IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර

(සුජිත් හේවාජුලිගේ)

බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට  වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති  අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද  හෙතෙම සඳහන් කළේය.



අදහස් (27)

බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර

pakeer Monday, 27 September 2021 02:17 PM

ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?

:       9       83

යෝගා Monday, 27 September 2021 03:43 PM

හැමදේම සිද්ධ වෙන්නේ පින් පව් අනුව කියලා බුදු දහමේ සඳහන් වෙන්නේ නැහැ. නොදන්නා දේවල් කතා නොකර ඉන්න.

:       19       12

pakeerMonday, 27 September 2021 07:14 PM

එහෙනම් ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්තද? හාමුදුරුවරු හරි වෙනයම් මතධාරීන් කියන දේ නෙමෙයි බුද්ධ දර්ශනයේ තියෙන්නේ... නැතිනම් කැළණි ගිහින් පව් හෝදාගන්නද කියන්නේ..?

:       1       3

[email protected] Monday, 27 September 2021 02:40 PM

බදු ඩොලර්වලින් ගෙවන්න බැහැ ලංකාවේ ඇතුළත ආදායමක් ගන්න කිසිම කෙනෙකුට... ලංකාවේ ඇතුළත ඩොලර් නිෂ්පාදනයක් කරන්න බැහැ...

:       3       51

BamunuarachchiTuesday, 28 September 2021 10:51 AM

වාහන ගෙවන්න වියදම් වෙන්නේ ඩොලර් මිස රුපියල් නොවෙයි. පිටරටට ශ්‍රමය විකුණලා නිෂ්පාදන විකුණලා අමාරුවෙන් උපයන ඩොලර් කාගේවත් පුද්ගලික සුඛවිහරණයට දෙන්නේ මොකටද? රටට බස් ගෙන්වන්නකෝ. ඒකට අපි විරුද්ධ නැහැ.

:       1       0

jagath Monday, 27 September 2021 03:03 PM

මේක නම් කදිමයි...!!!

:       32       9

Mo77Monday, 27 September 2021 03:22 PM

ඔයාට පිස්සුද? පිස්සු රටක් වෙලානේ දැන්...!!!

:       4       13

සිරිබිරිස් Monday, 27 September 2021 03:30 PM

එහෙනං ඩොලර් ලංකාවේ අච්චු ගහමූ .

:       3       23

eresh S kumara Monday, 27 September 2021 03:32 PM

ලංකාවේ ඇතුලේ ඩොලර් නැත්නම් කොහෙන් දෙනන්ද ?

:       2       17

BamunuarachchiMonday, 27 September 2021 05:48 PM

මම ඩොලර්වලින් වාහනේට ගෙවලා බදුත් ඩොලර්වලින් ගෙවන්නම්... හැබැයි ඒ වටිනාකමින් හතර ගුණයකින් රුපියල් මට දෙන්න...

:       4       1

පිටරැටියා Monday, 27 September 2021 03:36 PM

දේශපාලුවන්ට නම් අවුලක් නැතුවා. පිටරට ගිණුම් වල සල්ලි හංගලා තියෙන නිසා හොඳයි...

:       2       24

Senarath Monday, 27 September 2021 03:37 PM

බදුමුදල ඩොලර්වලින් ගෙවන උදවියට වාහන ගෙන්වන්න අවසර දීමෙන් රටට ඩොලර් ලැබෙනවා. ඒ වගේම රජයට ආදායම් බදු ගෙවන උදවියටත් යම් සීමාවන්ට යටත්ව වාහනයක් ගන්න දෙනවා නම් හොඳයි...

:       9       5

Prase Monday, 27 September 2021 03:41 PM

ඔයිට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. බක්කි කරත්ත 225ක් හදලා අර දියවන්නාවේ ඉන්න ටික කරත්ත බැඳලා අපේ රටේ ජනතාවට ඩොලර් නැතිව, පෙට්‍රල් නැතිව ගමන් යන්න පුළුවන් රටට බරක් නෑ..

:       3       10

Shantha - Qatar Monday, 27 September 2021 04:02 PM

කොහොමද ටිකිරි මොලේ ,වාහනයක් නම් හීනයක් තමා ආයෙත්

:       3       14

pradeep Monday, 27 September 2021 04:06 PM

කළු සල්ලි කාරයන්ට කදිම අවස්ථාවක්

:       3       19

fairoos Monday, 27 September 2021 04:08 PM

එහෙනම් මහ බැංකුවෙන් ඩොලරුත් අච්චු ගහනවද ?මේක දාන්න ඕනේ දෙයියෝ සාක්කි එකට

:       3       15

BamunuarachchiMonday, 27 September 2021 05:43 PM

රටට අත්‍යාවශ්‍ය දේ ගෙන්වන්න තිබෙන ඩොලර් ටික කාගේවත් පෞද්ගලික සුඛ විහරණයට වාහන ගෙවන්න දෙන්නේ මොන බම්බුවකටද? ඩොලර් තිබෙනවා නම් වාහන ගන්න නැතිනම් නිකන් ඉන්න. මමත් මෙරටට ඩොලර් ඉපැයූවා.. ඒ සල්ලි කොහේවත් ඉන්න ගොයියෙකුට වාහන ගෙවන්න දෙන්න මම සූදානම් නැහැ...

