IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බදුලූ දොස්තරටත් මල්වඩමක් යවලා

රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්‍ෂ ගේ පින්අරාව නිවසේ ගේට්ටුවේ අද මල්වඩමක් එල්ලා තිබිනැයි බදුල්ල පොලිසිය කියයි.  වෛද්‍ය නිවසට පොලිස් ආරක්‍ෂාව සලසා ඇත. වෛද්‍යවරයාගේ බිරියට හා තවත් වෛද්‍යවරයකුටද දුරකථනයෙන් බැණ තර්ජනය කළැයි කියති.



අදහස් (0)

බදුලූ දොස්තරටත් මල්වඩමක් යවලා

Mohotty M U Monday, 20 August 2012 02:26 PM

අයියෝ සල්ලි කියුවාලු

:       0       0

කෙවින් Sunday, 19 August 2012 03:34 PM

අයියෝ, අපි කතිරය ගහලා කර ගත්ත දේවල් වල විපාකේ? (නි)

:       0       0

ගයා Monday, 20 August 2012 07:40 AM

මලගෙයක් නොවේ කියලා ලොකු බෝඩ් එකක් ගහන්න දොස්තර මහත්තයෝ. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 03:50 PM

හෙට කට්ටිය වර්ජනයක් දියත් කරයි. (නි)

:       0       0

සුභාෂ් Monday, 20 August 2012 07:54 AM

අහිංසකයෝ වෙනුවෙන් කතා කර නිසා වෙන්න ඇති ඔය වැඩේ වෙන්න ඇත්තේ..(ස)

:       0       0

සුභාෂ් Monday, 20 August 2012 07:51 AM

අනතුරට පත් ළමයා වෙනුවෙන් පාරට බහින්න කොන්ද පණ තිබුණු එකම තැනැත්තාට මෙහෙම මල් වඩමක් එවපු කෙනාට හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

කීර්ති Monday, 20 August 2012 07:54 AM

මේවා කරන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා (නි)

:       0       0

ගුණරත්න Sunday, 19 August 2012 04:03 PM

අයියෝ! ආයෙත් වර්ජනයක්. (නි)

:       0       0

කුමා Monday, 20 August 2012 08:10 AM

ඇත්තටම මේවා කරන්නේ පුහු දේශපාලන වාසි ගන්න බලාගෙනයි. (නි)

:       0       0

නිමා Sunday, 19 August 2012 04:20 PM

රටේ නීතිය දැන් අවනීතියක් වෙලා. සමාවෙන්න මම මගේ රටට ආදරෙයි. ඒත් මේ තත්වයන් හමුවේ අසාධාරණය හිංසනය සහ වංචාව රජකරන සමාජයක සිටිනවාට වඩා හොදයි රට හැරදා යෑම.මම නම් තව අවුරැදු 2ක් විතරයි ඉන්නේ. අපේ ලස්සන ලංකාව දැන් විනාශ වෙලා නීතිය රකින අය නිදි. ඔය කවුරුත් අපිට ආදරේටද ඡන්දය ඉල්ලන්නේ? ඇයි එයාලා අපිට ඒ තරම් ආදර? මම නම් කියන්නේ ලංකාව නැවත ගොඩ නැගිය යුතුය. ඒකට වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, විධායක නිලදාරින්, නිතීඥයන් ඇතුලු රටේ උගත් පිරිසෙන් 50% ක්වත් සිටිය යුතුය. (නි)

:       0       0

ජයදේව Monday, 20 August 2012 09:15 AM

ඔහෝම යනකොට රටේ මලගම වැඩි ඈතක නැහැ. (අ)

:       0       0

උපුල් Monday, 20 August 2012 09:24 AM

ඔය "මාරයිනේ " කියල කොමෙන්ට් දාන ය දන්නවද ඇයි මේ මල්වඩමක් යවන්න හේතුව කියල. රජයේ වෙදැදුරු සංගමය තවමත් සටන් වදිනවා රටේ දුප්පත් මිනිසාගේ අයිතිවාසිකමක් වන නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන්. ඔවුන් පෞද්ගලික වෙද විදුහල් වලට විරුද්ධ වීම නිසා තමයි ඔවුන්ට මෙම තර්ජන එල්ල වන්නේ. ඉතින් තමන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න සටන් වදින වෙද ඇදුරන් වෙනුවෙන් මෙලෙස අවලාද නැගීමෙන් වලකින්න. පෙරදිනක බෝම්බ ප්‍රහාරයක් එල්ල උනේ වෙද අදුරෙකුගේ නිවසට නොව රටේ නිදහස් සෞඛ්‍ය සේවාවට බවත් පොදු ජනතාව මතක තබා ගත යුතුය (ස)

