IMG-LOGO

2024 ජුලි මස 09 වන අඟහරුවාදා


බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී

(ප්‍රසාද් රුක්මල්) 

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර  අද ((5) රාත්‍රි  පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

රාත්‍රි තැපැල් දුම්රිය ඉන්ජින් දෙකකින් සමන්විත අතර , දුම්රියේ ඉදිරිපස ඉන්ජිම  බණ්ඩාරවෙල  දියතලාව අතර ඇති පාලම උඩදී මෙසේ පිලීපැනිමට ලක් ව ඇති බවද දුම්රිය ප්‍රකාශයකු කීය .

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1017 දරන විශේෂ සීග්‍රගාමි දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .

බදුල්ල දුම්රිය ස්ථානයේ  දුම්රිය ආපදා සේවකයන්  දුම්රිය පීලීගත කිරිමට පිටත් කර යැවීමට කටයුතු සිදු කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු වැඩිදුරටත් සදහන් කළහ .



අදහස් (3)

බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී

Warnasinghe Saturday, 06 July 2024 04:38 AM

මේ දුම්රිය වල නම් වෙනස් කළ යුතුයි.. පීලි පනී දුම්රිය 1,2 ආදි වශයෙන්

:       0       0

kotiya Saturday, 06 July 2024 06:00 AM

යකුනේ ඔය පීලී ගලවලා දාලා ඔය රේල් පාර තියෙන තැනට තාර දාලා බසුයි ලොරියි දුවවපල්ලකෝ. හැමදාම බැලුවොත් පීලි පැනලා... කියලා යන්නේ.

:       3       0

අමා Saturday, 06 July 2024 10:24 AM

සති 3 කට විතර කලින් මම කිව්වා, දුම්රිය පීලි පැනීම් අතර මග නැවතීම් හා වර්ජන ආදී සිදුවෙයි කියලා. ඉදිරි මාස කිහිපය ඔය ආකාරයටම වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තා වළට වැටි මරුට
2024 ජුලි මස 08 71 0

කළුගහකඳුර වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තකු අද (08) දහවල් නිවස අසල තිබූ වතුර වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩොල්


වෙඩි කෑ ක්ලබ් වසන්තගේ බිරිය කළුබෝවිල රෝහලට
2024 ජුලි මස 08 863 0

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත ) නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලි


අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 1632 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 1183 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 1184 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 1293 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 789 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1720 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3615 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site