IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බදුල්ලේ මනාප ලද්දෝ

බදුල්ලේ මනාප ලද්දෝ

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 9)

අනුර රවීන්ද්‍ර විදානගමගේ                        59316

චාමර සම්පත් දසනායක                           34337

සෙන්දිල් තොණ්ඩමන්                             31858

සුදර්ශන දෙනිපිටිය                                  28187

ඒ එම් බුද්ධදාස                                         25193

වඩිවේල් සුරේෂ්                                        21967

හේමා රත්නායක                                      20536

එම් පී ලීලසේන                                        20282

ආර්මුගම් ගනේෂ මූර්ති                              19262  

ආරුමුගම් සිවලිංගම්                                    18695

සුමිත් සමයදාස                                           18579

මානෙල් රත්නායක                                    18439

එස් ඒ ආර් බන්දුසේන                                 18347

අජිත් දේශප්‍රිය වික්‍රමරත්න                          17732

හික්කඩුව ලියනගේ අජිත්                           1678

රවී ගුණවර්ධන                                          15537

ජේ එම් ගුණතිලක                                     15235

ඒ අරවින්ද කුමාර්                                      12721

නිමල් රත්නායක                                      10930

එස් රාජමානික්කම්                                    6333

ආනන්ද තිස්ස කුමාරද සිල්වා                    5650

එක්සත් ජාතික පක්ෂය (ආසන 8)

හරීන් ප්‍රනාන්දු                                        173993

වේලායුදන් රුද්‍රදීපන්                               30457

ජයන්ත කන්නන්ගර                               28290

උපාලි සමරවීර                                       28229

රවීන්ද්‍ර  සමරවීර                                     25580

සෙනරත් ජයසුරිය                                  24218

උපාලී සේනාරත්න                                22272

රා.මු රත්නායක                                     20249

ප්‍රදීප් විජයවර්ධන                                   18302

සුගති අනුශල්‍ය                                       17657

එම් සචිත්තනාදන්                                   16808

එම් එම් නසීර්                                         15686

අමීර් මොහොමඩ්                                    15003

ආනන්ද කරුණානායක                           14080

තුෂාර මිහිමල් මුණසිංහ                           11642

විමල් විජේතුංග                                      11149

එම් පී ලෝගනාදන්                                 9690

පී භූමීනාදන්                                           5899

අජන්ත කඳුරුගමුව                                 5208

කපිල ආනන්ද රාජපක්ෂ                         4129

විශ්වනාථ කුලතුංග                               1728

ජනතා විමුක්ති පෙරමුණ(ආසන 01)

සමන්ත විද්‍යාරත්න                            14161

සුදත් බලගල්ල                                  5639

දිනදාස රත්නායක                             2537

වසන්ත  සංජීව                                  2537

ඩබ්ලිව් එම් ගුණවර්ධන                     1685

නන්දන හපුගොඩ                             1636

නවරත්න බණ්ඩාර අලහකෝන්         1566

ප්‍රියන්ත වරුෂමාන                            1363

රාම ලිංගම් චන්ද්‍රෙස්කර                    1324

සංජීව වික්‍රමසිංහ                               1280

පුංචිබණ්ඩා නිශ්ශංක                        1138

රුවන් ප්‍රියලාල් විජේරත්න                1125

සිසිර කුමාර                                      988

චමිල් ලසන්ත                                  784

එස් එම් ගුණසේන                            769

එම් නිලංග වීරසිංහ                          730

කුමාර තිස්ස                                    724

කිට්නන් සෙල්වරාජ්                        601

ප්‍රියන්ත  දිසානායක                        579

එම් ඉබ්බ්‍රාහීම්                                 392

බුද්ධික වඩුගේ                               389

 

 

 

 

 



අදහස් (0)

