IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බදියුදීන්ට ඇප

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියම කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (28)

බදියුදීන්ට ඇප

මහසෙන් Thursday, 14 October 2021 01:56 PM

තවත් මෙගා ටෙලිනාටකයක් එසේ නිමා විය.තවත් අලුත් නාටකයකින් හමුවෙමු.

:       8       78

herath Thursday, 14 October 2021 02:15 PM

දැන් ඔබට සැපද ?සනීපද ?

:       6       55

herath Thursday, 14 October 2021 02:17 PM

දැන් සැපද ?

:       6       54

S.K.Sirisena Thursday, 14 October 2021 02:25 PM

හැමදාම කිරිබත් කන්න හේතුවක් හදනවනේ. මෙහෙම ගියොත් කිරිබත් කාලා මැරිලා යන්නේ

:       4       57

duminda Thursday, 14 October 2021 02:30 PM

සිංහ නාද බලු කෙඳිරිය. කොහොමද බය උන හැටි

:       3       53

naushi Thursday, 14 October 2021 02:31 PM

කෝ මේ බමුණු උන්නැහේ ?කොහෙද හැංගිලා ඉන්නේ ?සර් තමයි හොඳටම කරන්නේ

:       3       51

BamunuarachchiSaturday, 16 October 2021 02:50 PM

කාට බයේද අපේ රටේ අපි හැන්ගෙන්නේ...? මේක අපේ රට ගම්මිරිස් හොයාගත්තද? අන්න බෝට්ටුවේ යනවා තොලොංචි වෙලා. හාවෝ වගේ පැටව් ගහන්නේ නැතුව... අපේ ළමයින්ගේ පහසුකම් භුක්ති විඳින්නේ නැතුව.

:       1       1

Dewa Thursday, 14 October 2021 02:40 PM

ගී.එස්.ටී ප්ලස් වැඩේ වගේ

:       0       25

thushara Thursday, 14 October 2021 02:41 PM

අයවැය ළඟ එනවා

:       0       27

marikkar Thursday, 14 October 2021 02:46 PM

අපේ පොලිස් භාර ඇමැති නැවතත් කුචීතයි

:       1       42

Hafeel Thursday, 14 October 2021 02:55 PM

අලුත් පනත් හෝ සංශෝදන ළඟදී පාර්ලිමේන්තුවට එනවා වගේ.

:       1       31

විජේ Thursday, 14 October 2021 03:04 PM

ඔව්, මේ මහත්තයා වැරදි නෑ. අර මැරිච්ච ගෑනු ලමයිනුයි වැරදි.......

:       7       27

Nuwan Thursday, 14 October 2021 03:07 PM

හෙන ගහනකොට එලියට දාන්න යකඩෙන් මේ දවස් ටිකේ වැඩක් නැහැ මොකද ඕක පරණ ක්‍රමයක් නිසා

:       2       20

fairoos Thursday, 14 October 2021 03:12 PM

ඇත්ත කවදා හෝ එළිවෙයි .බයියෝ ෆෝම් කරන්නද ගිහිල්ලා මේ ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ

:       3       41

De Thursday, 14 October 2021 03:13 PM

යේක අපි කොහොමත් දන්නවා ,සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා

:       4       35

WCA Thursday, 14 October 2021 03:24 PM

චන්දෙ ලංවෙලා ආයේ ඇතුලට දාමු.එතකල් වැඩි උන ගෑස් එකේ කිරිබතක් උයමුද ?

:       0       32

mohamed agarapatana Thursday, 14 October 2021 03:30 PM

සත්‍ය ජයගත්තා. ජාතිවාද ආණ්ඩුව කුචීත උනා

:       6       36

සිරිබිරිස් Thursday, 14 October 2021 04:03 PM

පාස්කු ප්‍රහාර නාටකයද එසේ නිමාවට පත් වූ වගයි .

:       0       35

altaf Thursday, 14 October 2021 05:34 PM

ඔන්න තව දවස් කිහිපයකින් තෙල් මිලත් වැඩි කරලා සාලිවත් එළියේ දානවා

:       0       5

Samitha Thursday, 14 October 2021 07:19 PM

අපායෙ ලෝයර්ස්ලා නෑ.

