(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව අද පස්වරුවේ සිට ලබන 17වන දින තෙක් වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පවසයි .
බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභා ලේකම්වරියගේ සැමියාට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා බදුල්ල ප්‍රාදේශීය සභාව සතියක කාලයක් පුරා වසා දැමීමට තීරණය කළ බවද හෙතෙම කීය .
බදුල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය,දමන්වර පිහිටි උපකාර්යාලය, ආයුර්වේද මධ්‍යස්ථානය ,පුස්තකාලය වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා සදහන් කළේය .
කෙසේ වෙතත් ප්‍රදේශයේ සිදුකරන කැලිකසල එකතු කිරිම ,පිරිසිදු කිරීම , කෝවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ,විෂබිජහරනය කිරිම , සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කටයුතු , සනීපාරක්ෂක කටයුතු සාමාන්‍ය පරදි සිදුකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බදුල්ල ප්‍රාදේශීය සභාව වසයි