IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය කරති

දඹදිව බුද්ධගයා මහමෙව්නාව "බුදු නුවණ" අසපුවේ මහා සංඝරත්නයේ මුලිකත්වයෙන් බුද්ධගයා පින්බිම අවට පදිංචි ඉන්දීය ජාතිකයින්ට පිරිසිදු බුදු දහම පහදා දීම ගම්මාන 20 ක පමණ දහම් වැඩසටහන් පවත්වාගෙනයන අතර එම ගම්වාසීන් බුදුදහම පිළිබඳව සතුටුවන බවද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහමෙව්නා වාසී හිමි නමක් පැවසුහ.

මේ ගම්වල ජීවත්වන බොහෝ දෙනා පස් පව්වලටම නැඹුරු වී සිටි නමුත් දැනට ක්‍රමයෙන් පන්සිල් සුරැකීම සඳහා මහන්සිවෙමින් සිටිනු දක්නට ලැබෙන බවද උන්වහන්සේ පැවසුහ.

මෙම කටයුතු සිදුකරනු ලබන්නේ ඉමහත් දුෂ්කරතා මැද බවත් මෙම වැඩ කටයුතු සඳහා කැමැත්තෙන් සහභාගීවන එම ගම්වැසියන් ලබාගන්නා අසීමිත යහපත දැකීමෙන් එම වැඩකටයුතු සංවිධානයට සහභාගීවන සියලුම දෙනා අසීමිත සතුටක් ලබන බවත් පැවසේ.

ඉන්දිය ජාතිකයින්ට බුදුදහම පැහැදිලිකරදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන නමුත්

බුදුනුවණ අසපුවේ සිටින හිමිවරු ඒ සඳහා කැපවී වැඩ කරති.

මහමෙව්නාව බුදු නුවණ අසපුවට සම්බන්ධ සියලුම ළමුන් පාසල් අධ්‍යාපනය කටයුතු සඳහාද යොමු කර ඇති අතර එයට අමතරව ධර්ම ප්‍රචාර කටයුතු සඳහා එම දරුවන් ලබාදෙන කැපකිරීම අතිමහත්ය. 

දැනට ක්‍රියාත්මක වැඩකටයුතු වන්නේ සෑම ගමකම සතියකට වතාවක් දහම් වැඩසටහන් පැවැත්වීමත් දුරබැහැර ප්‍රදේශ වල සති දෙකකට වතාවක් වැඩසටහන් සංවිධානය කිරීමත්ය. මුලික වශයෙන් එක ගමක වැඩසටහන් 4ක් සිදුකරනු ලබන අතර නැවත ඒ ගමට එන්නේ කාලය ලබාගැනීමට අවස්ථාවක් ලැබුනහොත් පමණකි. සියලුම සාකච්ඡා පැවැත්වෙන්නේ හින්දි භාෂාවෙනි.

ගැමි පරිසරයක ජීවත්වන මෙම සියලුම දෙනා හට බුදු දහම පිළිබඳ උනන්දුවක් ඇතිකිරීමේ අරමුණෙන් මේ හැම අවස්ථාවකම විනාඩි 25ක පමණ චිත්‍රපටයක්ද පෙන්වනු ලබයි.

හින්දි භාෂාවෙන් මෙම චිත්‍රපට නිෂ්පාදනය කරනු ලබන්නේද බුදුනුවණ අසපුවේ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් ඇතිව අසපුවේ දරු දැරියන් විසිනි. මෙම චිත්‍රපට වලින් ඉදිරිපත් කරනු ලබන්නේ දෙමවුපියන්ට සැලකීමේ අගය, ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන්ට ගරු කිරීමේ අගය, දස කුසල් කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන, ආගම් භේදයකින් තොරව, ජාති භේදයකින් තොරව සෑම කෙනෙකුටම  එකසේ මෙත් සිත වැඩීම, දුප්පත් වුවත් පොහොසත් වුවත් සියල්ලෝම දන් දිය යුතු බව වැනි  කරුණුය.

මේ වැඩසටහන් සඳහා හින්දු මුස්ලිම් දෙපිරිසම  සම්බන්ධ වෙති.

බොහෝ අවස්ථාවල සෑම ගමකම පාහේ මුල් වැඩසටහන් දෙකේදී ස්වාමින් වහන්සේලාහට විවිධාකාර චෝදනා එල්ල වෙයි.

එසේ වුවද මෙම ගම්වාසීන් තුළ එවැනි පිළිගැනීමක් නොමැතිබව පෙනෙන්නට ඇත. 

විවිධ බාධක සහ දුෂ්කරතා මැද්දේ බුද්ධගයා මහමෙව්නාව බුදුනුවණ අසපුවේ ස්වාමීන් වහන්සේ සහ සැදැහැවතුන් ධර්ම ප්‍රචාර කටයුතු තවදුරටත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි.

5 7 8 9 10 12 13 14 15 16 17 10974651_1112470512128516_3181568927508150792_o

 

 

 

 

 



අදහස් (0)

බුදු පුත්තු බුද්ධගයා දුප්පත් ගමක් එළිය කරති

පියුමාලී Wednesday, 25 February 2015 09:54 AM

බුදු පුතුනේ ඔබට තව තවත් ධෛර්යය ලැබේවා.(හේ)

:       0       0

බන්දුලසේන Tuesday, 24 February 2015 07:31 PM

මේ ස්වාමින් වහන්සේලා කරගෙන යනුලබන මේ උතුම් සත්කාරය මගේ හිත සැදැහැයෙන් කුල්මත් කරවයි (නි)

:       0       0

දමයන්ති Tuesday, 24 February 2015 08:35 PM

මේ සඳහා කැපවෙන්නා වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

ලංකා Thursday, 26 February 2015 04:15 PM

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ , බුදු දහම ප්‍රචලිත කිරීම උතුම් ක්‍රියාවක්. ඒ එක්කම ඔවුනට කියල දෙන්න බුදුන් ඉපදී ජීවත් වුන රට ලංකාව බව (නදී)

:       0       0

සුගත් Wednesday, 25 February 2015 03:45 AM

මේ උතුම් සත්පුරුෂ ක්‍රියාව ගැන ගොඩාක් සතුටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1559 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1647 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1263 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1921 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site