IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘බොදුබලේ අරමුණ දියවන්නාව පිරිසිදු කිරීමයි‘

බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණින් යැයි එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ අද  (6)  මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

‘යහපාලනය, මතට තිත, පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක් ආදී සුන්දර වචන කියමින් බලයට ආ අය වර්තමානයේ දී රටේ දූෂණය හා භීෂණය වපුරමින් සිටිනවා. එකම පරිසක් පක්ෂ මාරු කරමින් දේශපාලනය කරනවා. ‘



අදහස් (0)

‘බොදුබලේ අරමුණ දියවන්නාව පිරිසිදු කිරීමයි‘

ඉසුරන්දි Thursday, 06 August 2015 01:59 PM

දියවන්නාව පිරිසිඳු කරනවයි කිව්වම මම හිතුවේ කට්ටිය එක්කහු වෙලා වැව සුද්දකරන්න ශ්‍රමදානයක්වත් කරන්න යනවද කියලයි.(නදී)

:       0       0

දිනේෂ් ශ්‍රී වර්ණකුල Friday, 07 August 2015 08:42 AM

මේක කමෙන්ටිස් දාලා තියන භාගයක් දෙනා සිංහල බෞද්ධයෝ නොමෙයි. සිංහල ජාතිය, බෞද්ධාගම ගැන මිනිස්සුන්ට හැගීමක් ඇතිකරන්න සෝම හිමිගෙන් පස්සේ බිහි වුණු අභීත සිංහ පුතුන්ට මේ විදිය අපහාස කරන නුඹලාට අනාගතයේදී අන්‍යාජාතින්ට යටවෙලා ජීවත් වෙන්න ඉඩ ලැබේවා.. බුදු බලයට නියත ජයක් වේවා..(නදී)

:       0       0

සංතුෂ් Thursday, 06 August 2015 02:11 PM

ඒක කරන්න පුළුවන්කම තිබුණේ ප්‍රභාකරන්ට විතරයි, මිනිහත් මැරුණා...(බ)

:       0       0

බද්‍රානි Thursday, 06 August 2015 02:38 PM

ශ්‍රී ලංකා දේශපාලනය තුළ මෙතෙක් කලක් කිසිම දේශපාලන පක්ෂයක් නොකරපු විදිහේ අශිලාචාර දේශපාලනයක් තමයි මේ අය සිදු කරන්නේ. රටේ නුගත් මිනිසුන් තුළ පවා තිබුන ඒ මානුෂිය සාරධර්ම හා බෞද්ධ ශාසනය විනාශ කිරීමට පැමිණ සිටින අශිෂ්ඨ, නුගත්, කලහකාරී නොහික්මුණ පිරිසක් තමයි මේ අය. (බ)

:       0       0

සරත් Friday, 07 August 2015 08:55 AM

ඒ කාලේ එකෙතු වෙලා රට කාලා කලා දැන් එනවා පිරිසිදු කරන්න (නදී)

:       0       0

රුවන් Thursday, 06 August 2015 03:02 PM

බොදු බලේට ජය වේවා! (නි)

:       0       0

සදුන් Thursday, 06 August 2015 03:08 PM

ලංකාවේ මෙතෙක් බිහිවුණ පිරිසිදුම පක්ෂය මෙයයි. කට්ටිය දැන්මම බයවෙලා.ඔබවහන්සේලාගේ පිරිසිදු බලාපොරොත්තු ඉටුවේවා! (නි)

:       0       0

චාමිනී Thursday, 06 August 2015 03:17 PM

ඔබට දේශපාලන ගමනක් නැත. සාමකාමීව සිටින මිනිසුන් කුලප්පු කරන්න එපා (නි)

:       0       0

වෙල්ගම Friday, 07 August 2015 04:21 AM

වැදී බන මැදින් මුනි බන තෝරා අසමු වැදී බන දෙසන සඟ ගණ වුව පිටු දකිමු (නදී)

:       0       0

රොඩ්නි Thursday, 06 August 2015 03:22 PM

අපි නොදන්නා පිරිසිදුකම! (නි)

