබට යන්නේ මට නම් නොතේරෙන්නේ (දී)

:       0       0

පුෂ්පා Tuesday, 25 March 2014 02:27 PM

අනිවාර්යයෙන් සමාව ගත යුතුයි. හාමුදුරුවන්ට අපහස කරන අයට දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

වින්සන්ට් Tuesday, 25 March 2014 04:10 PM

පල්ලියට ,පන්සලට ,කෝවිලට වෙනම නීතියක් ලංකාවේ තියෙනවද? (නදී)

:       0       0

ශමන්ත Wednesday, 26 March 2014 08:02 AM

නීතිය කාටත් සාධාරණ විය යුතුයි. සිවුරටවත්, ලෝගුවටවත් වෙන කිසිවකටවත් යටත් නොවිය යුතුයි. කාටවත් යට වෙන්න ඕනෑ නැහැ. ඒකෙ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. (නි)

:       0       0

අසාම් Wednesday, 26 March 2014 08:03 AM

නීතිය කාටත් පොදු විය යුතුයි. ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය වර්තමාන සමාජයේ වෙන දේවල් බැලූවිට කාලෝචිතයි යනු මගේ විශ්වාසයයි. (නි)

:       0       0

දීපක Wednesday, 26 March 2014 08:04 AM

අනේ! නැති ප්‍රශ්න ඇති කරන්න එපා. කාගෙ ක‍ාගෙත් කිල්ලෝට වල හුණු තිබෙන බව අපි දන්නවා. ඉවසීම, කරුණාව පතුරවාලන්න . එවිට රට මීට වඩා ලස්සන වේවි. (නි)

:       0       0

සෙලන්සියුස් Tuesday, 25 March 2014 04:30 PM

සිවුරට නොවේ කාටවත් යට නොවී හැම රාජ්‍ය නිලදාරියෙකුටම වැඩ කරන්න ඉඩ දෙනවා නම් කොච්චර හොඳ ද ? ඕනෑම කෙනෙක් රටේ නීතියට අනුව කටයුතු කල යුතුයි.(නදී)

:       0       0

ලාලිත Wednesday, 26 March 2014 08:10 AM

සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා අපේ සමහර හාමුදුරුවරු ආවේගශීලි වෙලා වගෙයි පෙනෙන්න තිබෙන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 26 March 2014 08:13 AM

නම ශාන්ත වුණාට ශාන්තගේ අදහස් වල කිසි ශාන්තබවක් මට නම් පෙනෙන්නෙ නැහැ. ඔය වැනි අදහස් ඇති අය ඉන්නාතුරු රටක් , ළමයි හදන්න බැහැ කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

ශාන්ත Tuesday, 25 March 2014 04:31 PM

දින හත ඉවර වුනහම හාමුදුරුවෝ එතුමාගේ අතේ පිරිත් නුලකුත් බඳී. අන්තිමට වෙන්නේ ඒක.(නදී)

:       0       0

ලාලිත Wednesday, 26 March 2014 08:18 AM

තරහව, ආවේගශිලිත්වය යනු " මෝහයෙන් පටන්ගෙන පසුතැවීමෙන් අවසන් වන දෙයකි". (නි)

:       0       0

ලකී Wednesday, 26 March 2014 09:28 AM

එතකොට සිවුර ඇඳගෙන මොනවා කරත් පොලිසියට නිකන් ඉන්ඩ ද කියන්නේ ?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 5 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 125 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 182 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 450 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 500 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3524 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23103 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22917 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site