IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බොදු කිතුනු සමගිය කැළණි දන්සලේ

කැළණිය එක්සත් සුහද සමාජයේ බොදු හා කිතුනු සාමාජිකයෝ කැළණිය සිංහාර මුල්ල ජයන්ති මාවතේදී අද (23) බත් දන්සලක් දුන්හ.

 කැළණිය  හිඹුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස මධ්‍යස්ථානධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඔස්ලෝ ගොමස්  විශාමික අගරදගුරු ඇතුළු කිතුණු  පුජකවරුද දන්සලට ආ පිරිසට ආහාර බෙදීමට උදව් වුහ. 



අදහස් (0)

බොදු කිතුනු සමගිය කැළණි දන්සලේ

රූපා Monday, 24 June 2013 10:04 AM

බමුණුආරච්චි එක එක ජාතීන්ට කතා කරන්න එක එක ජාතින් ඕනෑ වෙන්නේ ගෝත්‍රවාදී සංකල්ප වල එල්ලිලා ඉන්න අයට. ඔහේගේ ඔය සංකල්පෙට කියන්නේ ලින්මැඩිවාදේ,නැතිනම් දුපත් මානසිකත්වේ. (නි)

:       0       0

පාල Monday, 24 June 2013 10:07 AM

බමුණුආරච්චි, ඔයාගේ ඔය බමුණු අදහස් කොහෙන්ද ආවේ? ඇමරිකාවේ ජාතින් 46 වෙනුවෙන් කතාකරන්නේ ජාතින් 46ද? එහෙම නැතිනම් එහෙ ආණ්ඩුවයි සිඅයිඒ එකයිද? හම සුදු වුනත් එක්සත් රාජධානියේ ඉන්නවා ජාතින් 22 පමණ.ඒ 22 කතා කරන්න ජාතිවාදියෝ 22 ඉන්නවද? ඕක මානසික ලෙඩක්.හිට්ලර්ට තිබුනෙත් ඕක. (නි)

:       0       0

නන්දන Monday, 24 June 2013 10:08 AM

ආ සමන් අලුතෙන් පල්ලි ඇතිවෙන එක ප්‍රශ්නයක්ද? එතකොට යුරෝපේ එහෙම අලුතෙන් අරින පන්සල් ? (නි)

:       0       0

ජුදේ විජේසින්ග්හේ. Sunday, 23 June 2013 08:45 PM

බොදු කිතුනු සමගිය පෙන්වන මේ ක්‍රියාව කිතුනුවෙක් විදියට මම අගය කරනවා.(අ)

:       0       0

පද්මිනී Sunday, 23 June 2013 09:04 PM

සියලු ආගම් එකමුතු වී දුන් නිදහස් දන්සලේ සුවද එතෙර ඉන්න අපිටත් දැනෙනවා වගේ. (අ)

:       0       0

සමන් Monday, 24 June 2013 10:58 AM

නන්දන, ලංකාව තියෙන්නෙ යුරෝපයේ නෙමෙයි. ඒ ගොල්ලො වැඩ කරන්නෙ එහාට ගැලපෙන විදියට. මෙහෙ වැඩ කෙරෙන්නෙ මෙහාට ගැලපෙන විදියට. අනික කොච්චර පන්සල් හැදුවත් යුරෝපයේ හාමුදුරුවරු හෝ වෙනත් අය අත්පත්‍රිකා බෙද බෙදා ගෙයක් ගෙයක් ගානෙ පාරවල් ගානෙ යන්නෙ නෑ නේද? එහෙ ඉන්න බෞද්ධයො පන්සල්වලට එනවා වගේම තමන්ටම හිතිලා තමන්ගෙම කැමැත්තෙන් පන්සල්වලට එන අන්‍ය ආගමිකයනුත් ඉන්නවා. ඩෙන්මාර්කයේ පහුගිය අවුරුද්දෙ ජනසංඛ්‍යා ලේඛන වාර්ථා බලන්නකො කීදෙනෙක් කැමැත්තෙන්ම බෞද්ධ වෙලාද කියලා.(නදී)

