IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බදුලු රෝහල් සේවකයන්ට කඳුළු ගෑස්

බදුල්ල රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සේවකයකු කහඉර මතදී අනතුරකට ලක් කළ මාළු ලොරි රියැදුරා සම්බන්ධයෙන් පොලීසිය හරි හැටි පරීක්ෂණ නොකළැයි විරෝධය රෝහල් සේවකයන් පිරිසක් මහ පාරේ ටයර් පුළුස්සමින් පොලීසියට ගල් මුල් ගැසීම නිසා පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලැබීය. පොලීසිය කඳුළු ගෑස් ගැසීය. කඳුළු ගෑස් රෝහලටද වැදුණු බව කියති.



අදහස් (0)

බදුලු රෝහල් සේවකයන්ට කඳුළු ගෑස්

සමන්ත Monday, 13 August 2012 09:31 AM

මමත් බදුල්ලේ තමයි. මේවා බලවත් අපරාධ. (නි)

:       0       0

දිසා Monday, 13 August 2012 10:39 AM

නියමයි තව දෙතුන් දෙනෙකුට වැටෙන්න ගහන්නයි තිබුණේ. (නි)

:       0       0

සිසිර කුමාර Monday, 13 August 2012 10:42 AM

අනිවාර්යයෙන් මාලු හිමියාගෙන් පිනට මාලු ලැබෙනවා ඇති කට්ටියකට. (නි)

:       0       0

බණ්ඩාර Monday, 13 August 2012 10:46 AM

අපට රන් පදක්කමක් ලැබේවි, දූෂණයට සහ වංචාවට. (නි)

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 13 August 2012 10:57 AM

අද නොවෙයි හෙට දවසේ තව තව මේවා අසන්නට ලැබේවි මේ හැම දෙයටම වගකියන්න ඕන මාධයයි විශේෂයෙන් මාධ්‍ය සදාචාරය නොදන්න මාධ්‍ය ආයතන වල ඉන්න ලොකු මිනිස්සු අද අපේ සමාජයටම පිළිලයක් වෙලා පොලිසියට ඔවුන්ගේ රාජකාරිය කරන්න බැරි වෙලා .. කොහොමද දන්නේ පොලිසිය රාජකාරී නොකරනවා කියලා පොලිසියේ පුහුණුව දෙන්නේ යම් කිසි සිද්ධියකට සම්බන්ධව රහස් ක්‍රම අනුව පරීක්ෂණ කරන්නයි .. අද අපේ රටේ පොලිසිය හදන්නනම් ඒ මහත්වරුන්ගේ වැටුප් වැඩි කරලා නිසි දැනුම දිලා මාධ්‍ය මගින් ඒ මිනිසුන්ට වටිනා කමක් දිලා රටට ප්‍රගතිශිලී දෙයක් කරන්න හිත් හදන්න(වි)

:       0       0

ප්‍රවීන් Sunday, 12 August 2012 09:07 PM

ප්‍රකෝප කාරී වෙන්න එපා

:       0       0

ලාල් Monday, 13 August 2012 11:11 AM

හිමාලි ඔයා ජීවත් වෙන්නෙ එංගලන්තෙද,නැත්නම් ඉරනෙද? මාධ්‍ය හින්දා තමයි මෙහෙමවත් ර‍ට බේරිලා තියෙන්නෙ.නැත්නම් ඔය දේශපාලුවො මෙලහට රටම කාබාසිනියා කරලා ඉවරයි. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 09:23 PM

එතකොට පොලිස් පරීක්ෂක කොයි රෝහලේද ඉන්නේ? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 12 August 2012 09:25 PM

සැපයුම් සේවකයා සුව වේවි. (නි)

:       0       0

සමන් Sunday, 12 August 2012 09:35 PM

ලංකාවේ පොලිසියේ ක්‍රියාවක් නිසා ගණන් ගත යුතුත් නැහැ. (නි)

:       0       0

ජනක Monday, 13 August 2012 12:07 PM

ගෑස් පොවන්න තිබ්බේ (දී)

:       0       0

උපාලි ගමගේ Sunday, 12 August 2012 09:48 PM

ද්‍රර දිග නොබලා ප්‍රකෝපවීම දැන් මෝස්තරයක් වෙලා නීතිය සෑම දෙනාම අතට ගැනීම ජාතියේ විනාශය ලන්කර ගැනීමක්

:       0       0

සුරංග Sunday, 12 August 2012 10:39 PM

පොලිසිය අතිනුත් වෙලාවකට වැරදි වෙනවා තමයි. ඒත් අපි නීතිය අතට ගන්න හොද නැහැ. (නි)

:       0       0

සේනක Sunday, 12 August 2012 11:24 PM

අයියෝ ශ්‍රී ලංකා

:       0       0

ෂමා Monday, 13 August 2012 12:57 AM

අයියෝ සල්ලි

:       0       0

සෙනරත් Monday, 13 August 2012 07:48 PM

ගල් ගැසීම හොඳ නැහැ. මේ පොලිසිය ගැන කතා කිරීමෙන් වැඩක් නෑ (අ)