බදුල්ලේ මනාප ලද්දෝ

කේ. රත්නසිරි Monday, 22 September 2014 08:07 AM

බන්දුල පෙරේරා නානාප්‍රකාර නම් වලින්, එයාටම කඩේ යනවා. (නදී)

:       0       0

වෝලටර් Sunday, 21 September 2014 05:03 PM

මේකේ ප්‍රතිචාර දාන සමහරු හිතාගෙන ඉන්නේ ලෝකේ හැම දේම ස්ථිරය කියලා. මේ ආණ්ඩුවත් හැමදාම පවතින් නෑ. හරින් මහතා වගේ යු එන් පී දක්ෂයෝ එකතු වුනොත් වැඩි කාලයක් දුවන්න බෑ (නදී)

:       0       0

අමරසේකර මිලානෝ Monday, 22 September 2014 08:22 AM

ඒක නම් ඇත්ත රත්නසිරි මහත්තයෝ. බන්දුල පෙරේරාට කඩේ යන එක්කෙනෙක් මෙතන බෙහෙතකටවත් හොයා ගන්න හම්බවෙන්නේ නැහැ. (නදී)

:       0       0

රන්ජිත් Sunday, 21 September 2014 05:46 PM

නියමයි හරින්, ඔබ හරිම වාසනාවන්තයෙක්. ඌව වැඩිම මනාප ලැබුනේ ඔබටයි. ඔබ ගත් මනාප ප්‍රමාණයෙන් බාගයක් විතර තමා සෂින්ද්‍ර ලබාගත්තේ. 2009 ට සාපේක්ෂව 20% ටත් වැඩිය ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබිලා තියෙනවා. ඒ වගේම 20% ටත් වැඩිය ඡන්ද එක්සත් නිදහස් සන්දානයෙන් ගිලිහිලා තියෙනවා. ඒ කියන්නේ ලබන ජනාධිපති වරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉහලින්ම ඌව දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරනවා. හරින්,ඔබට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. මගෙන් සුබ පැතුම්. (නදී)

:       0       0

අනිල් රෝහණ Sunday, 21 September 2014 06:40 PM

අනුෂ්ක, විමුක්ති,අපිට ඕනෑ ප්‍රතිෂතය නෙමෙයි. මනාප ගණන විතරයි. එදා චන්ද්‍රිකාගේ වාර්තාව දයාසිරි කැඩුවේ මනප ගණනින්. (නි)

:       0       0

උදිත බස්නායක Sunday, 21 September 2014 07:26 PM

අනුෂ්ක සහ රොහාන්, මහ ඇමති වෙන්න බැරිනම් ප්‍රතිශතේ කන්නද? ඒකටද මන්ත්‍රී කම ඇත ඇරලා පළාත් සබාවට ආවේ. එ්කෙන් හරි දිනන්නයි ඕනා. නැතිව ගණන් උගන්නන්න නෙවේ. (නදී)

:       0       0

මයිකල් ෆර්නෑන්ඩු Sunday, 21 September 2014 07:55 PM

හරින් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාස පොතට ඇතුලත් වෙනවා. (නදී)

:       0       0

වසන්ත - මිලානෝ Sunday, 21 September 2014 08:12 PM

හරීන් ලනුව බඩ පිරෙන්නම ගිල්ලා. මෙතන සමහරු මනාප ප්‍රතිශත ගැන කතා කියනවා. හරීන් ඔච්චර හොඳනම් මොකෝ යු.එන්.පී එක බදුල්ල දිනුවේ නැත්තේ. දයාසිරි නිසා කුරුණෑගල ඉහලින්ම දිනුවා කියා ජයවික්‍රම පෙරේරා ත් පිළිගත්තා. බන්දුල පෙරේරා මෙන්න මගෙනුත් පහක් ඔයාට (නදී)