:       0       0

මිහිර Thursday, 06 August 2015 04:02 PM

යහපාලනය මතට තිත පිවිතුරු හෙටක් සාදාරන සමාජයක් ඔහුන්ගේ ක්‍රියා රටට අහිතකර බව සැමදෙනාම පිලිකන්නවා. එහෙත් කලහකාරී සංවිදාන වලට සුන්දර රටේ පාලනය ගියොත් මොකද වෙන්නේ ? (නදී)

:       0       0

කුලරත්න Thursday, 06 August 2015 04:04 PM

හාමුදුරුවනේ අපේ ගමේ සති අන්ත පොලේදී මිනිහෙක් හිසේ කෙස් වැටීම වලකන බෙහෙත් තෙලක් වික්කා. සමහර මිනිස්සු ඒ තෙල් මිලදී ගත්තා හැබැයි ඒ තෙල් වික්ක මිනිහගෙ හිසේ එක කෙස් ගහක්වත් පේන්න තිබුනේ නැහැ (නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 06 August 2015 04:08 PM

මේ මනාප සහ බල පෙරේත දේශපාලනය තියෙනතුරු ඔබ වහන්සේලාට එ්ක කරන්න ලැබෙන එකක් නැහැ. නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැක ගන්න ලැබේවි කියල පතනවා. (නදී)

:       0       0

සම්පත් Thursday, 06 August 2015 05:11 PM

බද්‍රානි, නිකන් බොරුවට බොදු බල සේනාවට බනින්න එපා (නි)

:       0       0

පෙරේරා Thursday, 06 August 2015 06:36 PM

බද්‍රානි, ඔබ 100%ක් හරි! (නි)

:       0       0

චන්දන Thursday, 06 August 2015 06:45 PM

මේ දේශපාලනය රටේ නොතිබුණා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා වෙලාවකට (නි)

:       0       0

විජේපාල Thursday, 06 August 2015 07:18 PM

ඇයි මේක කියන්න මෙච්චර ප්‍රමාද වුණේ? (නි)

:       0       0

සිරිමෙවන් Thursday, 06 August 2015 08:31 PM

බද්‍රානි, 100% ඔබ සමඟ එකඟයි. මේ අය පිරිසිදු කොහොම කොටසක්ද කියලා පහුගිය කාලේ කළ කී දේවල් වලින් පෙනුනා (නි)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 06:51 AM

කිසිම කෙනෙක් සුළු ජාතික අන්තවාදයට විරුද්ධ නැද්ද (බ)

:       0       0

පුෂ්පකුමාර Thursday, 06 August 2015 08:59 PM

බද්‍රානි මහත්මිය, ඔබ බොදුබල සේනාව ගැන නියම නිර්වචනය දී තිබෙනවා. ජනතාව මෝඩ නැහැ. (නි)

:       0       0

සම්පත් Thursday, 06 August 2015 09:21 PM

අරමුණ නම් යහපත්. අපි දෙන්නම්කෝ එහෙනම් සහයෝගය (නි)

:       0       0

පිවිතුරු Thursday, 06 August 2015 09:59 PM

නියමයි. දෙන්නම් 27 වෙනිදාට. ඔක්කොම හොරු හිරගෙදරට දක්කලා තමයි අපි නවතින්නේ. මේ පාර ඡන්ද ප්‍රතිඵලය පෙන්නුම් කරන්නේ රටේම බුද්ධි මට්ටම.නුගත් ,සාමාන්‍ය දැනීම අඩු අය ගැන හොඳම විමර්ශනයයි.තාම ගල් යුගයේ ඉන්නා බවට හොඳම සංගණනය.පාර්ලිමේන්තුවට හොරු තක්කඩි පත්කරගෙන කනවෝ කනවෝ ගාන්න අවශ්‍ය නැහැ නේද? (නි)

:       0       0

රෝහණ Thursday, 06 August 2015 10:38 PM

ජන්ද ප්‍රතිඵලයෙන් බලාගන්න පුළුවන්. පසුගිය රජයෙන් දුන් වාහනය ආපසු බාරදුන්නද ? (නි)

:       0       0

යාපා Thursday, 06 August 2015 10:56 PM

දියවන්නාව පිරිසිදු කරන්න කලින් තව කොච්චර දේවල් කරන්න තිබෙනවද? (නි)

