IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බදුලු දමිළ දම් පිපාසය නිවයි

මහමෙවුනාව භාවනා අසපුව  බදුල්ලේදී ඉන්දියා සම්භවයක් ඇති ශ්‍රී ලාංකික දෙමළ ජනයාට බුද්ධ ධර්මය පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් සදහම් වැඩ සටහනක් පැවැත්වීය.

මේ සඳහා ලොකු කුඩා බොහෝ පිරිසක් සහභාගී වුහ.මෙහිදී දෙමළ භාෂාවෙන් ධර්මදේශනා පැවැත්විණි. 

දෙමළ බසින් ධර්ම සාකච්ඡා ද පැවැත්විණි.සරල භාවනා විධි සහ ඒ මඟින් ජිවිතයට ලබාගතහැකි ඵල ප්‍රයෝජන පිළිබඳවද පැහැදිලි කරද්දී සහභාගිවූ සියලුම දෙනාට ශ්‍රී සද්ධර්මය පිලිබඳ තොරතුරු ඇතුළත් දෙමල භාෂාවෙන් රචිත සදහම් පොත්ද බෙදාදෙනු ලැබිය. 

mahamevna-1

maha2 maha3 maha4

 

 



අදහස් (0)

බදුලු දමිළ දම් පිපාසය නිවයි

පාල Friday, 29 August 2014 02:29 PM

සාදු සාදු (දිල්)

:       0       0

සෙල්වරාජ් Tuesday, 09 September 2014 04:36 PM

වටිනා දෙයක් (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 30 August 2014 11:41 AM

ජාති කුල මල බේදයක් නැතුව සැම කෙනෙකුටම අවබෝධ කළ හැකි පොදු ධර්මතාවයක් තමයි බුදුදහම කියන්නේ. (අ)

:       0       0

සාරංග Friday, 29 August 2014 03:35 PM

සාදු ...සාදු ...සාදු....එක ජාතියකට සීමා නොවන අමා දහම, අද දවසේ කතා කරන ප්‍රධාන තැන මහමෙව්නාව.(දිල්)

:       0       0

තුසිත Friday, 29 August 2014 03:36 PM

හොඳ වැඩක්. මෙම වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි. (දිල්)

:       0       0

සෑම් Friday, 29 August 2014 04:47 PM

මහමෙව්නාවක් යාපනයටත් ලබාදෙන්න (නි)

:       0       0

රත්නායක Friday, 29 August 2014 06:15 PM

ඔවුන් දහම් දෙසුමට උවමනාවෙන් සිත් යොමා සිටින බව පෙනෙනවා (නි)

:       0       0

වජිරා Saturday, 30 August 2014 01:53 PM

සියලු සිත් දම් සිසිලෙන් සැනසේවා. (අ)

:       0       0

නඩරාජා Friday, 29 August 2014 07:15 PM

පගාව නොදී, තාන්නමාන්න නොදී , බලකිරීම් නැතුව දේශනා කළ හැකි එකම දර්ශනය බුදු දහමයි (නි)

:       0       0

ප්‍රභාත් Friday, 29 August 2014 09:00 PM

මේක තමා අපේ රටේ වෙන්න ඕනි ලොකුම දේ (අ)

:       0       0

චමින්ද Saturday, 30 August 2014 10:14 PM

මෙන්න මෙහෙමයි වෙනත් දහමක් කියා දියයුත්තේ.ඉතාම හොඳ දෙයක්.සාදු!..සාදු!..සාදු! (නි)

:       0       0

චන්දිමා Wednesday, 03 September 2014 06:17 AM

ගොඩාක් පිං වැඩක් මහමෙවුනාවට මම ගොඩක් ගරු කරනවා නිහඩව ඉතා විශාල මෙහෙවරක් කරන තැනක්. මේදේ තමා අද වෙන්න ඕනා. කෑ ගහලා රන්ඩු කරගෙන ධර්මය මිනිසුන් අතරට ගෙනියන්න බෑ ලොකුස්වාමීන් වහන්සේට මෙවැනි කටයුතු දිගටම කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය. මෙවැනි දේ ප්‍රචාරය කරන ලංකාදීපයටත් බොහොම පිං. (නදී)