:       4       21

Bishan Thursday, 14 October 2021 08:09 PM

පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් රට පාලනය කරනකොට බොරුවට ඇතුලට දාපු අය නිදහස් වෙනවා. පුන්නක්කු කන අයට ඔවා තේරෙන්නේ නෑ

:       3       46

බද්රානි Thursday, 14 October 2021 09:46 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන්ට මෙතුමාගෙන් උන සේවයට පෙරලා සැලකීම අප අගය කල යුතුයි. කෙලෙහි ගුණ සැලකීම සිංහලයින් තුල තිබෙන හොඳ ගුණාංගයක්. ඒ ගැන මුස්ලිම් ප්‍රජාව අවබෝධ කර ගත යුතුයි. කේ.පී, පිල්ලයාන්, කරුණා අම්මාන් වැනි මහත්වරු ඇතුළු ද්‍රවිඩ ජනතාව නම් දැනටමත් ඒගැන අවබෝධ කරගෙන හමාරයි.

:       0       3

මද්දුමරාල Friday, 15 October 2021 01:57 AM

ජාතිවාදී පදනමින් බලය ගන්න පොහොට්ටු කාරයො 2016 සිටම නොයෙක් කණ්ඩායම් හරහා (දැනට අතුරුදහන්) කැම්පේන් එකක් දියත් කලා. එහි උච්චතම අවස්ථාව තමා ඔවුන් විසින්ම කරන ලද පාස්කු ප්‍රහාරය. එහෙම කරන ගමන් රටේ මතයක් හැදුවා මුස්ලිම් දේශපාලකයො මේකට සම්බන්ධයි කියල. මේ ජාතිවාදී ආණ්ඩුවට එන විරෝධය වලක්වන්න තමයි බදුර්දීන් අත්අඩංගුවට ගත්තෙ. ඔවුන් දන්නව ඇත්තටම බෝම්බ ගැහුවෙ ඔවුන්මයි කියල. මේ නඩුවට කොහොමත් බදුර්දීන් පටලවන්න බැරි නිසා මිනිහව එලියට දැම්ම මොකද උසාවියේදි විත්තියෙන් ප්‍රශ්න අහනකොට ඔය ස්ටේජ්වල බයිල කාරයො නෙමෙයි උත්තර දෙන්නෙ. ඒකට උත්තර දෙන්නවෙන්නෙ ඔය නඩුව ගෙනියන පොලිස් කාරයන්‍ට. ඔවුන් දන්නව අතේ පැලවෙන පච ගහල නිකන් පරිප්පු කන්න වෙන බව. නැත්නම් ඔහොම එලියට දාන්නෙ නෑ මොනවහරි සාක්ෂි තිබුන නම්.

:       1       9

chandima Friday, 15 October 2021 02:25 AM

අරාබියෙන් ඩොලර් වත් දෙනවා කිවුවද ?

:       0       5

Demuni Uduwara Friday, 15 October 2021 04:09 AM

එය කළ යුතුයි!

:       0       3

ganegoda Friday, 15 October 2021 01:46 PM

රනිල් වික්‍රමසිංහ තමයි මේ ඇප ලැබීමට හේතුව

:       4       4

sampath Friday, 15 October 2021 10:57 PM

මේ ප්‍රතිචාර අනුව පැවතුණු ආණ්ඩුව ඇයි තොරතුරු ලැබිලත් එහෙම වෙන්න දුන්නේ...? දන්න කෙනෙක් පැහැදිලි කරන්න..

:       0       0

Bamunuarachchi Saturday, 16 October 2021 03:06 PM

මේ හාදයා බොරුවට මාංචු දාලාවගේ පෙනෙන්න අත්දෙක ලං කරන්නේ එන්නේ අපේ කොල්ලෙක් අහපු නිසා මෙයා මාංචු නැතුව එනබව අහුඋනේ. හැමබයින්ට උදවූ කරන සිංහලයෝ ඉන්න නිසා හම්බ මර්දනය ටිකක් අමාරුයි. එත අපි හම්බ වර්ජනය දිගටම කරනවා. මගේ කෙනෙක් පුච්චලා මරුවානම් මෙයත් මෙලහකට කන්‍යාවෝ 72 එක්ක සැප විඳිනවා.

:       4       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 557 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 165 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1196 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 154 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 360 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2277 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site