IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බුදුන් විකුණන් කන්න ගිහින්

ශ්‍රී ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ පිටපත් සීඩී තැටිවලින් විකිණීම සඳහා පරිගණකයේ තබාගත් මොරටුවැල්ලේ චලන තරංග ප්‍රනාන්දු  රුපියල් ලක්ෂ දහයක ඇප මත මුදා හරින ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.

 



අදහස් (0)

බුදුන් විකුණන් කන්න ගිහින්

චතුල වෙරෝනා Friday, 10 May 2013 02:39 PM

මිනිමරලත් පනස්දහනෙ ඇප ගත්තෙ සමහරුන්ගෙන්. මොකද මන්දා ලක්ෂ දහයක් ගැහුවෙ? (නි)

:       0       0

රත්න Friday, 10 May 2013 02:20 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. චිත්‍රපටියෙන් කරන්නෙ "බුදුන් විකුනන් කෑම" නොවෙයිද එතකොට? (නි)

:       0       0

චුන් Friday, 10 May 2013 02:23 PM

විකුණගෙන කන්න ගිහිල්ල කියන්නේ? එහෙමනම් ඉතින් චිත්‍රපටය නිකන් පෙන්නන්නකෝ.(නදී)

:       0       0

දිල්කි Friday, 10 May 2013 02:27 PM

අනේද කියන්නේ? දැන් එතකොට ෆිල්ම් හෝල් වල කරන්නේත් බුදුන් විකුණගෙන කෑමක් නෙමෙයිද? මම මේ දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)

:       0       0

අපොන්සු Friday, 10 May 2013 02:55 PM

නියමයි, මිනීමැරුම් නඩුවක සැකකාරයෙක්ට ඇපය පනස්දහසයි, හොර ඩීවීඩී කොපියට ලක්ෂදහයයි. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Friday, 10 May 2013 08:16 PM

බුදුන්ගේ චරිත රගපාමින් බුද්ධාලමිබන ප්‍රීතිය යයි කියමින් මත්පැන් බොමින් බුද්ධානුභාවය මුදලට විකුණමින් ගෞතම බුදුන්ගේ ගෞරවනීය චරිතයට අගෞරව කරන්නාවු ගිහි පුද්ගලයන්ගේ ක්‍රියාවන් අප හෙළා දකිමු.(නදී)

:       0       0

මගලී Friday, 10 May 2013 03:15 PM

පරිගණකයේ තබාගතතා කියල කොහොමද කියන්නේ විකුනන්න ගියා කියල? චිත්‍රපටයේ පිටපත් සී.ඩී තිබුනානම් කමක් නැහැ.(නදී)

:       0       0

සෙන්තිල් Friday, 10 May 2013 09:09 PM

ඉන්දියාවේ බොලිවූඩ්, හොලිවූඩ් යන ෆිල්ම් වලට වඩා ෆිල්ම් එක වටිනවා කියලද දැන් කියන්නේ? (නි)

:       0       0

ලහිරු Friday, 10 May 2013 09:47 PM

මම නම් ඇත්තට මේවට අදහස් දාන්නත් කැමති නැහැ. මොකද ඊට වැඩිය හොදයි කට බිම අතුල්ලා ගන්නවා (නි)

:       0       0

සුබා Saturday, 11 May 2013 12:07 PM

වංචාව හොරකමට වැඩ කරන එක දැන් බලාගෙන යද්දී පාඩුයි වගේ, කුඩු විකුණන මිනි මරණ එකට වැඩිය. (නි)

:       0       0

විරාජ් Friday, 10 May 2013 10:20 PM

මම නම් කියන්නේ මුළු චිත්‍රපටියම කළේ බුදු දහමට අපහාසයක් කියලයි. (නි)

:       0       0

ගයාන් Saturday, 11 May 2013 12:46 PM

හරි. අපි එහෙනම් අල්ලාහ්ගේ චිත්‍රපටියකුත් කරමු. එතකොට කතාව ඉවරයිනේ (නි)

:       0       0

සුගත් Friday, 10 May 2013 04:20 PM

මේකට ලංකාවේ කොහෙද නීතියක් තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සමන්ජි Friday, 10 May 2013 11:15 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ෆිල්ම් එකෙන් ඒ දේ වෙන්නෙ නැද්ද එත‍කොට? (නි)

:       0       0

සුරේන් Friday, 10 May 2013 04:54 PM

මම නම් කියන්නේ මේ චිත්‍රපටයත් සහමුලින්ම බුදුන් වහන්සේ විකුණගෙන කෑමක් කියලයි (නි)

:       0       0

ස.සමන්_කුමාර Friday, 10 May 2013 04:57 PM

ඕක මොකක්ද කුඩු පෙකට් 7 මරණ දඩුවම, කිලෝ 7 ගරු නම්බු.(නදී)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:43 PM

අද කාලේ සිදුවන්නේ බුදු දහම බුදු පිළිම විකුණලා කන එක. ආගමේ මුවාවෙන් ගොඩක් ආගම් වල සිදු කරන දෙයක් මේක.මේවා අපිට සාමාන්‍ය දේවල් දැන් (නි)

:       0       0

සුනිල් Saturday, 11 May 2013 06:56 AM

අර සමහරු බුදුන්ගේ කරපිටින් පාර්ලිමේන්තු යන්නේ!! (නි)

:       0       0

අසාද් Friday, 10 May 2013 01:58 PM

එතකොට චිත්‍රපටි පෙන්නන්නේ පිනටද මෙයාලා ඔක්කොටම පිස්සු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 20 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 398 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 231 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 348 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1085 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2871 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site