:       0       0

චන්දන Sunday, 21 September 2014 09:06 PM

අනිල් රෝහණ ගොන් කතා කියන්න එපා. මනාප ප්‍රතිශතය බලන්න කාගේද වැඩි කියලා. දයාසිරි වගේ බාල චේතනාවෙන් නෙවෙයි හරින් ඡන්දෙ ඉල්ලුවේ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 September 2014 01:18 AM

බන්දුල පෙරේරා මේවට කියන්න දෙයක් නැතුවට කියන කතා. පොල්පිතිවලට ඡන්දෙ දෙන්න තරම් මිනිස්සු මෝඩ නැහැ. මොනරාගල ජනතාව හිටපු මහා ඇමතිට දුන්නු ඡන්ද ප්‍රහිශතය බලන්න. පැහැදිලි පිළිතුර එතන තියෙනවා. බැසිල් රාජපක්ෂ , මර්වින් සිල්වා, පබා,රුවන් විජේවර්දන මහත්වරු සහ රතන හාමුදුරුවෝ ගම්පහින් ඉහලින්ම දිනුවේ ඔබ කියන ඔය පොල්පිති ප්‍රතිරුප නොවෙයි. මේ මන්ත්‍රීවරු ගම්පහ කවුරුවත් නොවෙයි. එම පක්ෂවල නියෝජිතයෝ. ඒවගේම රටේ ජනතාව පිළිගන්න අය. ඡන්ද දායකයෝ පොල්පිතිවලට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ. ඉදිරියේදී ඡන්ද දායකයින්ගේ තරම බලාගන්න පුළුවන් (නදී)

:       0       0

ජයන්ත Sunday, 21 September 2014 12:12 PM

හරින්ට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

යොහාන් Monday, 22 September 2014 03:45 AM

මෙතන ඉන්න කුහකයෝ කට්ටිට්යට හරින් ගේ මනාප ප්‍රමාණය දිරවා ගන්න බැහැ වගේ. නමුත් හැමෝම පිළිගන්නවා යු.එන්.පී ප්‍රබෝදයක් ඇතිවුනේ හරින් නිසා කියලා. ඔහු නායකත්ව මණ්ඩලයටත් සුදුසුයි (නදී)

:       0       0

යොහාන් Monday, 22 September 2014 03:48 AM

බන්දුල මහත්තයෝ පොල්පිත්තක් දාලත් 173,000 ක් ගන්න පුලුවන්නම් මොකද ලොකු මහත්තයාට 100,000 ක් වත් ගන්න බැරිවුනේ. එතුමා පොල්පිත්තක් තරම් වත් වටින්නේ නැද්ද ? (ස)

:       0       0

ඉසුරන්දි Sunday, 21 September 2014 12:27 PM

එ.ජා.පෙ. කවදාවත් ගොඩ එන්නේ නැහැ නුසුදුස්සන්ව තුරුළු කරගෙන ඉන්නකම්. දැන්වත් රනිල් මහත්තයා හරින් වැනි පතාකයන්ව ලන්කරගන්න ඕනේ පක්ෂේ ඉදිරියට ඇදගෙන යන්න නම්. (නදී)

:       0       0

ප්‍රසන්න රාජපක්ෂ Monday, 22 September 2014 03:54 AM

හරීන් මහතාට ප්‍රණාමය. යූ.එන්.පී. ඉදිරිය කෙසේ ද ? යා යුතු මග කියා දී ඇත. එබැවින් එලෙස ගියොත් දිනුම අත ළඟයි. (ස)

:       0       0

ජීවන්ති Monday, 22 September 2014 03:53 AM

හරින් මැතිතුමාට ඡන්දෙට කලින් පත්තරවලින් මඩ ගහපු අයට දැන් තේරෙනවා ඇති හරින් කව්ද, බදුල්ලේ ජනතාව කව්ද කියන එක. ජය වේවා හරින් මැතිතුමනි. (ස)