:       0       0

සාරද Thursday, 06 August 2015 11:00 PM

මොළේ තමයි ඕනෑ. නැතුව හැඟීම් නෙමෙයි. අනේ අපේ බුද්ධ ධර්මය අපිට රැකදෙන්න. (නි)

:       0       0

සත්‍යයා Thursday, 06 August 2015 11:19 PM

"අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ...? මේ ලංකාවේ? (නි)

:       0       0

ආක්ෂා Friday, 07 August 2015 07:40 AM

ලංකාවේ මහ ජාතිය යැයි කියාගන්නා අය ලඟදීම බොදු බල සේනාව කියන දෙය පිලිගනීවි (නදී)

:       0       0

මෝරි Friday, 07 August 2015 12:56 AM

පිවිතුරු, ඉන්නේ සිහින ලෝකේ වගේ. ලංකාවේ කොහෙද පිරිසිදු මිනිස්සු? දේශපාලනය කරන අය පමණක් නොවේ අනිත් අයත් ඒවගේ - සමහරු ඊටත් හපන්. (නදී)

:       0       0

මාලක Friday, 07 August 2015 12:59 AM

ඊට කලින් බොදු බල සේනා පිරිසිදු කරගන්ඩ (නදී)

:       0       0

රුවන් Friday, 07 August 2015 01:19 AM

ජාතිවාදයට මුල්වන ක්‍රියාකාරකම් කරන්නන් හට සමාජයේ හොඳ පිළිගැනීමක් දීමත්, ඒ වෙනුවෙන් කතාකිරීම සහ කරුණු කාරණා හෙළිකිරීම ජාතිවාදය ලෙස මේ රටේ බොහෝ පිරිසක් හැඳින්වීම අප රටේ පරිහානියට මුල්වුණ කරුණයි. (නි)

:       0       0

ප්‍රසාන්ත Friday, 07 August 2015 01:30 AM

ඔය සේනාව තමයි නිර්මල බුද්ධ ධර්මය අපිරිසිදු කරලා විදේශිකයින්ගේත් නින්දාවට පත් කලේ (නදී)

:       0       0

ප්‍රසාද් Friday, 07 August 2015 02:12 AM

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට (නි)

:       0       0

හසිත Friday, 07 August 2015 02:29 AM

ඔබ වහන්සේලා පළත් සභාවට තරඟ කරලා යමක් කර පෙන්වනවද? අපේ හාමුදුරුවනේ, ජාතිවාදය නම් එපා. (නි)

:       0       0

සචිත් Friday, 07 August 2015 02:29 AM

මෙයාලගේ කට මිසක් රටට වැඩක් ඇති දෙයක් කරන්නේ නැහැනේ. (නි)

:       0       0

රුවන් Friday, 07 August 2015 02:32 AM

ලෝකයේ ඇති තාක්ෂණයේ දියුණුව මඟින් විශාල වශයෙන් නිවැරදි මිනිසුන්ට පවා මඩ ප්‍රහාර ලැබීම වළක්වා ගත නොහැක. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ඍණාත්මකව මිනිසුන්ට බලපාන පාරසරික කරුණුය. බොදුබල සේනාවට මඩ නොගසනු! (නි)

:       0       0

ගුණසේකර Friday, 07 August 2015 02:40 AM

ඔබ ඕනෑම තැනක් පිරිසිදු කරන්න. ජයවේවා! නමුත් ආගම ජාතිය සහ සංස්කෘතිය පටලවා ගන්න එපා. (නි)

:       0       0

චන්න බුවනක Friday, 07 August 2015 08:26 AM

බුදු රජාණන් වහන්සේ බුද්ධ පුත්‍රයා, බුද්ධ චීවරය ලොවට දායාද කලේ පාර්ලිමේන්තු යන්නවත්, උද්ගෝෂණ කරන්නවත් නොවේ. සිදුහත් කුමාරයා සතු වූ සක්විති රජකම පවා බුද්දත්වයට පත් වීම සඳහා කැප කළා. (නදී)

:       0       0

දුමින්ද Friday, 07 August 2015 03:37 AM

අන්තවාදයට විරුද්දව අන්තවාදී වීම සහ නොවීම (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 973 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1337 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5488 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1311 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5466 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4942 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17457 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site