IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බොදු බළ සේනාව මෙත් සෙවණින් එළියට

ගාල්ලේ වංචාවල පිහිටි මෙත්සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට අද (29) නියෝග කළේය.

බටගොඩ ගමගේ අසංක අමරසිරි මහතා විසින් ගොනු කැරුණු පෙත්සමක්  විභාග කළ විනිසුරු එම තීන්දුව දුන්නේය. බොදු බලසේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් පෙත්සම පවරා තිබිණි.



අදහස් (0)

බොදු බළ සේනාව මෙත් සෙවණින් එළියට

සුනිල් Wednesday, 29 May 2013 04:22 PM

අනේ මන්දා ඉතින්

:       0       0

අමිල Wednesday, 29 May 2013 04:32 PM

බොදු පල සේනා,අන් සැපතට ඊරිෂ්‍යා නොකරන්න (නි)

:       0       0

සරෝජා Thursday, 30 May 2013 01:48 PM

බුදු සරණයි සැමටම (දී)

:       0       0

හිල්මි Wednesday, 29 May 2013 04:36 PM

ඕනෑ සෙල්ලමක් දාන්න. හැබැයි දුප්පත් අහිංසක මිනිස්සු කොටවන්න එපා. මිනිස්සු හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 29 May 2013 11:20 PM

සේනාවට ජයවේවා

:       0       0

අරුසි Wednesday, 29 May 2013 11:42 PM

හොද සිංහලයෙක් ඉන්නවා නම් තමන්ගේ ගෙයක් බොදු බල සේනාවට ලියලා දෙන්න (නි)

:       0       0

සනත් Wednesday, 29 May 2013 04:40 PM

සම හරක් මොන තරම් තප්පුලෑවත් බොදු බල සේනා කරන්නේ කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමයි.ඔවුන්ට ලංකාවේ ඕනෑ දිහාවක ඉන්න පුළුවන්.බෞද්ධ,සිංහල විරෝධී කළු සුද්දෝ කොපමණ සතුටු වුණත් පලක් නැහැ. (නි)

:       0       0

කුමාරි Wednesday, 29 May 2013 11:42 PM

ලංකා මාතාව අනතුරේ වැටුණු හැම අවස්ථාවක ම සුජාත සිංහලුන් ඉදිරිපත් වුණ බව අමතක නොකරන්න (නි)

:       0       0

දිනේෂ් Wednesday, 29 May 2013 04:45 PM

කව්රු මොනවා කළත් කිවුවත් අපි කරගෙන යන වැඩපිළිවල නවත්වන්න කාටවත්ම බැහැ. (නි)

:       0       0

ගැමුණු Wednesday, 29 May 2013 04:48 PM

මේවා මට පෙනෙන්නේ බටහිර සහ අරාබි ගති කුමන්ත්‍රණ විදියට. (නි)

:       0       0

නිලුක Wednesday, 29 May 2013 11:59 PM

බොදු බල සේනාවේ වැරදි මුස්ලිම් මිනිස්සුන්ගෙන් අහන්න එපා (කසුන් ධර්මවංශ). බුදුන් වහන්සේ උත්තරීතර ධර්මයක් වදාරලා තියනවනේ. කාට හෝ වැරදුනු විට හිනා වෙන්න එපා. සත්‍ය අවබෝධ කර දෙන්න. අන්න එතනයි නිවැරදි ධර්මය රැදී තිබෙනුයේ. බොදු බල සේනාව යන මාර්ගය සහ ඔවුන් කරන ක්‍රියාකාරකම් නිවැරදි යැයි යමෙකු කියයි නම් එය එම තැනැත්තාගේ වරදක් මිස ධර්මයේ වැරද්දක් නොවේ. (නි)

:       0       0

මාලිංග Wednesday, 29 May 2013 04:50 PM

නරකම නැහැ නේද

:       0       0

මුරුගන් Wednesday, 29 May 2013 04:51 PM

කාලයක් එන්ජීඔ කාරයෝ කොමුනිස්ට් වාදේ වෙනුවෙන් කියල සල්ලි පොම්ප කරලා මේ රට ගිනි තිබ්බා. ඊට පස්සේ බෙදුම්වාදේ සදහා කියල සල්ලි පොම්ප කරලා රට ගිනි තිබ්බා. දැන් ආගම් වාදේ සදහා එන ජි ඔ කාක්කෝ සල්ලි විසි කරලා රට ගිනිතියන්න හදනවා.(නදී)

