(ඉන්දිකා රාමනායක)
බුදුරුව සහිත සාරියකින් සැරසී නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට පැමිණි සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
සැකකාරිය මෙම සාරියකින් සැරසී රෝහලට පැමිණි සිටින බවට ලැබුණු තොරතුරු අනුව පොලිසිය ගොස් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මන්නාරමේ පදිංචිකාරියකි.
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුදුරුව සහිත සාරියකින් සැරසී සිටි කාන්තාවක් පොලිස් බාරයට
කමල් Thursday, 10 September 2020 09:56 AM
ඕක මොකක්ද? බෙල්ලන්තර පැත්තේ එක්කෙනෙක් තමන් බුදු වුණා කියලා කියනවා. පොලිසිය ඒ ගැන මොකද කරන්නේ?
සහන් Thursday, 10 September 2020 10:00 AM
යන්තන් ඇති, තවත් දැවෙන ප්‍රශ්නයක් ඉවර කර, සෞභාග්‍යයේ දේශයට අප කැන්දන් යන ජනාධිපතිතුමාට අපගේ රෙස්පෙක්ට් එක...
gamaraala Thursday, 10 September 2020 10:34 AM
ඥාණසාර හාමුදුරුවන්ට මේකට හොඳ තීන්දුවක් දෙන්න පුළුවන්.
richie balasuriya Thursday, 10 September 2020 10:40 AM
එකත් එකටම දමිල හෝ මුස්ලිම් කාන්තාවක් වෙන්න ඕනේ... බුදුරුවට අගෞරව කරන්නේ අන්‍යාගමිකයන්නේ...
prabha Thursday, 10 September 2020 11:31 AM
ඔන්න ලොකු වැඩක් කරලා..
සමන්ත Thursday, 10 September 2020 12:27 PM
පුදුම ශ්‍රද්ධාවක්නේ පොලිසියට තියෙන්නේ. නීතිය බරපතල විදියට අවභාවිතා කරලා කරපු අත්අඩංගුවට ගැනීමක්. මීට වැඩියෙන් අමු අමුවේ නීතියට පටහැනි දේවල් බුදුදහමට විරුද්ධ දේවල් ලංකාවේ වෙනවා. පුලුවන් නම් ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න...
සෙනෙවිරත්න Thursday, 10 September 2020 01:17 PM
මේ බුදුන් නොව, ජෛන මහාවීරයි... වෙබ් එකේ බලන්න.