IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


බොදු කොඩියට ගරහන්න එපා

වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. චාරයක් නැතිව බෞද්ධ කොඩිය වනා ඊට නිග්‍රහ කරන අවස්ථා බොහෝයයි කියයි. දන්සල් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිගේ උපදෙස් ද රාජ්‍ය නිලධරයන්ගේ අධීක්ෂණය ද ලබා ගන්නැයි උපදෙස් දී ඇත.



අදහස් (0)

බොදු කොඩියට ගරහන්න එපා

මැක්ස් Sunday, 29 April 2012 01:14 PM

ඇමැතිවරුන්ට කියන්න.

:       0       0

දයා Sunday, 29 April 2012 05:40 PM

බෞද්ධ ශිෂ්ඨාචාරයක් ඇති අපි මේ ගැන දැනුවත් වෙන්න ඕනි

:       0       0

මොහොමඩ් Monday, 30 April 2012 06:37 PM

බෞද්ධ කොඩියට ගරු කිරීම සියළු දෙනාගේම යුතුකමයි

:       0       0

හෙළයෙක් Sunday, 29 April 2012 06:37 PM

අවුරුදු මැරතන් පටන් ගන්නෙත් බෞද්ධ කොඩිය වනලා.

:       0       0

හර්බට් Sunday, 29 April 2012 06:56 PM

සම්හර ළමයි විතරක් නොවේ ලොකු මිනිස්සුත් හරිම මෝඩ විධියට ඔය කොඩිය අතට අරන් වාහන එනවිට පාරට පැනලා වාහන නවත් වන්න හදනවා. කොඩි හොල්ලන්න ඕනේ නැහැ. ලොකුවට දැන්වීමක් දැම්ම නම් මෙතන දන් සලක් සහ දෙන දේ කෑම ද බීම ද කියා ඒ ඇති. බලෙන් වාහන නවත්වන්න ඕනේ නැහැ. කැමති මිනිස්සු නැවතිලා කාලා බිලා යයි.

:       0       0

පුවත් විපරමා Sunday, 29 April 2012 07:10 PM

බෞද්ධ කොඩිය පිළිබද මෙම ප්‍රවෘත්තිය එවා ඇති මුස්ලිම් ජාතික මොහොමඩ් ආසික් මහතාට බෞද්ධ ජනතාව උපහාර දැක්විය යුතුයි.

:       0       0

අජ්ජා Sunday, 29 April 2012 09:15 PM

මේක කියන්න ඕනි කාටද කියලා අපි දන්නවා

:       0       0

නිහාල් Sunday, 29 April 2012 11:06 PM

මේක වඩා වැදගත් වෙන දේශපාලඥයෙකුත් ඉන්නවා. අන්න එයාට මේ ගැන කිවුවනම් තමයි හොද

:       0       0

වසන්ත Sunday, 29 April 2012 11:48 PM

මේක හොද යෝජනාවක්

:       0       0

නිපුන් Monday, 30 April 2012 07:17 AM

දන්සැල් වලට වියදම් කරන සල්ලි වලින් දුප්පත් දරුවන්ට පොත් ටිකක් අරන් දුන්නොත් හොදයි. දන්සැල් දැන් මිනිස්සුන්ට හරි කරදරයක් වෙලා. එක ගමකට තියන්න පුළුවන් දන්සැල් ගණන ගැන සීමාවක් දාන්න පුළුවන්නම් හොදයි

:       0       0

මකරා Monday, 30 April 2012 07:56 AM

බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්‌තුමන්ය.වෙසක්‌ මස පුරපසළොස්‌වක දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට පත්කරන්න එවක ඉංගිරිසි ආණ්‌ඩුව පෙළඹවූයේද එතුමන්ය.

:       0       0

වසන්ත Monday, 30 April 2012 11:30 AM

බෞද්ධ කොඩිය සම්බන්ධයෙන් මෙසේ ගෙන ඇත්තේ හොද පියවරකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 377 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 172 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 91 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1017 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 1900 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 1201 6

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 97 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 27 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1060 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site