ධීවර මේලාවකින් උපයාගත් ලාභයෙන් රුපියල් විසිහත් ලක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සේවකයින්ට නොදී වංචා කළැයි කියන හිටපු මුල්‍ය කළමණාකරු ධම්මික සමන් කුමාරට එරෙහි පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව කොළඹ වංචා විමර්ශන අංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය හමුවේ කියා සිටියේය.
ධීවර සංස්ථාවෙන් මුදාහළ මෙම මුදල මුල්‍ය කළමනාකරු ඔවුනට නොදී වංචා කිරීම පොදු දේපළ පනත උල්ලංඝණය කිරීමක් බවත් සැකකරු සම්බන්ධයෙන් නීතීපති උපදෙස් පතන බවත් පොලීසිය අධිකරණයට කියා සිටියේය .
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බෙදන්න දුන් සල්ලි සාක්කුවේ දාගෙන
සත්‍යයා Saturday, 08 February 2014 08:26 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලවත්ව සිට රට පාලනය කළ අවධියේ තමන්ගේම පක්ෂයට අයත් වෘත්තීය සංගම් සේවකයින්ට මේ අන්දමට සැලකුවේ නැහැ. අද ශ්‍රී .ල.නි.පයේ බලය තියෙන්නේ ඒ.ජා. පෙන් පැනල ආපු අය අත. 2005 නොවැම්බර් සිට අද දක්වා කිසිම ඒ.ජා.පාක්ෂිකයෙකුට කරදරයක් වී නැහැ.(නදී)
අල්විස් Friday, 07 February 2014 07:56 PM
මේ එක තැනක. මේ වගේ තව කොච්චර ඇත්ද අප්පා. අහු උනොත් එහෙමයි. අහු නුනත් එහෙමයි.වටත් නියරත් ගොයම් කයි නම් කාට කියනෙම් ඒ අමාරුව (දී).
නන්දන පනාගොඩ මිලානෝ Friday, 07 February 2014 10:17 PM
සුනාමි ආධාරද??(දී)
කසුන් Friday, 07 February 2014 10:23 PM
රටක් හදන්න පුළුවන් ඉතින් මෙහෙම වැඩ වෙනකොට (දී)
ධම්ම Saturday, 08 February 2014 12:02 AM
රජයේ මුදල් හොරකම් කරන්න මේ තරම් පහසුද? (දිල්)
දයාලහකෝන් Saturday, 08 February 2014 03:04 AM
චණ්ඩි කම් කළා නම් ආයේ මොන නීති උපදෙස්ද? (දිල්)