:       0       0

රොෂාන් Saturday, 30 August 2014 05:54 AM

ඔබ වහන්සේලාට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මෙයයි අපේ රටට ඔබින දේ ජාතින් වර්ග නෑහෑ අපේ ධර්මයට මිනිසත් කමයි අවශ්‍ය (අ)

:       0       0

මණික් රත්නායක Sunday, 31 August 2014 03:20 AM

හරිම සතුටුයි ඒ වගේම හොද වැඩක් (අ)

:       0       0

සන්ද්‍යා Saturday, 30 August 2014 06:38 AM

හොඳ දෙයක් (අ)

:       0       0

ඉන්ද්‍රදේවි Saturday, 30 August 2014 07:31 AM

මොන තරම් ලස්සන සිත් ගන්නාසුළුද මේ දර්ශනය . පොඩි දරුවෝ පවා භාවනා කරන හැටි දැක්කම මටත් අමුතු උද්ධීපනයක් ඇති වුණ .නිදුක් වෙත්වා!,නීරූගී වෙත්වා! ,සුවපත් වෙත්වා !,දුකෙන්මිදෙත්වා !ඊර්ෂියා නෙත්තෝ වෙත්වා ! වෛර නැත්තෝ වෙත්වා !ශාන්ත භාවයට පත්වෙත්වා ! (අ)

:       0       0

නිදුක් Saturday, 30 August 2014 08:43 AM

මොන තරම් සිත්ගන්න සුළු දර්ශනයක්ද.ලෝක සත්ත්වයාගේ සිත සුව පිණිස දෙසු ධර්මය මේ ලෝකයේ සිටින්නවූ සෑම සත්වයෙකුගේම රාග , ද්වේශ , මෝහ නැමෙති ඝන අන්ධකාරයෙන් මිදී ,එකිනෙකා කෙරෙහි කරුණාව , දයාව, මෙට්‍රියෙන් යුතුව ජිවත් වීමට ත්‍රිවිධ රත්නයේ ශක්තිය ලැබේවා. (අ)

:       0       0

විමල් Friday, 29 August 2014 11:08 AM

මහමෙව්නාව කියන්නෙ නිර්මල බුදු දහම රැකගන්න හොද උත්සාහයක් දරන තැනක්. කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්වහන්සේ කරන්නෙ ලොකු මෙහෙවරක් තෙරුවන් සරණයි! (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 29 August 2014 11:11 AM

බොහොම හොද වැඩක් !!! සාදු!! සාදු !!!සාදු!!! (නදී)

:       0       0

චමත් ඉතාලිය Friday, 29 August 2014 11:10 AM

දැන් කිව්වොත් හින්දු භක්තිකයන් බුද්ධාගමට හරවන්න යනවා කියලා. එතකොට මොකක්ද අපි කියන්නේ. (නදී)

:       0       0

දිල් Monday, 06 October 2014 10:35 PM

බුදුරඡාණන් වහන්සේගේ ධර්මය ලොව පැතිරේවා! මෙවැනි කටයුතු දිගටම කරන්න ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සමරසේකර Friday, 29 August 2014 12:30 PM

හොඳ දෙයක්. මෙම වැඩසටහන අඛණ්ඩවම ඉදිරියට ගෙන යාමට සුභ පතමි. (නදී)

:       0       0

බන්දුසේන Thursday, 04 September 2014 01:00 AM

මෙම උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා! (නි)

:       0       0

ලක්ෂපාන Friday, 29 August 2014 12:55 PM

හරිම සතුටුයි සියළු දෙනාටම බුදුසරණයි, සියලු දෙවි රැකවරනයි.(නදී)

:       0       0

සහන් බණ්ඩාර Friday, 29 August 2014 02:11 PM

හොඳ වැඩක් (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1745 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1095 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1645 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1149 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1137 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site