:       0       0

සුගුනවති Sunday, 21 September 2014 12:28 PM

ලිස්ට් එකෙන්ම පේනවා ලංකාවේ ඉන්න තරම් ඉන්නේ බල තණ්හා කාරයෝ කියලා. ඡන්දෙ දෙන අයට වඩා ඉන්නේ ඉල්ලන අය (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 04:02 AM

අම්මප රොහාන්ල පරාක්‍රමල රන්ජිත්ල චන්දනල කරුනාරත්නලා කියන විධියට මටත් හිතෙනවා මැතිවරණෙකට ස්වාධීනව ඉල්ලලා බලන්න..මගේ මනාපේ විතරක් තිබුනානම් මගේ චන්දෙ විතරක් තිබුනානම් ප්‍රතිශතය 100% යි..ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය .. මාර ගණන් හැදිල්ල නේද? දුක හිතෙනවා මහත්තයල ගැන. (ස)

:       0       0

වසන්ත Sunday, 21 September 2014 12:33 PM

හරින් මැතිතුමනි, ඔබට රටට ,අපිට,පක්ෂයට කළහැකි සේවය අනන්තයි. ඔබ තුමාට සුබ පතමි. තව හොඳට මිනිසුන් අතරට යන්ඩ, ජය ඇත ළඟ. (නදී)

:       0       0

අනිල් රෝහණ Sunday, 21 September 2014 12:37 PM

දුකයි හරින් ඔයා ගැන. මොකද දයාසිරි මහඇමති තුමාගේ බාගයක්වත් මනාප අරගෙන නැහැ නේද? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 September 2014 04:15 AM

බන්දුල ඔය කියන්නේ තමුන්ගේ ඡන්දෙ විතරක් තියෙන තැනක ඉල්ලුවානම් කියලනේ 100% ක් ලබන්නේ කියලනේ. මම හිතන්නේ ඔයාගෙනම් ඒකත් ප්‍රතික්ෂේප වේවි,ඔය මොළේ හරියට කොලොප්පම් වෙලා ඌවෙ ප්‍රතිඵලේ දැකල. (ස)

:       0       0

අනිල් රෝහණ Sunday, 21 September 2014 12:47 PM

ඔන්න අපේ පැරදුන මහා ඇමතිතුමෝ ගම්පහට යන්න කලින් පැරදුන හෙවනැලි වලාකුළු අමාරු උනත් අයින් කරන්න උත්සාහ ගන්න ඕන කාලේ ඇවිත්. (නදී)

:       0       0

ජනක Sunday, 21 September 2014 12:50 PM

ඊලග මැතිවරණය මීට වඩා වෙනසක් බලපොරොත්තු වෙනවා (නදී)

:       0       0

නිශාන්ති Sunday, 21 September 2014 01:11 PM

හරීන් මැති තුමනි ඔයාට බුදුසරණයි (නදී)

:       0       0

කේ.බි.මුදියන්සේ Monday, 22 September 2014 05:05 AM

පළවෙනි වෙඩි මුරේ තියනවා කියලා මහා ලොකුවට යුඑන්පි ජේවීපී හැමෝම කිවුවාට මොකක් උනාද දන්නේ නැහැ නේද..? අපේ අත්තා නං කියව්වේ ඔව්වා පුස් වෙඩි කියලයි. අනේ මන්දා. මේකට කොමෙන්ට් දාන අලියට පැලැස්තර දාන කට්ටියට කියන්ට තියෙන්නේ එක දෙයයි. ඡන්ද කොරන්ට කලින් මහජනයාට දැනෙන්ට හොඳ සටන් පාඨයක් හදා ගන්ට කියලා මහතැන් වලට කියන්ට කියන එකයි. (නදී)

:       0       0

පරාක්‍රම Sunday, 21 September 2014 01:22 PM

සුභ පැතුම්! දයාසිරිට වඩා හරින් ගේ ප්‍රතිශතය වැඩි බව ඕනෑම ගොනෙකුට තේරෙනවා. (නදී)