:       0       0

ශීලා Wednesday, 29 May 2013 04:56 PM

සමහරු මස් කන්න බැහැ කිය කියා හොදි කනවා පොර කකා..... (නි)

:       0       0

අපොන්සු Wednesday, 29 May 2013 04:52 PM

මේක මැර කල්ලියක්ද?(නදී)

:       0       0

හසන් Wednesday, 29 May 2013 05:02 PM

ජාති බේද අපිට එපා. මේක අපේ ලස්සන පුංචි ශ්‍රී ලංකාව. අපි ඔක්කොම සහෝදරයෝ. සුනිල්, මොහමෙඩ්, ශිවා, ආනොල්ඩ් ඔක්කොම එක මවගේ ළමයින් කියලා ජීවත් වෙමු! (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 29 May 2013 05:04 PM

ලංකාවෙන්ම එලෙව්වානම් තමයි හොඳ. සිංහල බෞද්ධයන්ට නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් එතකොට. (නදී)

:       0       0

දමිත්-ඩුබායි Thursday, 30 May 2013 01:08 AM

අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක මේකේ ප්‍රතිචාර දාන මුස්ලිම් ජනතාව දැනගන්න ඕනෑ. ඔයාලට හිනාවෙන්න දෙයක් මෙතන වෙලා නැහැ. අනික මුස්ලිම් අයට බොදුබල සේනාවෙන් කරදර වෙලා නැහැ. සිංහල බෞද්ධ අයට වෙන අසාධාරනකම් වලට නැගී සිටියා විතරයි. එහෙම වුණේ නැත්නම් ඉස්සරහට වෙනදේත් මේ ප්‍රතිචාර දැක්කහම තේරුම් යනවා (නි)

:       0       0

සංජීව Wednesday, 29 May 2013 05:33 PM

සමහරුන්ට නම් රජ මගුල් මේ වගේ දේවල් ඇහුවහම. ඉතිහාසයේ කරපු වැරැද්ද ආයේ නිවැරදි කරන්න පුලුවන් නම් ?????. (නි)

:       0       0

දාස් Wednesday, 29 May 2013 05:53 PM

මෙත් සෙවනේ ඉඳගෙන වෛරය වපුරන්න බැහැනේ.(නදී)

:       0       0

ඉම්රාන් Wednesday, 29 May 2013 06:06 PM

අපි නෝර්වේ සල්ලි ගන්නවා ඔයාලට තියෙන රුදාව මොකක්ද ? (නදී)

:       0       0

නිහාල් Wednesday, 29 May 2013 06:12 PM

එහමනම් නෝර්වේ සල්ලි හලාල්ද මම හිතන්නෙ නැහැ නොර්වේ සල්ලි අවශ්‍යෙවයි කියල බොදුබල සේනාවට.(නදී)

:       0       0

බමුණූසිංහ Thursday, 30 May 2013 03:39 AM

අපි ලංකික කියා ගත්තට හෙමින් හෙමින් ආක්‍රමණය කරනවා නේද ? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 02:32 PM

වහාම නෝර්වේ රජය මෑදිහත්වී බොදු බල සේනාවට අලුත් තෑනක් සොයා ගෑනීමට මුදල් ලබා දිය යුතුයි.(ස)

:       0       0

කුමාර Wednesday, 29 May 2013 02:37 PM

රාජ්‍ය නොවන සංවිදානය සහ බොදුබල සේනාව අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? (ස)

:       0       0

සම්සුදීන් Wednesday, 29 May 2013 02:34 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.දැන් ඉතින් බලාගෙන ඉමු. තව මොනවද වෙන්නේ කියලා.(ස)

:       0       0

ශියාම් Thursday, 30 May 2013 04:06 AM

ඇයි මුස්ලිම් මිනිස්සුන්ට මෙච්චර වෛර කරන්නේ? අපි හරක් මස් කන එක එච්චර ලොකු වරදක්ද? එහෙනම් හරක් මස් කන සිංහල මිනිස්සුන්ට මොනවද කරන්නේ? (නි)

