IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


බුදු පුතුන් රකින්න වෙහෙසෙන බුදු පුතෙක් දඹුල්ලේ

රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවෝ 50ක් පමණ දුෂ්කරතා රැසක් මැද දහම් අධ්‍යාපනය ලබති.

විහාරාධිපති හල්මිල්ලවැවේ පේමරතන හිමියෝ මේ සියලු දෙනාට පියකු මෙන් පිහිට වෙති. දෙමාපිය ආදරය රැකවරණය නොමැති බොහෝ දරුවෝ උන්වහන්සේට ආදරය කරති.

මෙහි සාමණේර හිමිවරු 50කි. ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවෝ 20කි. මේ දරුවන්ට දිනපතා ආහාර හා අනෙකුත් දේ සපයා දෙනු ලබන්නේ පන්සලේ වැඩ සිටින කුඩා හිමිවරුන්ට ලැබෙන පිණ්ඩපාත දානයෙනි.

1993 දී ආරම්භ කළ භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ අඩුපාඩු රැසක් ඇති බවද උපකාර කිරීමට කැමති අය වෙතොත් අධ්‍යක්ෂක ශ්‍රී ජිනරතන සාමනේර භික්ෂු පුහුණු ආයතනය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානය දඹුල්ල යන ලිපිනයට හෝ දුරකථන 0662284882 / 0777293878 අංකවලට ඇමතිය හැකි බව විහාරාධිපති හිමියෝ කියති.

කොමර්ෂල් බැංකුව දඹුල්ල ශාඛාවේ ශ්‍රී ජිනරතන භික්ෂු පුහුණු ආයතනය නමින් ඇති ගිණුම් අංක 8540006741 දරණ ගිණුමට ආධාර මුදල් බැර කළ හැක.

bik-02jpg bik-03jpg bik-05jpg bik-08jpg bik-10jpg bik-12jpg

 



අදහස් (0)

බුදු පුතුන් රකින්න වෙහෙසෙන බුදු පුතෙක් දඹුල්ලේ

ගුණසිරි Wednesday, 27 July 2016 09:15 AM

ඇසින් දකින්නට කණින් අසන්නට අමිහිරි දේ දසත පැතිරෙද්දී, සැබෑ බුදු පුතෙකුගේ සද් ප්‍රයත්නය ඉතා උසස් ලෙස අගයකරනවා. ඔබ වහන්සේට උපකාර කළ යුතුයි යන හැඟීම සම් මස් නහර විදගෙන ඇටමිදුළු දක්වා බැසගත්තා. (නි)

:       0       0

අසෝකා Wednesday, 27 July 2016 08:17 AM

අනේ! කොළඹින් පිට තියෙන මෙවැනි පන්සල් වලට ඇයි අනිත් අය යන්න හිතන්නේ නැත්තේ? බුුද්ධාගම රැක ගන්න කියලා කෑගහන අය‍ට පෙනෙන්නේ ලොකු පන්සල් විතරද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 452 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1031 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 385 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 559 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1319 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site