:       0       0

චන්දා Monday, 24 June 2013 11:17 AM

හැමදාම මෙවැනි පුවත් යටින් අදහස් දාන කිහිප දෙනෙක් නිකරුනේ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින අයට පුහු තර්ක ගොතමින් අපහාස කරනවා. ඒ වෙනුවෙන් වචන ගලපා කුණු අවුස්සා දෙන අචිනි රාවණා සොයුරෝ වගේ උකුස්සොත් දාලා. දෙගොල්ලම එකම දඩයම් කණ්ඩායමේ අය. ඒකයි සමන් වගේ අය ඇමට ගන්නේ. අනේ මන්දා! මේකත් අන්‍ය ආගමිකයන්ගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ. කවදත් පිරිසිදු මනසින් යුතුව මගේ රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටිමි (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 23 June 2013 04:04 PM

හොද වැඩක්. සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ හැටියට සමගියෙන් සිටිය යුතුයි (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 23 June 2013 04:15 PM

අපිත් අද දන්සලක් දුන්නා අපිත් කිතුනුවො තමයි (අ)

:       0       0

සමන් Sunday, 23 June 2013 04:25 PM

අනේ මන්දා! මේකත් අන්‍ය ආගමිකයන්ගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 23 June 2013 04:36 PM

මේ ඔබ හා මගේ රටයි (නි)

:       0       0

හිල්මි Tuesday, 25 June 2013 03:21 PM

මා බෞද්ධ හෝ ක්‍රිස්තියානි නොවුනට මෙය ඉතා හොඳ ක්‍රියාවක්. අපි ඉස්සෙල්ලම හොඳ මිනිස්සු විය යුතුයි. පසුව අපට පුළුවන් අපි කැමති ධර්මයක් ආගමක් පිළිගන්න, අනුගමනය කරන්න. (නි)

:       0       0

ටෙෂාන් Sunday, 23 June 2013 04:57 PM

බෞද්ධයින්ගේ එක මුදුන් මල්කඩක් වන කැළනියේ මේ වගේ ආදර්ශමත් දේවල් දකින්නත් සතුටුයි (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Monday, 24 June 2013 01:26 PM

හරිම උතුම් පින්කමක්,හින්දු භක්තිකයොත් හිටියනම් තමා හොද.(නදී)

:       0       0

ස්ටුගේ Sunday, 23 June 2013 05:11 PM

ගමේ කට්ටිය එකට ඉන්න එකට සතුටුයි (නි)

:       0       0

නෙතුමි Tuesday, 25 June 2013 12:34 PM

නදී, කතෝලික ළමයෙක්ව ඔය කියන හොඳ උසස් බෞද්ධ පාසල් වලට ගන්න තියෙන ප්‍රමුඛතාවය ගැන කතා මොකටද? ඒකයි අපේ රටේ පෞද්ගලික කතෝලික පාසල් (ඉන්ටනැෂනල් නොවේ) විවෘත වෙලා තියෙන්නේ. මමත් ගියේ ලංකාවේ උසස්ම ප්‍රතිපල ගන්න පෞද්ගලික කතෝලික පාසලට, ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බෞද්ධ පාසල් 6 වසරින් අරඹන නිසා බෞද්ධ ළමයින්ව මගේ ඉස්කෝලෙට දාගන්න පොරකාලා දාගෙන අන්තිමට උසස් ලෙස විභාග පාස් වුනාම දුවනවා අර කියන ඉස්කෝල වලට. මේවා සදාචාරාත්මකද? දුවන අයව කවදාවත් වාරණ දාගෙන රඳවාගෙන නැහැ කතෝලික පාසල්.ඔයා කරන හැම දෙයක්ම පටු විදියට දකින්න එපා. ඇයි මෙවැනි දේ දැකීම තුල සතුටු වෙන්න බැරි? (නි)

:       0       0

ප්‍රියංක Sunday, 23 June 2013 05:25 PM

මෙවැනි දේවල් දැකීමත් සතුටක්. ඔබ සැමට පින්! (නි)

:       0       0

අයිවන් උපාලි ( ඉතාලිය ) Sunday, 23 June 2013 05:26 PM

"ධර්මය බලවත් වූ දේශයක් ගොඩ නගමු එක ලක් මෑණිගේ දරුවෝ වගේ එකට එකතු වී " (නි)