:       0       0

කරීම් Wednesday, 29 May 2013 06:32 PM

ක්‍රියාකාරකම් නවත්වන්න කාටවත් බැහැ කියලා සම්පත් කියනවා. කරන්නේ ඔක්කොම බොරු. අපි ලෝකේ ඉන්න අනාගතයදී වෙන්න තියෙන දුප්පත්ම රට. අපිට විදේශ විනිමය ආවේ නැත්නම් අපේ තේ ටික අපනයනය කලේ නැත්නම් අපිට බඩගින්නේ තමා මැරෙන්න වෙන්නේ. (නි)

:       0       0

අමිල සඳරුවන් Wednesday, 29 May 2013 02:38 PM

අනේ හොදයි

:       0       0

නියස්දීන් Wednesday, 29 May 2013 02:39 PM

අනුන්ට කල දේ තමන්ට පලදේ කිව්වලු. හිනා හිනා හිනා. වෙන මොනවා කරනද ?(ස)

:       0       0

අමිල Wednesday, 29 May 2013 06:48 PM

කොයි තරම් හොද වැඩක්ද

:       0       0

ශියාම් Thursday, 30 May 2013 04:33 AM

මෙච්චර කාලයක් අපි හොදින් හිටියා. ඇයි දැන් විතරක් මෙහෙම. අපි හරක් මස් 5% කෑවා නම් සිංහල මිනිස්සු 75%ක් ම කෑවේ ඔයාලා. ඇයි අපිට විතරක් වැරදී කියන්නේ. අපිට මුස්ලිම් බුරියානි කන්න ආසයි කිය කියා කව්ද කෑවේ? (නි)

:       0       0

නාලක Wednesday, 29 May 2013 06:54 PM

මම නැහැ ඔන්න

:       0       0

ශශිකා Wednesday, 29 May 2013 02:43 PM

ඉවරයි. සොරි තමා. අනේ, අපේ අයම ඇයි මෙහෙම කරන්නේ? (නි)

:       0       0

ගුසිත් ලියනගේ-මාතර Wednesday, 29 May 2013 06:59 PM

මොනවා උනත් අපි බොදු නල සේනාව සමගයි. රට ජාතිය ආගම බේරගන්න ඉන්නේ බොදු බලේ විතරයි. බොදුබල සේනාවට ජයවේවා!(නදී)

:       0       0

ෆයිසර් Wednesday, 29 May 2013 02:43 PM

අපට මේ ගැන ලොකු සැකයක් මතු වෙනවා දැන්... (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 29 May 2013 02:47 PM

බෞද්ධ යා විනාශ කරන්නෙත් බෞද්ධ යාමයි , (දී)

:       0       0

පින්සාර Thursday, 30 May 2013 05:39 AM

පින්වත්නි, අපට ගිය කලක්! (නි)

:       0       0

sss Wednesday, 29 May 2013 02:48 PM

කුමාර,රාජ්‍ය නොවන සංවිධාන කියලා හිතන් ඉන්නේ මොනවද ඔයා? (නි)

:       0       0

සම්පත් Wednesday, 29 May 2013 02:51 PM

මෙයාලා ගැන නම් කතා කරන්න එපා (දී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 29 May 2013 02:56 PM

නොර්වේ බලන්නේ කොටින්ට කියලා කර ගන්න බැරිවුන දෙය වෙන කවුරු හරි දාලා හරි කරන්න.අරමුණ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම. රාජ්‍ය නොවෙන සංවිදාන වලින් වෙන්නේ ලංකාවට හොදක් නෙමේ (නි)

:       0       0

මාලිංග Wednesday, 29 May 2013 07:18 PM

වාසනා වේවා

:       0       0

සම්පත් Wednesday, 29 May 2013 02:56 PM

ක්‍රියාකාරකම් නවත්වන්න කාටවත් බැහැ.(ස)

:       0       0

රමණි Wednesday, 29 May 2013 03:02 PM

මිනිස්සු බනිනවා හොද කියනවා ඔහොම තමයි (දී)

:       0       0

ඊසාම් Wednesday, 29 May 2013 02:58 PM

මොකක් හරි වෙනකන් බලන් ඉන්නවා පිට ආගම් වල අය අපිට හිනාවෙන්න (නි)

:       0       0

ප්‍රභාෂ් Wednesday, 29 May 2013 03:00 PM

තම්බියට නම් සතුටුයි වගේ නේ...... ඔහොම යන්. බලමුකෝ වෙන දේ තම්බින්ට. මේ අපේ සිංහල රට (නි)

