IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


බදු පනත් දෙකක් වැඩි ඡන්දයෙන් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත  සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 30 කින් පාර්ලිමේන්තුවේ දී අද (9) සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත් වලට පක්ෂව ඡන්ද 82ක්  ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක්  පමණි.

සමගි ජන බලවේගය පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන  මන්ත්‍රීවරු පනත් කෙටුම්පත් වලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.



අදහස් (3)

බදු පනත් දෙකක් වැඩි ඡන්දයෙන් සම්මතයි

චන්දන Friday, 09 December 2022 06:20 PM

අය වැයට විරුද්ධව ලැබුණු ඡන්ද ටික මෙතනත් තිබුණ නම් මේක පරාද කරන්න තිබුණ . මුං ඔක්කොම එකයි මල්ලි කියන එක හරි.

:       0       2

Rohana Friday, 09 December 2022 10:08 PM

පක්ෂව ලැබුන ඡන්ද 82 ම රාජපක්ෂලාගේ කටුලෙවකන වුන්ගේ හෝ කටුලෙවකෑමට බලාපොරොත්තු වූවන්ගේ ඡන්දයි.

:       1       1

LGPJ Saturday, 10 December 2022 05:47 AM

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට වඩා ක්‍රියාත්මක වත්මන් බදු මත තවත් බදු !!

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 177 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 131 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 445 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 198 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1403 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 279 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1907 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site