(ජේ ඒ. එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් විකුුමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.
තිබ්බටුවාවෙි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහානායක හිමි, වරකාගොඩ ශ්‍රී ඤණරතන අස්ගිරි මහා නායක ,මකුලෑවේ විමලානන්ද ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහනාකය,සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති යන මහා නාහිමිවරුන මෙම ලිපියට අත්සන් තබා ඇත .
එම ලිපියේ පිටපත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතී.විජයදාස රාජපක්ෂ,බුද්ධ ශාසන අමාත්‍ය විදුර විකුුමනායක සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා වෙතද යොමු කර ඇත.
එම ලිපිය පහතින්
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘බුදු දහම බේරා ගන්න‘‘
Prabha Sunday, 14 January 2024 06:00 PM
ඇති යන්තම් ඇහැරිලා
රංබොඩ Sunday, 14 January 2024 06:26 PM
නීතිමය පැත්තෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවද නිර්මල බුද්ධ වචනය ගැන සහ දර්ශනය ගැන අවබෝධයෙන් සිටිය යුතුය. එසේ අවබෝධයෙන් සිටින්නේ නම් N.G.O . කාරයින් කියන මුසාවන්ට හසු නොවනු ඇත.
Namal Sunday, 14 January 2024 06:48 PM
මිනිස්සුන්ට කන්න නැති වෙද්දී ,බෙහෙත් නැති වෙලා මිනිස්සු මැරෙද්දී ,මේ කාලකන්නි හිටියේ කොහෙද ?
රට වැසියෙ Sunday, 14 January 2024 07:34 PM
බුදුදහම බේරාගත යුත්තේ සුමධුර සහ කාලින බණ දෙසන උන්නාන්සේලාගෙන් සහ ඒ බණට එහෙයි කියන මුග්ධ බෞද්ධයින්ගෙන් බව සියලුම දෙනාට වැටහේවා...!
Sisira Sunday, 14 January 2024 07:56 PM
අර රා බොන වීඩියෝ එකේ ඉන්න අය ගැන මහනයකවරුන්ටම තීරණයක් ගන්න පුළුවන් නේද?
රාලහාමි Sunday, 14 January 2024 10:51 PM
මේ ලෝකයේ " සියලුම ආගම් " නැතිවුනානම් සමහර විට මිට වඩා ලස්සන වෙන්න තිබුනා. එකිනෙකාට විරුද්ධව සැකය ,ඉර්ශාව,ක්‍රෝධය,වයිරය වපුරලා යුද්ධ නිර්මාණය කලේ ඔය ආගම් කියන යක්ෂයා !!!
ලුම්බිණි Monday, 15 January 2024 06:36 AM
බුදු දහමේ බේරා ගැනීමට දෙයක් නැත. මහානායක හිමිවරු ඇතුළුව හාමුදුරුවරුන් බුදු දහම හරියට අනුගමනය කරනවා නම් ඒ තුලින් ඉබේම ආරක්ෂා වෙනවා.
Suman Udage Monday, 15 January 2024 07:37 AM
එහි භාරකරුවන් තම කාර්ය උපරිමයෙන් ඉටු කර, ධර්මය හොඳින් පුරුදු කර නිසි ලෙස හැසිරෙන්නේ නම් කිසිදු ආගමකට අධිකරණ හා නීතිමය ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. බුදු ස්වාමීන් වහන්සේගේ කාලයේදීද බුදු දහම විවේචනයට ලක් වූ අතර ඒ වන විට නීතිමය ආරක්ෂාව පැතුවේ නැත.
PATTA hora Monday, 15 January 2024 08:19 AM
ඔය බත් ගිල ,ගිල ඉන්න, එන එන අධම දේශපාලුවන් ට පිරිත් නූල් බඳින, උන්ට කඩේ යන මුග්ධ, අවස්ථාවාදී මහ නායක කියන ගොබිලෝ තමයි මේකට වග කියන්න ඕනේ. දවසක මහ නායකලා ටත් ගහල පන්නන්න මිනිස්සු පෙල ගැහෙයි