:       0       0

සහන් ජෝසප් Sunday, 21 September 2014 01:26 PM

මගේ සුභ පැතුම් (නදී)

:       0       0

සහන් ජෝසප් Sunday, 21 September 2014 01:27 PM

හොඳ ප්‍රථිපල (නදී)

:       0       0

අනුෂ්ක Sunday, 21 September 2014 01:25 PM

අනිල්, ඔබ වැනි ගණන් බැරි පුද්ගලයන් සිටිනා තුරු මේ රට මේ විදියටම තියේවි. හදලා බලන්න ඡන්ද ප්‍රමාණය සමඟ ලබා ගත් ප්‍රතිශතය.(නදී)

:       0       0

උපුල් කේ Monday, 22 September 2014 05:55 AM

හරීන් මැති තුමනි මගේ සුභ පැතුම් (නදී)

:       0       0

රොහාන් Sunday, 21 September 2014 01:46 PM

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය මෙවර ඌව පළාත් සභාව වෙනුවෙන් තරඟ කළ එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වාර්ථා කර ඇත. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා 63.32% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. මීට පෙර ඒ.ජ.නි.ස. යේ වයඹ පළාත් මහා ඇමති අපේක්ෂයකයා වූ දයාසිරි ජයසේකර මෙම වැඩිම මනාප ප්‍රතිශතයට හිමිකම් කී අතර ඔහු ලබාගෙන තිබුනේ 62.22%ක ප්‍රතිශතයක් පමණි. (නදී)

:       0       0

වසන්ත සෞදි Sunday, 21 September 2014 01:51 PM

හරීන් ඔබට සුභ පතමි. ඔබ අවංක චේකනාවෙන් දේශපාලනයේ යෙදුනොත් ලංකාවේ ඉහළම තැනකට ඔබට එන්න පුලුවන් බව මා සිතමි (නදී)

:       0       0

ජී.ආර්.එම් ගම්ලත් Sunday, 21 September 2014 01:56 PM

ජයවේවා! යු.එන්.පී එකට තෙරුවන් සරණින්, දෙවි රැකවරනින් ඉදිරියටම යන්න ජය ඇත ළඟම (නදී)

:       0       0

විමුක්ති Sunday, 21 September 2014 02:06 PM

අනිල් ඔයාට මොලේ නැහැ කියලා ලෝකෙට පෙන්නන්න එපා. මොකද ඔයා වගේ කට්ටියක් එකතු උනාම පාරේ දෙපැත්තේ හරකුන්ට කන්න තනකොලත් නැති වෙනවා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 21 September 2014 02:22 PM

මම නම් හිතන්නේ මහා ඇමති අපේක්ෂකයා කරලා හරින් නෙමෙයි පොල්පිත්තක් දැම්මත් ඔය යු අැන් පි මනාප ටික ඔහොම්මම ලැබෙනවා..වෙන ඉතින් කාට දෙන්නද? (නදී)

:       0       0

ශානිකා Sunday, 21 September 2014 02:20 PM

හරින් මැතිතුමා, ඇතුළු සැමට අපගේ සුබ පැතුම් (නදී)

:       0       0

කමල් Monday, 22 September 2014 06:51 AM

බලටය පැමිණි පසු නීතිය හරියට ක්‍රියාත්මක කරවන බවට ඥාති සංග්‍රහය නවත්වන බවට හා ලංකාවේ උරුමය මෙන්ම රටත් ජනතාවත් බේරාගත් ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ නිලදරුවන් ජ්‍යත්‍යන්තර අභියෝග හරහා රැකගන්නා බවටත් සහතික වන කවරකුට හෝ ඉදිරිය ඡන්දයේදී ජය නියතයි (ස)

