IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බදුරලිය රෝහල අරිනතුරු එජාප මන්ත්‍රී උපවාසයේ

පස් දිනක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලීප් පිටිගල මහතා බදුරලිය බස් නැවතුම්පොළ ඉදිරිපිට මින් පැයකට පමණ පෙර උපවාසයක් ඇරැඹීය.

පාලින්ද නුවර වීදිය බණ්ඩාර පුරාණ ගල්කණුගොඩැල්ල රජ මහා විහාරාධිපති දේවමුල්ලේ කල්‍යාණවංශ හිමියෝ ද මන්ත්‍රීවරයා සමග උපවාසයට එක්වූහ.

 



අදහස් (0)

බදුරලිය රෝහල අරිනතුරු එජාප මන්ත්‍රී උපවාසයේ

අල්විස් Thursday, 26 December 2013 09:05 AM

ජෙරාඩ් අයියේ, උපවාස මාෆියාවත් ඒ වගේම තමයි. බඩ වේළුවත් බුරුල් උනත් උපවාසනේ.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 26 December 2013 09:22 AM

මේ තෙවරප්පෙරුම මහත්තයා ඉස්සර එසැණ ප්‍රතිචාර දාපු කෙනෙක් නේද? (නදී)

:       0       0

අසංග Thursday, 26 December 2013 09:31 AM

අපි දන්නවනේ පසුගිය දවස්වල මතුගම උන වැඩ. මේකත් ප්‍රසිද්ද වෙන්න කරන වැඩක්. මේ වර්ජනය නම් අපි හෙලා දකිනවා. මේ විදියට වර්ජනය කරන්න ගියාම අහිංසක ජනතාවයි අසරණ වෙන්නේ.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 25 December 2013 02:39 PM

ප්‍රසිද්ධ වෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

චන්දන ගමගේ - මාතර. Wednesday, 25 December 2013 03:21 PM

පක්ෂ දේශපාලනය කොකක් වුණත් නියම මහජන නියෝජිතයෝ. (ත)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 25 December 2013 03:32 PM

රාජ්‍ය සේවය මෙහෙම වෙන්න පුලුවන්ද? කොතැනක හරි වැරද්දක් සිද්ධ වුණා නම් ඒක පරිෂණයක් කරලා විසදුමක් දෙන්න ඕනෑ. මෙහෙම වුනාම රෝහල් වල වැඩ කටයුතු කෙරෙන්නේ කොහොමද? (ත)

:       0       0

ජෙරාඩ් Wednesday, 25 December 2013 06:00 PM

මේකට තමා වෛද්‍ය මාෆියාව කියන්නේ. ඕනෙම දේකට පිළිතුර වර්ජනය.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 25 December 2013 08:07 PM

හැබැයි මේ වැඩෙන්,අරින්න හිටපු දවස තව කල් යයිද කියලයි මට සැක!(දිල්)

:       0       0

රම්සි Wednesday, 25 December 2013 09:10 PM

උපවාස කරලා ඔය ප්‍රශ්න විසදන්න බැරි බව ඔබ තුමාට තේරෙන්නේ නැත්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 842 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 750 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1021 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1211 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site