පොල්ගහවෙල බමරගල රජමහා විහාරයේ රන් අලේප කළ බුද්ධ ප්‍රතිමාවක් හා ඝන්ඨාරයක් රුපියල් ලක්ෂ හැටකට විකිණීමට තැත් කළ බව වරද පිළිගත් විහාරාධිපති බලල්ලේ ශීලරංශි, පොල්ගහවෙල ඊ.ඒ. සුමිත් චම්පික හා දෙහිඅත්තකණ්ඩියේ බී.ජී. ඩිංගිරි බණ්ඩාට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා රුපියල් ලකෂ හතර බැගින් දඩ නියම කෙළේය. එම භාණ්ඩ පුරාවස්තු ලෙස සැලැකේ.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බුදු පිළිම විකුණන් කන්න බැරිවේ
සුධීර Friday, 16 December 2011 09:43 AM
මෙහෙම හාමුදුරුවො කරන වැඩ නිසා අපිට අපේ ගම පොල්ගහවෙල කියල කියන්නෙ කොහොමද? මෙවැනි හාමුදුරුවො අපේ ශාසනයට ඕනයි කියල මම හිතන්නේ නෑ
අප්පුහාමි Thursday, 15 December 2011 12:31 PM
අනේ මේ කරන දේවල්
ජගත් Thursday, 15 December 2011 12:39 PM
අනේ හාමුදුරුවනේ එළොවක් තියේවිද?
රනිල් Thursday, 15 December 2011 01:48 PM
නිවන් යන්න ලේසිම ක්‍රමයක් වෙන්න ඇති
ප්‍රභාත් Thursday, 15 December 2011 01:52 PM
සසුන රකින්න ඉන්න අයත් මෙහෙම කරනවානම් , තවත් කුමන කතාද?
සමන් Thursday, 15 December 2011 02:03 PM
බුදුදහමට අපහස කරනව සිවුරු ඇදගන
ජයී Thursday, 15 December 2011 02:27 PM
ඇතැම් ධනවත් වෙළෙන්ඳුන් ඔවැනි වටිනා පුරාවස්තු සොච්චමකට මිලදී ගෙන රටින් පිටකර විදේශීය වෙන්දේසි වලදී අසීමිත මුදල් උපයන බව ඉතා ප්‍රකටය. වටිනා බුද්ධ ප්‍රතිමාව, ඝාන්ඨාරය සහ විහාරාධිපති මෙවැනි ප්‍රයෝගවලින් බේරාගත් මහේස්ත්‍රාත්තුමාට ඉතාමත් ස්තූතියි.
ධනුෂ්ක Thursday, 15 December 2011 02:57 PM
ලංකාවේ බුද්ධ ශාසනය පිරිහීමට හේතුව ලංකාවේ සමහර අයගේ භික්ෂු විනය නොමැති කමයි. ඒ නිසා භික්ෂුන් සදහා වෙනම පනතක් සම්මත කර මෙවැනි වරැදි කරන අයව නීතිය ඉදිරියට පැමිණවිය යුතුයි.
k.a.sanjeewa Thursday, 15 December 2011 04:19 PM
ො සිවුරක් ඇඳගෙන කරන දේවල් බලන්නොකෝ