:       0       0

ලලිත් Sunday, 21 September 2014 02:57 PM

බන්දුල පෙරේරා නියම කතාවක් කිවුවා. අපිත් හිතුවේ දඟලපු තරමට බදු පිට බදු ගනියි කියලයි. හරින්ගේ වීඩියෝ එකේ හිටපු මිනිස්සුන්ගේ ගාණ ලැබිච්ච ඡන්දවලට වඩා වැඩියි මම හිතන්නේ. (නදී)

:       0       0

ප්‍රභාත් Monday, 22 September 2014 06:51 AM

ඌව පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලාභියා වෙමින් බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් එජාප මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා මනාප 173,993ක් ලබා සිටී. අර රාළට මොකද උනේ?(ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 21 September 2014 03:02 PM

අම්මප රොහාන්ල පරාක්‍රමල කියන විදියට මටත් හිතෙනවා මැතිවරනෙකට ස්වාධීනව ඉල්ලලා බලන්න..මගේ මනාපේ විතරක් තිබුනානම් මගේ ඡන්දෙ විතරක් තිබුනානම් ප්‍රතිශතය 100% යි..ලංකා ඉතිහාසයේ වැඩිම මනාප ප්‍රතිශතය.. මාර ගණන් හැදිල්ල නේද? දුක හිතෙනවා මහත්තයල ගැන.(අ)

:       0       0

රේණුකා Sunday, 21 September 2014 03:08 PM

මොකක් හරි කියලා හිත හදා ගන්න. ඊ ලඟ ඡන්ද ප්‍රතිපලත් ඔය ටිකමයි. මහින්ද ජනමත විචාරණයක් තිබ්බොත් හරින්ට දෙවි පිහිටයි. තව අවරුදු හයකට එයා එළියේ. අනේ හරින් නොදුටු මොක් පුර. (නදී)

:       0       0

රාජ් Sunday, 21 September 2014 03:11 PM

විමුක්ති ඔයාට විතරද මොලේ තියෙන්නේ. ඔයාට මොලේ තියනවා නම් මේ ආණ්ඩුව පරද්දලා පෙන්නන්න. ඔයාට පුළුවන් මේකේ ප්‍රතිචාර දාන්න විතරයි (නදී)

:       0       0

සමන්ත Sunday, 21 September 2014 03:16 PM

රෝහන්ට හා විමුක්තිට මගේ ප්‍රණාමය! හරීන් මැතිතුමාට හා පක්ෂයට ඡන්දය දුන් සැමට තෙරුවන් සරණයි (නදී)

:       0       0

ගිහාන් Sunday, 21 September 2014 03:24 PM

බන්දුල පෙරේරා, පහක් දාන්න. (නදී)

:       0       0

පේමා Sunday, 21 September 2014 03:36 PM

දයාසිරි මහත්තයා එදා පාරක් ගහන්න කලින් කිවුවා නේද පක්ෂෙන් ලොකු ලණුවක් දුන්න කියලා. එතකොට මම එ්ක විස්වාස කෙරුවේ නැහැ. එත් දැන් තමයි ඇත්ත තේරෙන්නේ. (නදී)

:       0       0

බංඩාර Monday, 22 September 2014 03:46 PM

මෙතනත් ඉන්නවනේ බොලව් ලැට් පෝච්චි..බත් පිඟන්..මුට්ටි හට්ටි..වතුර නැතත් වතුර මෝටර් අරං කඩේ යන කොට්ඨාශයක්..අපේ ගෙදෙට්ටත් දීලා තිබ්බා ප්ලාස්ටික් පුටුවකුයි..අම්මට නිල් සාරියකුයි. (නදී)

:       0       0

අසෝකා Sunday, 21 September 2014 04:10 PM

ඔයගොල්ලෝ මේ ප්‍රතිපල වලටත් ගහ බැණ ගන්නවා. ඒ ගොල්ලන් ඡන්දෙන් දිනලා මිනිස්සු ටික කුලප්පු කරලා කරට අතදාගෙන පාර්ටි වලට යනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 322 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 165 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 387 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1324 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 362 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 164 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site