IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බොදු බලේ මහා සමුළුව මුළු දෙයි

බොදු බල සේනා සංවිධානයේ ‘‘දැය නඟන මඟ” මහ සඟ සමුළුව අද සවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

දුටුගැමුණු රජුගේ සිට ඉංග්‍රීසි ආක්‍රමණ දක්වා රට බේරාගත් විරුවන් සහ වර්තමානයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීමද මෙහිදී සිදුවිය.

මියන්මාරයේ සිට පැමිණි අශින් විරතු හිමිගේ ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවය ඇමතූහ. අන්තවාදීන්ගේ තර්ජන මැද තමන්ට ශ්‍රී ලංකාවට වැඩම කිරීමට අවස්ථාව සලසා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් බොදු බල සේනා සංවිධානයේ සමුළුවට තමන්වහන්සේට සහභාගීවීමට ලැබීම ගෞරවයක් බවත් කියා සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ කලා ශිල්පීන්ගේ කලා අංගද මෙම එක්කොට තිබූණි. විරතු හිමියන් ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසක් මීට එක්ව සිටියහ. හින්දු බැතිමතුන්ගේ නියෝජනයද මෙම අවස්ථාවට එක්ව තිබීම විශේෂත්වයක් විය.

_DSC0022 - Copy _DSC0030 _DSC0046 _DSC0056 _DSC0059 _DSC0312 _DSC0357 _DSC0392 _DSC0461 600

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

247786_780591958653926_3433983890920267746_n 10403673_645871192199261_6996156832866893066_n 10624856_387056074775463_1050289490981898380_n 10641288_837695399605360_6278788645982061490_n



අදහස් (0)

බොදු බලේ මහා සමුළුව මුළු දෙයි

නිශාන්ත Sunday, 28 September 2014 12:42 PM

කියා ගන්න වචන නැහැ (දී)

:       0       0

නිමල් Sunday, 28 September 2014 12:42 PM

අතිශය සාර්ථක වේවා (දී)

:       0       0

හසන්ත Monday, 29 September 2014 03:10 AM

රටට ජනතාවට යහපතක් වෙනවා නම් අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)

:       0       0

කමල් Monday, 29 September 2014 03:13 AM

බොදුබලය රටටම ආශ්ර්වාදයක්! (නි)

:       0       0

දිනේෂ් ශ්‍රී වර්ණකුල Sunday, 28 September 2014 12:58 PM

ඥාණසාර හිමියන් ඇතුළු බොදු බලේ සියළුම හිමිවරුන්ට අපගේ ප්‍රණාමය (දී)

:       0       0

රණතුංග Sunday, 28 September 2014 01:10 PM

නමන්කර වේවා දස දහස් වතාවක් (දී)

:       0       0

ප්‍රසන්න Monday, 29 September 2014 03:37 AM

මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

බණ්ඩාර Monday, 29 September 2014 03:39 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිද රත්නයේ පිහිටයි (දී)

:       0       0

වින්සන්ට් - මිලානෝ Sunday, 28 September 2014 01:24 PM

බොදු බලයත් සමග දැය නැගුම කොපමණ වටිනවාද? හින්දු බැතිමතුන් වගේම අනෙක් ශ්‍රීලාංකික බැතිමතුනුත් නියෝජනය උනානම් තව කොපමණ වටිනවාද? (දී)

:       0       0

වසන්ත Sunday, 28 September 2014 01:28 PM

අන්තවාදී නොවෙනවානම් බොදුබලේ හොඳයි, බෞදයින්ගේ දුප්පත්කම නැතිකිරීමට ක්‍රම වීදයක් හදන්ඩ. මේ රටේ අපරාද රැල්ලක් ඇතිවී තිබෙනවා එය අඩු කිරීමටත් බොදු බල සේනාවට ලොකු සේවයක් කල හැකියි. දෙසපාලනයට නැත්නම් බොදු බල සේනාවට මගේ සම්පුර්ණ සහයෝගය. (දී)

:       0       0

කුමාර Monday, 29 September 2014 11:14 AM

මේක ‘‘දැය නගන මග” නොවෙයි "දැය නසන මග" පමණයි. (ස)