:       0       0

පුෂ්පේ Monday, 20 August 2012 09:42 AM

ආයේ වර්ජන නෑ..උපවාස තමයි.(ස)

:       0       0

ෂර්මිලා Sunday, 19 August 2012 05:42 PM

ෂා... මාරයිනේ. (නි)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 19 August 2012 06:01 PM

මේවා කරන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා. (නි)

:       0       0

සිසිර කුමාර Monday, 20 August 2012 10:05 AM

අපේ රට හොහේටද මේ යන්නේ (අ)

:       0       0

කුරේ නාවලගේ Sunday, 19 August 2012 06:29 PM

සල්ලි නැති කමට මල් වඩමක් එවුවහම ඒකට ස්තූති කරලා භාර ගන්න. හැබැයි වර්ජන කරන්න නම් එපා. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 07:02 PM

ශර්මිලා, මාර නෑ මාර නෑ....(ස)

:       0       0

සම්පත් - නුවර Sunday, 19 August 2012 07:07 PM

රටේ බහුතරයක් දෙනා හිතන්නේ වෛද්‍යවරයෙක් කියන්නේ හොඳට මන්දිර හදන් සුඛෝපභෝගීව ඉන්න කෙනෙක් කියල.. එත් මේ ෆොටෝ එක දැක්කම පේනවා මෙතුමා එහෙම කෙනෙක් නෙවෙයි කියල... රටේ බොහොමයක් වෛද්‍යවරු මෙහෙමයි.. නිතරම මිනිස්සුන්ගේ ඉරිසියාවට බඳුන් වෙවී ඉන්න පිරිසක්.... නමුත් මේ වගේ වැඩ වල අවසාන ප්‍රතිපලය තමයි දෙවිවරු වගේ වෛද්‍යවරු අපේ රට ඇත හැර යාම..(ස)

:       0       0

සජී Monday, 20 August 2012 10:47 AM

අනේ මංදා මේවා කොහෙන් කෙලවර වෙන ඒවද කියලා...(ස)

:       0       0

මැටිල්ඩා Tuesday, 21 August 2012 04:47 AM

අද කාලේ ප්‍රශ්න වලට තියෙන එකම පිළිතුර තමයි බිය ගැන්වීමසහ පහර දීම. (නි)

:       0       0

රනිල් Monday, 20 August 2012 04:34 PM

උපුල් රජයේ වෙදැදුරු සංගමය සටන් වදින්නේ රටේ දුප්පත් මිනිසාගේ අයිතිවාසිකමක් වන නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් නොවෙයි. තමන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න. (අ)

:       0       0

මහේෂ් Monday, 20 August 2012 10:49 AM

දොස්තරලා වැඩි හරියක් ඔලුවෙන් ඉන්නේ..(ස)

:       0       0

මදූ Sunday, 19 August 2012 08:14 PM

බය ගුල්ලෙක් තමයි මල්වඩමක් තියලා ගිහින් තියෙන්නේ . .හැංගි හොරා මොකද ? නිවටයෙක්...(ස)

:       0       0

ශාන්ත Monday, 20 August 2012 11:15 AM

මේවා ඔක්කොම දේශපාලුවන්ගේ වැඩ. අනේ ඇත්තට, රටකට ගිය කලක්? (නි)

:       0       0

ශාන්ත Monday, 20 August 2012 11:15 AM

මේ මැර වැඩ වලින් වෙන්නේ උගතුන් රට හැර යාමයි. (නි)

:       0       0

සිසිර Sunday, 19 August 2012 08:49 PM

මේවට ලොකු තැන්වල ඉදලම ඉන්න අය වගකියන්න ඕනි...(ස)

:       0       0

රොශාන් Sunday, 19 August 2012 09:00 PM

ආපහු වර්ජනයක් කරන්න හොඳ අවස්ථාවක්....(ස)

:       0       0

සෙනරත් Sunday, 19 August 2012 08:56 PM

බලවත් පුද්ගලයන්ගේ වුවමනාවට භීෂණය පතුරවන්නන් දැන් මේ රටෙත් බිහිවෙලා. (නි)

