බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු කාර්‍යමණ්ඩලය රෝහල වසා වැඩ වර්ජනයක් ඇරඹූහ.
රෝහලට ඇතුල් කර රෝහලේ වරදින් රෝගියෙකු මිය ගිය බවට කළ පැමිණිල්ල අසාධාරණයි කියමින් මෙම වැඩ වර්ජනය අරඹා ඇත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බදුරලිය රෝහල වැසේ
පද්මලාල් Sunday, 22 December 2013 05:39 PM
මේකට අදහස් දාල වැඩක් නැහැ. (ත)
සුමිත් Sunday, 22 December 2013 10:49 AM
රෝහල්වල මිනිසුන් මියගියද කිසිවෙකුට කම් නැත. සමහර නර්ස්ලා මිනිසුන්ට සලකන්නේද බල්ලන් බලලුන් ගානටය. සියල්ල මුදලට යටවී ඇත. එවන් අයට දඩුවම් දිය හැකි ඇමතිවරයෙකුද සිටිය යුතුය.(නදී)
සමිල Sunday, 22 December 2013 10:55 AM
ලංකාවේ රෝහල්වල වරදින් මියයන මිනිසුන් වෙනුවෙන් කිසිවක් කල නොහැක. මොවුන් මෙසේ හැසිරෙන්නේ අසරණ රෝගීන් තවත් අසරණ කිරීමටය. (නදී)
කමල් Sunday, 22 December 2013 11:27 AM
මේක හරිද වැරදිද කියන එක අදිකරණයෙන් තීරණය කරාවී. දොස්තරලට වෙනම නීතියක් නැ. මේ වගේ වැඩ කරනවට දොස්තරලගේ වැඩ තහනම් කරන්න ඕනා. වෙන රටවල්වල දොස්තරලා වරදක් කෙරුවොත් දඩුවම් කරනවා. (නදී)
ශිරානි Sunday, 22 December 2013 11:55 AM
මේ දොස්තරලා, නර්ස්ලා ඉගෙන ගත්තු මිනිස්සු නේද? අසරණ මිනිහෙකු පැමිණිල්ලක් කළත් වර්ජනය කරනවා.(නදී)
කමල් Sunday, 22 December 2013 12:02 PM
ඇමතිතුමා කරුණාකර මේකට දැඩි පියවරක් ගන්න. මේ අයට මේ විදියට නටන්න දෙන්න එපා. මහජනතාවගෙන් පඩි අරගෙන මහජනතාවම ඇපේට ගන්නවා. හමුදාවේ දොස්තරලා දාල රෝහල අරින්න. වර්ජනය කරපු අය ගෙදර යවන්න. මේක හැමදාම වෙන්න දෙන්න එපා. (නදී)
පද්මලාල් Sunday, 22 December 2013 01:21 PM
අපිට එක පාර්ශිකව තීරණය කරන්න බෑ කව්ද හරි කවුද වැරදි කියල. (ත)