:       0       0

කමනි Sunday, 23 June 2013 05:28 PM

මෙවැනි ක්‍රියා මගින් අපේ රටේ ජනතාවට සාමයේ පණිවිඩය ගෙන දෙන බොදු කිතුනු සියලු දෙනාට මගේ හද බැදී ස්තූතිය! (නි)

:       0       0

සජිත් Sunday, 23 June 2013 05:51 PM

කෝ මේ ජාතිවාදියෝ? (නි)

:       0       0

බන්දු Monday, 24 June 2013 07:58 AM

අපේ සංහිදියාව හැමදාම තිබුණා (නි)

:       0       0

රජිත් ඉතාලි Sunday, 23 June 2013 06:23 PM

ලෝකයට තියෙන්නේ එකම ආගමයි. ඒ මිනිස්සු යහපත් විදියට ජීවත් වෙලා මේ ලෝකෙන් සමුගන්න එකයි (නි)

:       0       0

සේන Sunday, 23 June 2013 06:32 PM

කෝ අර වර්ගවාදී නඩේ? ඇස් වල කටු අනිනවා වගේ දැනෙනවද මිනිස්සු සමාදානෙන් ජිවත් වෙද්දී?මෙහෙම එකමුතුව සිටියොත් වර්ගවාදීන්ට කන්න අදින්න නැහැ. (නි)

:       0       0

කුමාර Monday, 24 June 2013 08:37 AM

මේ වගේ දේවල් තමා අද කාලේ වෙන්න ඕනෑ.සාමයේ ලකුණු.සැමදෙනාටම පින්. (නි)

:       0       0

අනුර Sunday, 23 June 2013 06:43 PM

හරිම සතුටුයි, අපි එක මවකගේ දරුවෝ (නි)

:       0       0

සුරේෂ් Monday, 24 June 2013 09:10 AM

මේක ඉතාම හොද වැඩක්. මොකද අපි සියල්ලෝම ලාංකිකයෝ (නි)

:       0       0

නදී Monday, 24 June 2013 09:15 AM

ඒ වුණාට බෞද්ධ ළමයෙක් ආගමේ පාසලකට දාන්න ගියහම මුලින්ම අහන්නේ මොකක්ද? (නි)

:       0       0

සමන් Sunday, 23 June 2013 06:52 PM

ඉතාම වටිනා වැඩක්. ලංකාවෙ බෞද්ධයන් හා සාම්ප්‍රදායික කිතුනු කතෝලිකයන් අතර කිසිම ඝට්ඨනයක් නැහැ. අළුතෙන් ඇතිවෙලා තියෙන පල්ලි හින්දා තමයි මේ ප්‍රශ්ණ ඇතිවෙන්නෙ. ඒ ගොල්ලො බෞද්ධයන්ට පමණක් නෙමෙයි සාම්ප්‍රදායික කතෝලිකයන්ටත් එකසේ තර්ජනයක්. (නි)

:       0       0

අචිනි Monday, 24 June 2013 09:22 AM

මේවා කුමන්ත්‍රණ. කෝ අපේ බලසේනාව? (නි)

:       0       0

බමුණූආරච්චි Monday, 24 June 2013 09:24 AM

සජිත් ජාතිවාදියෝ එන්නේ ජාතියට කරදරයක් වුනාම. එදාට අපිත් ජාතිවාදියෝ. අපේ ජාතිය වෙනුවෙන් වෙන ජාතිකයෝ කතා කරන්නේ නැහැනේ. එහෙම නේද. (නි)

:       0       0

රාවන සොය්රෝ Monday, 24 June 2013 09:24 AM

කෝ බොදුබල සේනා? (නි)

:       0       0

දසුනි Sunday, 23 June 2013 07:04 PM

අපි බේද වුනොත් ඒකෙත් වාසිය පාලකයන්ට.දැවෙන ප්‍රශ්න යට ගහන්න පුලුවන්නේ. ඒවාට මේ විදිහට උත්තර දෙමු.අද වගේ උතුම් දවසක. (නි)

:       0       0

රේ Monday, 24 June 2013 09:44 AM

ඉතා හොඳ වැඩක්. දැකීම සතුටක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 11 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1821 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2214 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2921 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1288 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site