:       0       0

ලලිත් Monday, 13 August 2012 01:38 PM

මං හිතන්නෙ මේ සතියට දෙවනි වතාව මෙහෙම විරෝදතාවක් තිබ්බ. අනෙක් වැදගත් ම කාරණේ තමයි මේ විරෝධතා දෙකම කරලා තියෙන්නෙ පොලිස්සිය අකුරටම නීතිය ක්‍රියාත්මක කරලා තිබෙද්දිත් වීම! මීට පස්සෙ ගල් ගහන්න ඕනෙ පොලිසියට නෙමෙයි මේවා පිටිපස්සෙ ඉඳන් බොරු ප්‍රචාර කරවා ජනයා කුපිත කරවන්න එන අවස්තාවාදී දේශපාලන හෙන්චයියන්ට... (දී)

:       0       0

ඉන්දික Monday, 13 August 2012 08:07 PM

පොලිසියත් රජයේ රෝහලටත් රජයේ මේ දෙගොල්ලොම රාජකාරිය හරියට කරන්නෙම නෑ. (අ)

:       0       0

සමන්තිකා සුදර්ශනී Monday, 13 August 2012 01:48 PM

මේක හරිම නරක ප්‍රවනතාවයක්. පොලිස්සිය හරි උනත් වැරදි උනත් කාටවත් නීතිය අතට අරන් චන්ඩි වෙන්න දෙන්න හොඳ නෑ. ඇත්තටම වැරැද්දක් තියෙනවනම් ඔය අයට පුලුවන්නෙ උසාවියට-පැමිනිලි කරන්න. ගල් ගැසූ සියලු දෙනා වහා අත් අඩන්ගුවට ගත යුතුයි. (දී)

:       0       0

වරුන Monday, 13 August 2012 03:59 AM

මේක බොරු චෝදනාවක් කියලයි ටීවී එකේ කිවුවේ. උද්ඝෝෂණය පටන් ගන්නත් ඉස්සර හප්පපු අයව හිරේ දාලලු තිබුණේ. (නි)

:       0       0

මතුගම Monday, 13 August 2012 05:29 AM

ආණ්ඩුවට ඡන්දය දුන්න කට්ටියට අපූරු සැළකිල්ලක්නේ ලැබිලා තියෙන්නේ. (නි)

:       0       0

ෂෙ Monday, 13 August 2012 06:50 AM

”ලංකාව ලොව සාමාකාමිම රටයි” (නි)

:       0       0

ප්‍රභාත් ජපන් Tuesday, 14 August 2012 10:51 AM

රජයේ හැම ආයතනයකම ප්‍රධානියා ලෙස ජපන් ජාතිකයෙක් පත් කරලා අවුරුදු දෙකක් එයාලගෙ ක්‍රමයට කරගෙන යන්න දුන්නොත්.. ඔය ඔක්කොම ප්‍රශ්ණ ඉවරකරලා දෙයි ඒගොල්ල...!!(නු)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 07:00 AM

රෝහලට කදුලු ගෑස් ගැසීම පිළිබද මගේ බලවත් අප්‍රසාදය. (නි)

:       0       0

ලලිත් Monday, 13 August 2012 07:21 AM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Monday, 13 August 2012 08:24 AM

මේ විදහා පාන්නේ පොලිසියේ නීච ගතියයි. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 13 August 2012 03:26 PM

මින් ඉදිරියටවත් ඉස්පිරිතාල ඉස්සරහා ටයර් පුච්ච පුච්ච උද්ඝෝශණ කරන්න දෙන්න හොඳ නෑ. ටයර් පිච්චෙන දුමේ තියෙන්නෙ අන්තිම විස වායු. ඒව ලෙඩ්ඩුන්ට ආඝ්‍රානය උනොත් කව්ද වග කියන්නෙ???? (දී)

:       0       0

ප්‍රියා Sunday, 12 August 2012 06:00 PM

මේ වගේ රටවල් තියෙන්නේ ලෝකෙටම එකයි. (නි)

:       0       0

විජේරත්න Sunday, 12 August 2012 06:19 PM

උද්ඝෝෂණනම් වැඩී (අ)

:       0       0

ගුණසේන Monday, 13 August 2012 03:36 PM

කඳුළු ගෑස් බොන්න දීලද (දී)

:       0       0

රන්ජිත් Sunday, 12 August 2012 06:38 PM

අයියෝ සල්ලි

:       0       0

සමන් Monday, 13 August 2012 08:58 AM

'ලෝකෙන්ම උතුම් රට ලංකාවයි' (නි)

:       0       0

සක්විති Monday, 13 August 2012 03:43 PM

ඕන දෙයක් කරගන්න පාර බ්ලොක් නොකර......වඳින්නං කියන තැනකට (දී)

:       0       0

සරත් Monday, 13 August 2012 03:50 PM

හොඳ වැඩේ ! ඔය රජයෙ රෝහල් වල කට්ටිය නම් අන්තිමයි. බලන්න ඕනෙ දුප්පත් කමට බෙහෙතක් ගන්න ඉස්පිරිතාලෙකට ගියාම දාන ගැම්බර් එක... අපිට ඒ වෙලේ මුකුත් කියන්න බැරි නිසා අසරන වෙනවා. ඔලු ටිකත් තලන්න තිබ්බෙ ඉදිමිච්ච තැන් බහින්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 631 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4577 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2012 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8801 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1483 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site