:       0       0

නුශ්කි Sunday, 28 September 2014 01:50 PM

බන්දුල පෙරේරා මහත්තයා මොකද කියන්නේ මේ ගැන (දී)

:       0       0

ඒකනායක Monday, 29 September 2014 04:29 AM

බොදු බල සේනාවට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා (දී)

:       0       0

අවිශ්ක Monday, 29 September 2014 04:39 AM

මගේ පුර්ණ සහාය (දී)

:       0       0

මාධව Sunday, 28 September 2014 02:28 PM

ලෝක වාසි සියල්ලන්ටම තෙරුවන් සරණයි (දී)

:       0       0

අබේ Sunday, 28 September 2014 02:42 PM

ඔබ වහන්සේට දළදා සමිදුගේ සරණයි (දී)

:       0       0

රසික Sunday, 28 September 2014 03:04 PM

ඔබවහන්සේලාට නිර්වාණයට මේ පිනම ඇති. (දී)

:       0       0

නඩරාජා Monday, 29 September 2014 04:42 AM

බොදු දහම ලොව බැබලේවා , හිමිවරුන්ට යෝද බල , සුව සහ ශක්තිය ලැබේව (දී)

:       0       0

නාලක Sunday, 28 September 2014 03:08 PM

සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමගයි (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 28 September 2014 03:09 PM

කිසිම තේරුමක් නැති වැඩක්. (දී)

:       0       0

කුමාරසිංහ Sunday, 28 September 2014 03:26 PM

වගකීමක් ඉටුකළේ (දී)

:       0       0

හේවගේ Sunday, 28 September 2014 03:39 PM

මගේ උණුසුම් සුභපැතුම් (දී)

:       0       0

නිමල් ලලිත Tuesday, 30 September 2014 03:14 AM

බන්දුල පෙරේරා මහතා බොදු බල සේනාවට සෙත්පැතීම ගැනත්, සිංහලකම තිබීම ගැනත් මම සතුටු වෙනවා. ස්තුති කරනවා. (නි)

:       0       0

තුසිත Sunday, 28 September 2014 03:44 PM

මෙහෙම හරි තොරතුරක් දමපු එක ගැන ගොඩක් පින් ලංකාදීපයට (දී)

:       0       0

නන්දන Monday, 29 September 2014 05:04 AM

මම මගේ රටට ආදරෙයි. ඊටත් වැඩිය මම මගේ බුදු දහමට ආදරෙයි. ආගම දහම රකින්න වෙහෙසෙන ඔබවහන්සේලාට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. (ස)

:       0       0

තුසිත Sunday, 28 September 2014 03:46 PM

සහයෝගය දුන් කාටත් ගොඩාක් ස්තුතියි (දී)

:       0       0

කුලසේකර Monday, 29 September 2014 05:08 AM

අපේ සුභපැතුම් (දී)

:       0       0

නිර්මලා Tuesday, 30 September 2014 03:19 AM

මේ අතීතය නැවත නැවත සිදුවීමක් (දී)

:       0       0

සදුනි Sunday, 28 September 2014 03:51 PM

ඔක්කොම හොදයි නමුත් ."හොදට නරකට දෙකට කටමය"(දී)

:       0       0

රත්න Monday, 29 September 2014 05:09 AM

මේ සමුළුවට මොකුත් කියන්න එපා (දී)

:       0       0

ෂේන් Monday, 29 September 2014 05:10 AM

ධර්ම සංගායනාවක් වගේ (දී)

:       0       0

සුරංග Monday, 29 September 2014 05:16 AM

මම පිට රටක ඉන්න කෙනෙක්, මම බොදු බල සේනා සඟ සමුළුව සම්පුර්ණයෙන්ම සජීවී විකාශනය නැරඹුවා. අපේ හාමුදුරුවරු කියපු දේවල් පපුවට වැදුන පිහියෙන් අනින්නවා වගේ. ඔබ වහන්සේලාට සියලු ශක්තිය ලැබේව. අපි බොදු බල සේනා සමගය (දී)

:       0       0

රංග Monday, 29 September 2014 05:20 AM

ඔබ සැමට තෙරුවන් සරණයි (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 28 September 2014 04:24 PM

ඥාණසාර හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේව (දී)

