IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්

පිළිකා රෝගියකුගේ ම්‍රත්‍රාශය පිළිකා රාශියක් හා පුරස්ථි ග්‍රන්ථිය ලැපරස් කොෆි සැත්මකින් ඉවත් කළ බව බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතා කියයි.

මුත්‍රාශය හා අසල ඇති අවයවද පුරස්ථි ග්‍රන්ථිය ද ඉවත් කැර කුඩා බඩවැලේ කොටසකින් රෝගියාගේ සිරුරින් පිටත සිටින සේ මුත්‍රාශයක් නිර්මාණය කිරිමේ මේ සැත්කම ශ්‍රී ලංකාවේ සිදු වුයේ පළමුවරටය .

මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය අරුණ නන්දසේන මහතා ද සැත්කමට සහාය විය.

හාලි ඇල බදුල්ල පදිංචි 65 හැවිරිදි රෝගියා සුවෙන් සිටින බවද වෛද්‍යවරු කියති.



අදහස් (0)

බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්

චන්දන හේරත් Wednesday, 18 December 2013 07:24 PM

රටට වැඩ ඇති දරුවන් දුන් දෙමාපියන්ට බොහොම පින්.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 December 2013 07:50 PM

අපි පින් දෙන්න ඕනේ මෙවැනි පින් ඇති දරුවන් රටට දායාදය කල ආදරණීය දෙමවිපියන්ටයි.(නදී)

:       0       0

ජ. තිසර Wednesday, 18 December 2013 08:14 PM

සැත්කම් කරන වෛද්‍ය අති උතුමන්ට‍‍.. දස්කම් පෙන්නවා ‍රෝගීන් සැම වෙතට‍‍.. වත්කම් නොමැති අසරණ මේ රෝගීන්ට.. නැත්නම් ඔබේ සේවය කාගේ පිහිට (අ)

:       0       0

ධමිමිකා Saturday, 21 December 2013 04:27 PM

මේ මහත් සත්කාරයට ඔබ සැමට බුදු බව ලැබේව එහෙත් අද සමම්ජයේ මුදල් නොමැතිව ප්‍රතිකාර කරගැනීමට නොහැකිව බොහෝ පිරිසක් නිරපරාදේ මැරිලා යනව මේ ගැනත් බුදුවරු වැනි දොස්තර මහතරු සීතා බලල සැම විටම මුදල් පසුපසම නොඝින් අසරණ ලෙඩුන් ගැනත් මෙයට වැඩ යමම්ක් කරන්නේ න (අ)

:       0       0

දයා Wednesday, 18 December 2013 10:45 AM

අපේ රටට වාසනාවන් මෙවන් වෛද්‍යවරු (අ)

:       0       0

අල්විස් Wednesday, 18 December 2013 11:13 AM

වෙදදුරනි, ඔබට දීර්ගායුවේවා! ඔබ බිහිකළ මව් තුමිය මහා පින් කර ඇති බව පෙනේ. තව තව මිනිස් වර්ගයාට සේවය කරන්ට ඔබට හැකිවේවා.!(නදී)

:       0       0

ගයාන් Wednesday, 18 December 2013 09:38 PM

වෛද්‍යවරු දෙන්නව වගේම මෙයට සහය වු සියලු දෙනාවම අගයන්න ඕනේ. පුලුන් කෑල්ලක් ඕනෙ වෙලාවට ලගට දීපු සේවකයන් පවා මේ කාර්‍යයට හවුල්. හැමෝටම බුදු සරණයි.(නදී)

:       0       0

සෙලිනා Wednesday, 18 December 2013 10:45 PM

මිහිපිට දෙවිවරු උපන් දේශයට සේවයක් කිරීම පිළිබඳවත් මෙම රෝගියාට සුවය ලබා දීමත් පිලිබදව මගේ අවංක සිතින් ඔබට තුති මල් මිටක් (දිල්)

:       0       0

ෂේන් Thursday, 19 December 2013 01:30 AM

බුද්ධිය මෙහෙයවල වැඩ කරන අයට හැමදාම ගරු කල යුතුයි. නමුත් වෛද්‍ය ඉංජිනේරු අංශවල විස්මිත නිර්මාණ වල පිහිට නිසා තමයි ලෝකයේ මෙවැනි දේවල් කරන්න පුළුවන් වෙන්නේ. දොස්තර නලාවේ ඉඳල හැම උපකරණයක් නැතිනම් මේ හපන්කම් කරන්න බැහැ බටහිර වෙදකමින්. ඒඅතින් අපේ සිංහල වෙදකමේදී මේ වගේ උපකරණ නැතිව ලෙඩ සුවකරන එකත් අතිවිශිෂ්ටයි (අ)

:       0       0

මනෝජා Thursday, 26 December 2013 09:05 AM

සුභ පැතුම්! (නදී)

:       0       0

හේමන්ත Thursday, 19 December 2013 02:49 AM

ඔබ දෙදෙනාට දීර්ඝායුෂ ලැබේවා. (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 18 December 2013 12:04 PM

මිහිපිට දෙවිවරු! (නදී)

:       0       0

බණ්ඩා Thursday, 19 December 2013 04:39 AM

මේවා ලංකාවට ලොකු වැඩ උනාට දියුණු රටවලට කජ්ජක්.(නද)ී

:       0       0

අමිල Wednesday, 18 December 2013 12:39 PM

විස්මිතයි.(නදී)

:       0       0

මංජුලා හේමමාලි Wednesday, 18 December 2013 12:46 PM

ජය වේවා! ඔබ තුමන්ලා දෙවි වරු.(නදී)

:       0       0

කාවිංග Wednesday, 18 December 2013 01:06 PM

මෙන්න දොස්තරලා. (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 19 December 2013 07:48 AM

