IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බදුල්ල කුණුගොඩ ගිනි ගනී : විස දුම අවටම බිලි ගනී

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද දෙදිනක් පුරා ගිනිගනිමින් පවතින බවත් ගින්නෙන් පැතිර යන මීතේන් මිශ්‍ර විස දුම නගරය පුරා පැතිර යාම හේතුවෙන් අවට පාසල් කිහිපයක සිසුහු පාසල්වලින් ඉවත් කළ බව පොලිසිය පවසයි.

අක්කර අටක පමණ භූමියක පැතිර ඇති කුණු කන්දේ ගින්නක් හටගෙන ඇති බවත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එය හටගන්නට ඇති බවත් බදුල්ල මහ නගර සභාව පවසයි.

ගිනි නිවන රථ හා යුද හමුදාවේ ද සහායෙන් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල නාගරික කොමසාරිස් ඩබ්ලිව්. රන්දෙණිය මහතා කියයි. 

20161010_093632_resized 20161010_094540_resized 20161010_094857_resized 20161010_095405_resized



අදහස් (0)

බදුල්ල කුණුගොඩ ගිනි ගනී : විස දුම අවටම බිලි ගනී

සංජීව Monday, 10 October 2016 09:51 AM

අපේම කුණු තමයි ඔය .. ඕකට වියලි කාලය ගින්නට බැනලා වැඩක් නැහැ (හේ)

:       0       0

සිරි Monday, 10 October 2016 09:52 AM

මෙහෙම විපත් යුද්ධ කාලයේවත් තිබුනද? පාලකයින් අධර්මිෂ්ඨ වෙනකොට රටම ගිනි ජාලාවක්. (බ)

:       0       0

ගයාන් Monday, 10 October 2016 10:29 AM

දේශපාලන විස දුමත් ලංකාව පුරාම පැතිරෙනවා .(හේ)

:       0       0

බණ්ඩාර Monday, 10 October 2016 10:39 AM

කසල කළමනාකරණය ගැන හිතුවොත් රටට මුදල් ඉතුරුවේවි. (ර)

:       0       0

සෞම්‍ය Monday, 10 October 2016 11:10 AM

කවදාවත් නොඅහපු තරම් ගිනිගැනීම් රට පුරාම, ඇයි මේ ? (ර)

:       0       0

සජී Tuesday, 11 October 2016 05:23 AM

ඉමේශ්, ඔහොම කතාකරන්න එපා. සිංහලයා විතරද මේ රටේ ඉන්නේ? (නි)

:       0       0

දයානි Monday, 10 October 2016 01:07 PM

ඔය කුණු කන්ද මහා ප්‍රශ්නයක්.(හේ)

:       0       0

චාමර Tuesday, 11 October 2016 02:04 AM

ප්‍රතිචක්‍රීකරණය කරන වැඩපිළිවෙලක් නැද්ද? ඉන්න තැන පිරිසිදු කරගන්න උගන්නලා දෙන්න. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 11 October 2016 02:18 AM

අවුරුදු දෙදහස් ගණනක මහලු අතීතයක් තියෙන මහා වීර, අමුතු ලේ තියෙන රටේ මිනිසුන්ට තාම කුණු ප්‍රශ්නේ විසඳගන්න බැරිවුණා. පාරම්බාන්න නම් දන්නවා එ්කටත් එක්ක (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 687 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site