:       0       0

ප්‍රදීප් 24 Sunday, 28 September 2014 04:25 PM

ඥාණසාර හිමියන් ඇතුළු බොදු බලේ සියළුම හිමිවරුන්ට අපගේ ප්‍රණාමය (දී)

:       0       0

ගාමින්ද Sunday, 28 September 2014 04:26 PM

මිනිස්සු මොනවා කියුවත් සැලෙන්න එපා අපේ හාමුදුරුවනේ (දී)

:       0       0

ඇත්ත Monday, 29 September 2014 05:36 AM

දැන් මේ උත්සවේට සාධු කියන හැමෝම කියන්න බලමු මේකෙන් වෙන සෙතේ? (දී)

:       0       0

චම්පික වීරසිංහ Sunday, 28 September 2014 04:46 PM

ඔබට තවත් මේ වගේ වැඩසටහන් ක‍රන්න දිරිය ලැබේව මගේ සුබ පැතුම් (දී)

:       0       0

සුනෙත් Sunday, 28 September 2014 04:52 PM

දේශපාලනයට යට නොවී සිටින තාක්කල් අප ඔබ සමග . (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 September 2014 04:56 PM

‘‘දැය නඟන මඟ” මොකද්ද කියල ඉතාම පැහැදිලියි අපේ හාමුදුරුවනේ. (දී)

:       0       0

අසේල Sunday, 28 September 2014 04:56 PM

මිනිස්සු මොකද මේ සංවිධානයට මේ තරම් විරුද්ද (දී)

:       0       0

තාරක Sunday, 28 September 2014 04:58 PM

බොදු බල සේනා සංවිධානයට අපගේ සම්පුර්ණ සහාය (දී)

:       0       0

දමිත් Sunday, 28 September 2014 05:01 PM

අනේ සාධු (දී)

:       0       0

නලී Monday, 29 September 2014 05:40 AM

යහපතක්ම වේවා !! (දී)

:       0       0

කසුන් Sunday, 28 September 2014 05:11 PM

විරුද්ද මත ප්‍රකශකරපු ඔය මහත්වරු කීප දෙනා ගැන හිතා ගන්න පුළුවන්.ඔය අයගේ කොතන හරි අඩුවක් තියෙන්න ඕන. බොදුබලසේනාව දිනේවා.(දී)

:       0       0

අසංක Sunday, 28 September 2014 05:47 PM

මිනිස්සු මොක කිවත් නවත්තන්න එපා (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 29 September 2014 05:56 AM

සිංහල බෞද්ධයාගේ ඉවසීම නිවට කමක් ලෙස හිතල සුහදත්වයට පාත් කරන ඔලුව බෙල්ල ලගින් කපන්න හදන කොට එකට විරුද්ධව ජාතිය අවදි කරවන එක ජාතිවාදයක්වත් ආගම් වාදයක්වත් නෙමෙයි.අපි ඔබ සමගයි හාමදුරුවනේ.. සුළු ජාතින් ඔවුන් වෙනුවෙන්ම පිහිටුවාගත් දේශපාලන පක්ෂ මගින් අන්ත ජාතිවාදීව ආගම් වාදීව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගද්දී ඔවුන්ට ජාතිවාදී ආගම්වාදී නොකියන කටවල් සිංහලයා වෙනුවෙන් යම් සංවිධානයක් හඬක් නැගු පමණින් ආගම්වාදී ජාතිවාදී ලේබලයට යට කරවනවා.මේ රජයට රිංගලා මේ රජයත් විනාශ කරන කොටින්ට කඩේ ගිය පෙඩරල් ඇමතිලාගේ බිරුම් වලට බිය විය යුතු නැහැ.බොදු බලය රට පෙන්වන්න ,බොදු බලයේ ශක්තිය රටට පෙන්වන්න ,ඔවුන් එකතු කරන්න, මග පෙන්වන්න ඉදිරියටත් පෙරමුණ ගන්න..නායකත්වය දෙන්න..අපි ඔබවහන්සේලා සමගයි සැමදාටමත්.. (ස)

:       0       0

නිහාල් Sunday, 28 September 2014 05:49 PM

සුභපතනවා තව තවත් සාර්ථක වන්නට (දී)