ලෝකේ කොහේ සිටියත් අපේ වෛද්‍යවරු වෙන කෙනෙකුට දෙවෙනි නැහැ, උණුසුම් සුබ පැතුම් ! (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 December 2013 01:48 PM

"බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්".බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතාට සහ අනිකුත් විශේෂඥ වෛද්‍යවරුනට අපගේ උපහාරය. (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 02:10 PM

වෛද්‍යවරුනි, ඔබලා මගේ රටට ආඩම්බරයකි.(නදී)

:       0       0

නිශා Thursday, 19 December 2013 08:50 AM

විශ්මිතයි. මෙම සේවයට දායකවූ සියලු දෙනාටම ඇත්තටම ගොඩක් පින්.(නදී)

:       0       0

ධනුෂ්ක Wednesday, 18 December 2013 02:15 PM

නියමයි සර්. (නදී)

:       0       0

පුබුදු Wednesday, 18 December 2013 02:22 PM

බදුලු රෝහලේ තවත් විස්කම් සැත්කමක්". බදුල්ල මහ රෝහලේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තෙවරප්පෙරුම මහතාට සහ අනිකුත් විශේෂඥ වෛද්‍යවරුනට මගේ උපහාරය. (නදී)

:       0       0

සිංහ Wednesday, 18 December 2013 02:27 PM

වර්ජනය කරන එක නම් හොඳ නැහැ.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Wednesday, 18 December 2013 02:47 PM

තරුණ වයසේ දොස්තරවරු දෙදෙනෙක් අනාගතේ තවත් විස්මිත දේ කිරීමට හැකයි වේවා. ඔබලාට ගොඩක් පින් .(දිල්)

:       0       0

ශිවා Wednesday, 18 December 2013 03:07 PM

මෙන්න මේකටයි කියන්නේ ආසියාවේ ආශ්චර්ය කියලා. ලාංකික අපි කාටවත් දෙවැනි නැහැ.(නදී)

:       0       0

සංජිව Wednesday, 18 December 2013 03:19 PM

මෙවන් වෛද්‍යවරුන් අපේ රටේ තව තවත් බිහිවේවා! වෛද්‍යවරුනි ඔබ තුමන්ලට අපේගේ උත්තමාචාරය.(නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 December 2013 03:26 PM

මේ වෛද්‍යවරු දෙදෙනාට මගේ උපහාරය ඔබලාගේ දක්ෂතාවය තව තව දියුණු වේවා! ලංකාවට ඔබලා ලොකු ආඩම්බරයක්. ඔබලාට සහ අනික් සේවකයන්ටත් තෙරුවන් සරණයි.(නදී).

:       0       0

ප්‍රේමා සිල්වා Thursday, 19 December 2013 10:05 AM

මගේ උපහාරය සියලු දෙනාටම.(නදී)

:       0       0

කමල් බංඩාර Wednesday, 18 December 2013 03:29 PM

ඔබලාට ගොඩක් පින්. බදුල්ලේ අපි.(නදී)

:       0       0

ගුනේ Wednesday, 18 December 2013 03:38 PM

දොස්තරවරුනට ගොඩක් පින් (දිල්)

:       0       0

අමිත් Wednesday, 18 December 2013 04:32 PM

අපේ රටේ උසස් දක්ෂතා ඇති වෛද්‍යවරුන් සිටිනවා. නමුත් සමස්ථයක් වශයෙන් ගත්කල, රාජ්‍යරෝහල් අවමපහසුකම් යටතෙයි පවතින්නේ (කිහිපයක් හැරුනුකොට ). මේ රජයේ රොහල් උසස් තත්ත්වයට (ගුණාත්මක සේවයක් සමඟ ) ගෙන ඒමට හැකිනම්, මහජනතවට අතිමහත් සේවාවක් වේවි. (අ)

:       0       0

තුෂාර Thursday, 19 December 2013 08:20 PM

අනාගත ලංකාවට ඔබලා ගෞරවයක්.(නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 18 December 2013 04:33 PM

වෛද්‍යවරුන්ගේ සේවය ප්‍රශසංසනීයයි. (අ)

:       0       0

දම් Wednesday, 18 December 2013 05:06 PM

කසල ගොඩේ මැණික් මතුවේ.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 18 December 2013 05:17 PM

නියමයි! (නදී)

:       0       0

මදු ෂෙරීනා Wednesday, 18 December 2013 05:18 PM

මිහිපිට දෙවි වරු බුදු සරණයි! (නදී)

:       0       0

කල්‍යාණි Wednesday, 18 December 2013 05:26 PM

මේ රත්තරන් හදවත් තියන පුතුන් දෙදෙනෙක් . (අ)

:       0       0

ඉන්දික බහරේන් Wednesday, 18 December 2013 06:06 PM

දේශයේ පිනට උපන් ඔබලාට දෙවි රැකවරණ.(නදී)

:       0       0

රංග දිනුෂ් Wednesday, 18 December 2013 06:21 PM

වෛද්‍යවරුනි ඔබලා වගේ උතුම් මිනිසුන් අපේ පුංචි රට සම්පතකි. ඔබලාට අපගේ ආචාරය.(නදී)

:       0       0

මාලක Wednesday, 18 December 2013 06:29 PM

මේ වගේ දොස්තරලට එලවත් මෙලවත් පින්. ජාති ජාතිත් පින්.(නදී)

:       0       0

කැලුම් Wednesday, 18 December 2013 06:32 PM

ජය වේවා! අපේ රටට වාසනාවන් මෙවන් වෛද්‍යවරු.(නදී)

:       0       0

ඉන්දික ගනේවත්ත Wednesday, 18 December 2013 06:36 PM

ඔයාලට මගෙන් සුබ පැතුම් ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 57 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 329 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 867 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site