:       4       4

kamal Monday, 27 September 2021 04:17 PM

රුපියල් වලින් බදු ගෙවන්නෙත් අමාරුවෙන් ,ඩොලර් වලින් ගෙවපල්ලකෝ දැන් .69 බයියෝන්ටම ඔප්පු වෙච්චාවේ

:       6       17

jagath Monday, 27 September 2021 04:57 PM

රටේ කඩාවැටිමට වගකිවයුත්තන් දියවන්නාවේ 225 නම්, නීත්‍යානුකූලව ඔවුන්ගේ දේපළ සහ බැංකු සියල්ලම අත්හිටුවා ඒ වත්කම්වලින් රටේ සියලුම ණය ගෙවා දැමිය යුතුයි.

:       0       0

sena Monday, 27 September 2021 05:06 PM

හැම දෙයකම වාසි දැන් වෙන්නේ කළු සල්ලි කාරයන්ට

:       0       1

මංගල Monday, 27 September 2021 05:11 PM

මේ ගොල්ල නිකන් කයිවාරුගහනව් විතරයි. එක ගොබිලෙකුටවත් බැරි උනා පිටරට රස්සාවල් කරලා ලංකාවට ඩොලර් එවන මිනිසුන්ට සාධාරණයක් කරන්න. අවුරුද්දකට ඩොලර් 1500ක බදු සහනයක් දෙනවා(අවුරුදු 20ක් තිස්සේ). අවුරුද්දක් පිටරටක රස්සාවක් කරන මිනිහෙක් හම්බ කරන්නේ ඩොලර් 1500ද. මේ වාහන බදු සහනය ගන්න නියමම හිමිකම තියෙන්නේ පිටරට රස්සා කරන අයට. අපි හම්බ කරලා එවන ඩොලර් මේකෙ ඉන්න කාපාලුවෝ වියදම් කරලා වාහන ගෙන්වනවා. අඩුම ගානේ සාධාරණව හිතලා අපි පිටරටින් එවන ඩොලර් ප්‍රමාණය හා සමාන බදු නිදහසක් අපි පිටරටින් ගෙන්වන ඕනැම භාණ්ඩයකට දියයුතුයි. ඒ භාණ්ඩ මිලට ගන්න අපි ලංකාවෙන් ඩොලර් පිට කරන්නේ නැහැනේ, මන්ත්‍රී නිළධාරි දොස්තරලා වගේ.

:       0       1

Bamunuarachchi Monday, 27 September 2021 05:37 PM

එතකොට රට තුළට වාහන ගෙන්වන්නේ රුපියල් වලින්ද? වාහන ගෙවන්න පිටරටට දෙන ඩොලර් උපයන්නේ කව්ද? වාහන සම්බන්ධව කෙරෙන සියලුම ගනුදෙණු ඩොලර් වලින්ම කරන්න කියලා වාහන ගැනුම්කරුට කියන්න. රටට අත්‍යාවශ්‍ය දේ ගෙන්වන්න තිබෙන ඩොලර් ටික කාගේවත් පෞද්ගලික සුඛ විහරණයට වාහන ගෙවන්න දෙන්න එපා. එසේ වුණොත් අපේ ළමයි මෙහේ සිට උපයන ඩොලර් වෙන රටවල තැන්පත් කරන්න සිදුවෙනවා...

:       6       6

චමින්ද ජයනාත් වයසූරිය Monday, 27 September 2021 05:38 PM

කෝ අර ඇමෙරිකාව කියද්දි යටි ගිරියෙන් කෑ ගහලා... බෙරිහන් දීලා... තණකොළ උලා කන්න හදන ඇමති තුමා... අම්මෝ මොනවා වුණත් තව ටික දවසකින් සිල්ලර කඩෙන් සීනි.., තේකොළ ටික ගන්නත් ඩොලර්වලින් ගෙවන්න කියයිද දන්නේ නෑ..

:       1       4

mihira Monday, 27 September 2021 05:49 PM

හොඳින් මතක තියාගන්න මෙයා මේ කියන්නේ රාජපක්ෂලාගේ මතය බව වෙන රටකට කොහේ හරි යන්න කාලේ හරි වගේ...

:       0       5

අරුණ Monday, 27 September 2021 07:21 PM

ආයේ ඩොලර් වාහන බදු කියලා වෙනම එන්නේ නැහැ. වෙනදා රුපියල්වලට හරවන ඩොලර්මයි වාහනබදුවලට ගෙවන්නේ. මේවා මොන ලොජික්ද දන්නෑ. දැන් වාහන සේල්කාරයින් මැදපෙරදිග යයි. ඒ මිනිස්සුන්ගේ සල්ලිවලට ලංකාවේදී වැඩිපුර රුපියල් ගෙවන්නට කියලා විදේශ මුදල් එකතුකරන්.. එතකොට අපිට හරි ලාබයිනේ... ඕන් අපේ ආර්ථික විද්‍යාව... යංකෝ.. යංකෝ.

:       0       4

chandima Monday, 27 September 2021 10:25 PM

ශ්‍රීලංකාව ඇතුලට ඕනෑම මුදලක් ගෙවීමට වලංගුයි කියලා රුපියල් කොළ වල ගහලා තියෙනවා නේද කබ්රාල් මහත්තයෝ ?

:       0       5

Bamunuarachchi Tuesday, 28 September 2021 11:58 AM

ඇත්තටම විය යුත්තේ වාහනය සඳහා ගෙවන්නේ ඩොලර් නිසා මිලදී ගන්න පුද්ගලයා වාහනයේ මිල ඩොලර්වලින් ගෙවා බදු මුදල රුපියල්වලින් ගෙවීමයි...

:       2       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 174 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 686 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 203 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 1005 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 840 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1167 3

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 591 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site