:       0       0

පද්මිණි Monday, 29 September 2014 05:59 AM

මෙතන හිතන්න ගොඩක් දේ තියෙනවා. ආගම මුවාවෙන් දේශපාලකයින්ට අාවඩනවට අපි කැමති නැහැ. . ? (ස)

:       0       0

පද්මිණි Monday, 29 September 2014 05:57 AM

මෙතන හිතන්න ගොඩක් දේ තියෙනවා. ආගම මුවාවෙන් දේශපාලකයින්ට අාවඩනවට අපි කැමති නැහැ. . ? (ස)

:       0       0

ඩාවින් Sunday, 28 September 2014 05:50 PM

මමනම් මේ වැඩ වලට ඒහැටි කැමැත්තක් නැහැ (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 September 2014 05:49 PM

විරුද්ද මත ප්‍රකශකරපු ඔය මහත්වරු කීප දෙනා ගැන හිතා ගන්න පුළුවන්. (දී)

:       0       0

බණ්ඩා Monday, 29 September 2014 06:21 AM

හරියටම හරි බන්දුල පෙරේරා , අපේ හාමුදුරුවරුන්ට බනින ඇමතිලා මුස්ලිම් කොන්ග්‍රස් ,ද්‍රවිඩ සන්දානය , කදුරට පෙරමුණ ගැන වචනයක් කතා කරන්නේ නැ...... (දී)

:       0       0

සුවන් ද සිල්වා Sunday, 28 September 2014 06:41 PM

කොහොම නමුත් හොඳ වැඩක් (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 September 2014 06:45 PM

රට චිනයට දුන්නට කමක් නැද්ද අපේ හාමුදුරුවනේ. (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 September 2014 06:46 PM

ඔබවහන්සේලාට නිර්වාණයට මේ පිනම ඇති- රසික .....නිර්වාණය කියන්නේ මොකක්ද? (දී)

:       0       0

සුවින් Monday, 29 September 2014 06:29 AM

බන්දුල පෙරේරා හරි (දී)

:       0       0

රණතුංග Sunday, 28 September 2014 06:51 PM

සාර්ථක වේවා (දී)

:       0       0

කුෂාන්ත Sunday, 28 September 2014 06:53 PM

මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ප්‍රියනාත් Sunday, 28 September 2014 07:11 PM

අපි සැම දෙනාම සමගියෙන් සාමදානයෙන් ඉන්න ඕනේ (දී)

:       0       0

ජයතිස්ස Sunday, 28 September 2014 07:18 PM

පාර්ලිමේන්තු යන්න අදහසක් එහෙම තියෙනවද (දී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Sunday, 28 September 2014 07:16 PM

මෙගොල්ලත් පාර්ලිමේන්තු ගිහින් අපිට කොකා පෙන්නයිද (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 28 September 2014 07:31 PM

ආගමට දහමට වැඩකිරීම බොහොම හොද දෙයක්. එත් දෙසපලකයන්ට කඩේ යන්ඩ එපා. (දී)

:       0       0

නුවන් Monday, 29 September 2014 06:51 AM

මෙවන් පුවත් හැකිතාක් පල කරන්න (දී)

:       0       0

මංජු ශ්‍රී Monday, 29 September 2014 06:51 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

රත්න Sunday, 28 September 2014 07:58 PM

මව්බිම වෙනුවෙන් හඬනඟන බොදු බලයට අපි සදා ණයගැතියි. (නි)

:       0       0

කමල් Sunday, 28 September 2014 08:55 PM

ලංකාව ආරක්ෂා කිරීමටත් බුද්ධාගම සුරැකීමටත් ඔබට හැකියාව ලැබේවා! (නි)

:       0       0

චන්න Monday, 29 September 2014 07:10 AM

ලෝක වාසි සියලුම දෙනා සුවපත් වේවා (දී)

:       0       0

විරාජ් Monday, 29 September 2014 07:22 AM

ලෝකේම අපි දිහා බලන් ඉන්නේ (දී)

:       0       0

නිරෝෂන Sunday, 28 September 2014 09:44 PM

මගේ උණුසුම් සුබ පැතුම්! සංස්කෘතිය, සභ්‍යත්වය සහ බුදු දහම තව පන්දහසක් කල් ලක්දිව බැබළේවා...! ඥානසාර හිමියන් ඇතුළු බොදු බලේ සියළුම හිමිවරුන්ට අපගේ ප්‍රණාමය.ඥානසාර හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ඔබ වහන්සේට දළදා සමිඳුගේ සරණයි...!!! (නි)

