IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බොදු බල අපේක්ෂක රියදුරාට පොලිස් ඇප

මැතිවරණ අපේක්ෂකයෙකු වන බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නොමැතිව ඒ හිමියන්ගේ ඡන්ද ප්‍රචාරක පත්‍ර රැගත්  රිය පැදවු රියදුරෙකු  හොරණදී පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.

රියදුරා අත් අඩංගුවට ගැනීමෙන් පසු භික්ෂූන් කිහිප නමක්  හා ගිහියන් පිරිසක් සමග පොලිසියට පැමිණි ඥානසාර හිමියෝ පොලිසියට බැන වැදුණු බව පොලීසිය කියයි.

 



අදහස් (0)

බොදු බල අපේක්ෂක රියදුරාට පොලිස් ඇප

ඉසුරන්දි Monday, 10 August 2015 04:23 AM

අනේ මන්ද දේශපාලනය පොලිසිය හා සාමය මේ තුනම පරස්පර විරෝධී බැලුවම. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 10 August 2015 06:49 AM

බොදු බල සේනාවට මොකද පොලිසිය බය ? ඔවුන් මොන නීති කැඩුවත් ඔවුන් යහතින් (නදී)

:       0       0

ස්මිත් Monday, 10 August 2015 07:12 AM

ගලගොඩ හිමිව රිමාන්ඩ් කරන්නයි තියෙන්නේ. රාජකාරියට බාධා කළා කියල...මෙහෙම එවුන්නේ පාර්ලිමේන්තුවට යන්න හදන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4452 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 5 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 36 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 46 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 72 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 125 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site