:       0       0

ජගත් Sunday, 19 August 2012 09:32 PM

මල් වඩමක් කියන්නෙ ආදරයේ සංකේතයක් නෙමෙයි කියලා අපි දන්නවා. ඒත් වැඩ වර්ජනය කරලා මේ රටේ දුප්පත් ජනතාවට වද දෙන්න එපා. ලොකු අය කරන වැරදිවලට පොඩි අය පලි නෑ නේද ? එහෙම කළොත් ඔබතුමාලට සාමාන්‍ය ජනතාවගේ සපෝර්ට් එක ලැබෙන් නැතුව යනවා. අපි ඔබතුමාලගෙ පැත්තෙ. අපිව නැතිකර ගන්න එපා........(ස)

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 21 August 2012 02:20 PM

වෙනකවුරුවත් නෙමෙයි..ඒක එවල තියෙන්නේ දඩෝරියා...(ස)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 12:35 PM

ෂා මල් ටිකේ ලස්සන! මල් ටික ගළවලා පෝච්චියක දා ගන්නකෝ. (නි)

:       0       0

ඇරිස් Sunday, 19 August 2012 11:10 PM

මේක මල් වඩමක් නිසානේ බය වුණේ. මල් ගොට්ටක් වුණා නම් සන්තෝෂ වෙයි. (නි)

:       0       0

පාලිත Tuesday, 21 August 2012 09:39 AM

සුද්දා අපට එදා නිදහස නොදුන්නා නම් මීට වැඩිය හොදයි කියලා හිතෙනවා (නි)

:       0       0

ලාල් Monday, 20 August 2012 12:44 AM

ළමයින් නරක වැඩ කරද්දී දෙමාපියන් එය නිවැරදි කළ යුතුයි. (නි)

:       0       0

තුල්සි Monday, 20 August 2012 01:07 PM

දොස්තර මහත්වරුන්ගේ සංගමය නිදහස් අධ්‍යාපනය ගැන ඔය තරම් කැපවෙනවා නම්, පේරාදෙණියේ සම සෞඛ්‍ය සේවා උපාධිය නවත්ත ගන්න අර තරම් දත කෑවේ ඇයි? අවුරුදු හතරකට සැළසුම් කර තිබුන ඖෂධවේදී, රසායනාගාර විද්‍යාඥ, විකිරණ ශිල්පී ආදී උපාධි පාඨමාලා අවුරුදු තුනට කෙටිකලේ ඔවුන්ගේ වුවමනාවටයි. ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුල යෝජිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා කීයක් ඔවුන්ගේ විරෝධය නිසා නතර කර ඇති ඔබ දන්නවාද? (නි)

:       0       0

සාගා Monday, 20 August 2012 01:16 PM

මේක 1994 පටන් ගත් යම් දෙයක් නිසා ඇතිවූ ප්‍රතිඵලයක්. (නි)

:       0       0

නිලූක Monday, 20 August 2012 01:14 PM

කොහොමද වැඩ? (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 21 August 2012 03:44 PM

තුල්සි මහත්මිය වාගේම තවත් කිහිප දෙනෙක්ම වැරදියි. (නි)

:       0       0

ද සිල්වා Monday, 20 August 2012 04:20 AM

මල්වඩමක් එවුවා නම් දින දෙකතුනක් වර්ජනය කරන්න පුළුවන් (නි)

:       0       0

අබරන් Monday, 20 August 2012 04:27 AM

මේක තමයි ළමයෝ ආශ්චර්යය! (නි)

:       0       0

මන් Monday, 20 August 2012 05:10 AM

මම දොස්තර කෙනෙක් නම් නෙමෙයි. හැබැයි මම කියන්නෙ නම් මෙම වෘත්තියේදී ඕනෑම අභියෝගයක් භාරගැනීමට සූදානම් විය යුතුයි (නි)

:       0       0

ලංකා Monday, 20 August 2012 05:56 AM

රටේ නීතිය දැන් අවනීතියක් වෙලා. (ස)

:       0       0

ජගත් Monday, 20 August 2012 10:36 PM

බණ්ඩාර, මේ වගේ ප්‍රවෘත්ති අවඥාවට ලක් කරන්න එපා. ඔයා උදේ නැගිටලා බලනකොට දොරකඩ ළඟ මල් වඩමක් තිබුණොත් ඔයා හිනාවෙලා ඒ මල් ටික මල් පෝච්චියක දානවද ? (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 August 2012 06:38 AM

මේක ෂුවර් එකටම අර කට්ටියගේ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 951 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 671 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1940 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1746 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 542 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site