:       0       0

නිශාන්ත Monday, 29 September 2014 07:27 AM

මීටවඩා ගොඩක් වැඩ ඉස්සරහට අපි කරමු (දී)

:       0       0

ටිරෝන් Sunday, 28 September 2014 10:07 PM

නියමයි. මම පෞද්ගලිකව බොදු බලයට ගරු කරනවා (නි)

:       0       0

රෝහන Monday, 29 September 2014 07:39 AM

අපේ ජාතිය බෙිරගන්න දිවි හිමියෙන් කැපවෙන ඤානසාර හිමියනේ අපේ ජාතිය රකින පිනෙන් ඹබ මතු බුදුු වෙිවා මෙ ජාතික කර්ත්‍යවයට උරදෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි (දිල්)

:       0       0

අරුමුගම් Monday, 29 September 2014 07:56 AM

මොන දේ කලත් පරිස්සමෙන්, මෙරටේ දැන් සෑම ජාතියකටම නිදහස තියන එකේෙ , අන්තර්ජාතික කුමන්ත්‍රණ වලට මැදිව නැවත ජාතිවාදය එහෙම වපුරනවා නොවෙයි .(දිල්)

:       0       0

අනුරශාන්ත Monday, 29 September 2014 08:07 AM

වැඩේ හොදවගේ පෙනුනට මටනම් සැකයි. (දී)

:       0       0

සම්පත් Monday, 29 September 2014 08:13 AM

මෙවන් දේවල් වලට අපේ හදවතින්ම පිරිනැමෙන ප්‍රණාමය...තෙරුවන් සරණයි.(දිල්)

:       0       0

සුමනසිරි ඈපාගේ Monday, 29 September 2014 08:40 AM

ඉතා හොදයි. වීඩියෝ එකක් තිබුණා නම් හොදයි (දිල්)

:       0       0

සුනිල් Monday, 29 September 2014 12:07 AM

ඉතාම සතුටුයි අපිට (නි)

:       0       0

රත්න Monday, 29 September 2014 09:25 AM

හොඳ වැඩක් (දී)

:       0       0

ජයවීරගේ පද්මසිරි Monday, 29 September 2014 12:42 AM

මම ගොඩක් දෙනෙක්ගෙන් බොදු බල සේනාව ගැන ඇහුවම ඒ හැමෝම කැමතියි. එහෙත් කවුරුත් ප්‍රසිද්ධියේ කැමැත්ත පෙන්වන්නේ නැහැ. (නි)

:       0       0

අමිල Monday, 29 September 2014 12:48 AM

කාලීන අවශ්‍යතාවයක් හාමුදුරුවනේ. (නි)

:       0       0

සමර Sunday, 28 September 2014 11:35 AM

වැඩේ නම් හොදයි වර්ශිකවද රැස්වීම් මාසිකවද (දී)

:       0       0

ගුණසේකර Sunday, 28 September 2014 11:41 AM

පාලකයන්ට සහ දේශපාලකයන්න්ට අවඩන්නේ නැතිව රට ගැන හිතන්න අප සැමගේ සහයෝගය ලැබේ. (දී)

:       0       0

දිල්රුක්ෂි Monday, 29 September 2014 01:22 AM

තවත් මේ වගේ වැඩසටහන් ක‍රන්න දිරිය ලැබේවා! මගේ සුබ පැතුම්! (නි)

:       0       0

පාලිත Sunday, 28 September 2014 12:00 PM

සුබ පැතුම් (දී)

:       0       0

පහන් Sunday, 28 September 2014 12:05 PM

බුදු දහම ලොව පැතිරේව! (දී)

:       0       0

පිටිගල Sunday, 28 September 2014 12:08 PM

සංස්කෘතිය, සභ්‍යත්වය, සහ බුදු දහම තව පන්දහසක් කල් ලක්දිව බැබලේවා! (දී)

:       0       0

බිනර Sunday, 28 September 2014 12:11 PM

මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ (දී)

