IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බුදු දහම රකින්න කුළුනට නගී

බුදු දහමට නිගා වන අයුරින් බුදු රුව හා දේව රූප ඇතුළත් මුද්‍රණයන් නවත්වන්නැයි ඉල්ලමින් තරුණයෙක් පේරාදෙණියේ පාළම අසල කුලුනක් මත නැග උපවාසයක් අරඹා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.

වාරියපොළ නිල්ලඹ පදිංචිකරුවකු වන මොහු අතුරුගිරියෙන් තම ගමන ඇරඹූ බවත් ජනපති හමුවන තෙක් දිගටම මේ ක්‍රියාවේ යෙදෙන බවත් පවසයි. ඔහුගේ ඉල්ලීම බුදු දහසට අගෞරව වන ලෙස බුදු රුව මහා දෙව් රුව ඇතුළත් කර මුද්‍රණය කෙරෙන පුවත්පත්, පත්‍රිකා ආදිය නවත්වන ලෙසයි. එමගින් බුදු දහමට වන නිගාව අති විශාල බවද ඔහු සඳහන් කරයි.

මීට පෙරද මහනුවර දළඳා මාළිගාව අසළ මොහු මෙවැනි උපවාසයක් කළ බවද පොලිසිය පවසයි.

CIMG2557 CIMG2558 CIMG2560 CIMG2565



අදහස් (0)

බුදු දහම රකින්න කුළුනට නගී

නිපුන් Monday, 20 April 2015 12:33 PM

සමහර අය අවධානය ලබාගන්න මේ වගේ වැඩ කරනවා (නි)

:       0       0

නිමල්රජපක්ෂ Monday, 20 April 2015 12:39 PM

මල්ලි, මේක රකින්න ඔයාට නොවෙයි ශක්‍රයාටවත් දැන් බැහැ. ගෙදර ගිහින් තියෙන වැඩක් බලාගන්න මල්ලී (නි)

:       0       0

මෙත්සාර Monday, 20 April 2015 01:41 PM

එක අතකට ඕවා උඩට නැඟ නැඟ ඉන්න වෙලාවේ නිර්භයව ගිනි තියාගත්තා නම් ඒක රටටම ආදර්ශයක්නේ. අන්‍ය ආගමිකයින්ටත් කට උත්තර නැතිවෙනවා ඒ වගේ වීර ක්‍රියාවක් දැක්කහම. (නි)

:       0       0

සුභාෂිණී Monday, 20 April 2015 02:19 PM

අනේ බුදුදහම ගැන තව වෙන මොන කතාද? (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 03:17 PM

කාගෙන්ද රැකගන්නේ? (නි)

:       0       0

සම්පත් Monday, 20 April 2015 03:29 PM

බුදු දහම ආත්ම විශ්වාසය හා උත්සායහ මත පදනම් වූ ධර්මයක්. අාත්ම විශ්වාසය නැති උත්සාහයට අකමැති පුද්ගලයින් දෙවියන්ගෙන් විමුක්තිය යදිනවා. ඒත් දෙවියන්ට දියහැකි කිසිවක් නැහැ. ස්වකීය විමුක්තිය රැඳී ඇත්තේ තමාම තුළ බව මිනිසා තේරුම්ගත් දිනට ලොව වෙනස් වේවි. පෙර අටුවා ආචාර්යවරුන් දෙවියන් බුදුදහමට එකතුකර ඇත්තේ බුදු දහමේම ආරක්ෂාවට. (නි)

:       0       0

නයන බණ්ඩාර Monday, 20 April 2015 03:43 PM

අනුරාධපුරෙත් ඔය වගේ වීර වැඩක් කළා (නි)

:       0       0

ලුම්බිණි Monday, 20 April 2015 09:47 AM

මෙම පුද්ගලයාට ඉක්මනින් මානසික ප්‍රතිකාර ලබා දිය යුතුයි. නැත්නම් ලොකු කරදරකට පත්වේවි. ( ම)

:       0       0

නිමල් ලලිත Monday, 20 April 2015 10:00 AM

ඔහුගේ ඉල්ලීම ඉටුවෙවිද.මෙන්න බෞද්ධ සමිති සමාගම් වලට ක්‍රියාත්මක වීමට වටිනා අවස්ථාවක්.(ම)

:       0       0

රාජ් Monday, 20 April 2015 10:30 AM

හොඳ මහත්මයෙක්, රටට ආදර්ශයක් (ම)

:       0       0

ලක්සිරි Monday, 20 April 2015 10:53 AM

මෝඩයෙක්, ලොවටම අවාදර්ශයක්, බුදු දහමට අපහාසයක්, මෝඩයින්ට ප්‍රීතියක්! (බ)

:       0       0

සමන්ති Tuesday, 21 April 2015 01:00 AM

ගොඩක් දේවල් මුද්‍රණය කරන්නේ දඹදිව නිසා එහෙදි කළා නම් හොඳයි නේද? (නි)

:       0       0

විජේසුන්දර Monday, 20 April 2015 11:31 AM

මෙහෙම දේවල් කරලා පුලුවන්ද බුදුදහම රකින්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1048 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1132 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 828 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 498 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 905 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site