:       0       0

ඉසුරු Sunday, 28 September 2014 12:13 PM

හදවතින්ම සුභ පතනවා (දී)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 29 September 2014 02:29 AM

නිරෝෂණ,මොළයක් කියලා දෙයක් තියෙන්නේ හිතන්න. (නි)

:       0       0

දුශනී Sunday, 28 September 2014 12:16 PM

මගේ උණුසුම් සුභපැතුම් අපේ හාමුදුරුවනේ (දී)

:       0       0

දිල්ෂාන් Monday, 29 September 2014 02:29 AM

ඔබ වහන්සේලා රටටම ශක්තියක් (නි)

:       0       0

සුනිල් Sunday, 28 September 2014 12:16 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

හසිනි Saturday, 11 October 2014 08:04 AM

මේවගේ වැඩ සටහන් නිතරම කරන්න ඕනේ මොකද නුගත් සිංහල බෞදයන්ව බිලිබාගන්න වෙනත් අන්ණිය ආගමිකයන් සිටින නීසා තවද අපේ බොදුබල සේනාව ගැන රටෙ සමහර සිංහල මිනිස්සු දන්නැහැ අනෙක් කාරනය තමයි රටෙ තිබෙන තැබෑරුම් වලට ඉක්මනින් විරුද්ද ව්ම රටෙ තිබෙන තැබෑරුම් වැහුවේ නැත්නම් බොදුබල සේනාව නොවෙයි වෙන සේනාවක් ආවත් වැඩක් නැහැ හැබැයි බොදුබල සේනාවට මේක කරන්න පුළුවන් (අ)

:       0       0

නන්දිමිත්‍ර Sunday, 28 September 2014 12:20 PM

ජාති වාදී අදහස් නොවෙයි මේ මේවා අපි අගේ කල යුතුයි (දී)

:       0       0

ලසන්ත Monday, 29 September 2014 02:30 AM

ජය වේවා! බුදු සරණ වේවා! (නි)

:       0       0

රස්පී Sunday, 28 September 2014 12:20 PM

මේ ආයාසය වෙන ප්‍රයෝජනවත් දෙකට යෙදෙව්වනම් මීට වඩා ගොඩක් වටිනවා.(දී)

:       0       0

බස්නායක Sunday, 28 September 2014 12:23 PM

අපේ හාමුදුරුවනේ බොහොම අගේ ඇති වැඩක් (දී)

:       0       0

රාහුල Sunday, 28 September 2014 12:23 PM

බුදු සසුන බැබලේවා (දී)

:       0       0

සචිනි Sunday, 28 September 2014 12:23 PM

බොහොම සන්තෝසයි (දී)

:       0       0

සුරංග Sunday, 28 September 2014 12:23 PM

මම නම් පුද්ගලිකව අකමැති මේ සංවිධානයට (දී)

:       0       0

මාලිංග Sunday, 28 September 2014 12:24 PM

බොදු බල සේනාවට හා ලෝක වාසි සියලු දෙනාටම තෙරුවන් සරණයි (දී)

:       0       0

තිවංක Monday, 29 September 2014 02:45 AM

මීට සහභාගිවීමට නොහැකිවීම ගැන මම දුක්වෙනවා (නි)

:       0       0

නිමල් ලලිත Monday, 29 September 2014 02:48 AM

මිනිස්කම රැකෙන, සිංහල බෞද්ධ අයිතිය රැකෙන සිංහල රටක් බිහිකිරීමේ හැකියාව බොදු බල සේනාවට ලැබේවා! (නි)

:       0       0

මනෝජ් කුමාර Sunday, 28 September 2014 12:29 PM

බුද්ද සාසනය ලොව බැබලේවා (දී)

:       0       0

ලක්මාල් Monday, 29 September 2014 02:50 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

රත්නවීර Sunday, 28 September 2014 12:30 PM

මේ සංවිධාන වලට කාටවත් දෝස් කියන්න බැහැ (දී)

:       0       0

දිනේෂ් ලක්මාල් Sunday, 28 September 2014 12:34 PM

ඔබ වහන්සේලාට තෙරුවන්සරණයි (දී)

:       0       0

ඉන්දික Sunday, 28 September 2014 12:38 PM

බුදු සරනයි බොදු බලේට..... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 870 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 405 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 880 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3200 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 589 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site