:       0       0

වීර සාර Wednesday, 29 May 2013 07:37 PM

සේනාවට දෙන ආදර්ශේ නැති වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

සංක Thursday, 30 May 2013 07:29 AM

හොද වැඩක් කලොත් ඒ වැඩේ අගය කරන්න ( දී)

:       0       0

අප්පුහාමි Thursday, 30 May 2013 07:36 AM

ධර්මයේ හැසිරෙන්නා ධර්මය මගින්ම රැකෙනවා. (නි)

:       0       0

සෆ්රාස් Wednesday, 29 May 2013 07:50 PM

මුස්ලිම් මිනිසුන්ට මෙච්චාර අපරාද කලත් දෙවියන්ගේ නාමයෙන් ඉවසා දෙවියන්ටම බාර කලා. දැන් සිදුවන්නේ එහි ප්‍රතිපලය තමයි. අපට තියෙන්නේ වෙන දේවල් බලා ගෙන එකයි.(නදී)

:       0       0

ප්‍රගීත් Wednesday, 29 May 2013 03:12 PM

මේ ගැන නම් කතා කරන එකත් විහිළුවක් (දී)

:       0       0

රත්න Wednesday, 29 May 2013 03:13 PM

ඔන්න බළලා පැන්නා මල්ලෙන් එලියට. (නි)

:       0       0

රොසාන් Wednesday, 29 May 2013 08:06 PM

හොදටම හිනා නේද? පවු. කට හෝදගෙන හිනාවෙන්න.(නදී)

:       0       0

චානුක Wednesday, 29 May 2013 08:11 PM

හාමුදුරුවනේ ඔවා ආසියාවේ ආශ්චර්ය. වෑටෙන්න එපා, සිංහලෙයෙනි ඉදිරියටම යන්.(නදී)

:       0       0

සාගර Thursday, 30 May 2013 07:52 AM

අනේ මන්දා

:       0       0

සම්පත් 2 Wednesday, 29 May 2013 03:19 PM

ක්‍රියාකාරකම් කියන්නේ මහ හයියෙන් කෑ ගහන එකද? (නි)

:       0       0

නේත්‍රානන්ද Wednesday, 29 May 2013 03:22 PM

මේ බලසේනාව ගාල්ලෙන් පමණක් නොව ලංකාවෙනුත් එලවිය යුතුයි. මන්ද මොවුන් නෝර්වේ කොන්ත්‍රාත්තුව අකුරටම ක්‍රියාත්මක කරන කණ්ඩායමක් රජය දන්නේ නැද්ද ? (දී)

:       0       0

තිස්ස Wednesday, 29 May 2013 03:22 PM

බොදු බල සේනාව කලොත් හොද වැඩක් තමයි

:       0       0

මනෝජ් Wednesday, 29 May 2013 03:23 PM

බොදු බල සේනාව වගේ එකක් තියෙන එකත් හොදයි (දී)

:       0       0

නිමල් සිල්වා Wednesday, 29 May 2013 03:23 PM

ඔය එන්නේ එලියට. ඔහොම යමු. (නි)

:       0       0

නීල් රණා Wednesday, 29 May 2013 03:28 PM

බලනකොට කිසිකෙනෙක් ගැන අපිට විශ්වාසය තියන්න බැහැනේ (නි)

:       0       0

සංජිව Wednesday, 29 May 2013 03:28 PM

මම නම් කියන්නේ මොකුත් සේනා වැඩක් නැහැ (දී)

:       0       0

කරුණාරත්න Wednesday, 29 May 2013 08:57 PM

පුදුමයි ඒත් ඇත්තයි. (අ)

:       0       0

අශාන්ත Wednesday, 29 May 2013 09:01 PM

අයියෝ! (නි)

:       0       0

සුසන්ත Wednesday, 29 May 2013 03:33 PM

මේ බොදුබල සේනාව ඇත්තටම ලංකාවට ආදරෙයිද? (නි)

:       0       0

අෂ්රෆ් Wednesday, 29 May 2013 03:36 PM

සම්පත් ක්‍රියාකාරකම් නවත්වන්න බැහැ තමයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 29 May 2013 03:41 PM

වචන නැහැ කියන්න

:       0       0

නලින් Thursday, 30 May 2013 08:20 AM

ලංකා මාතාවට ජය වේවා

:       0       0

චන්ද්‍ර කුමාර Thursday, 30 May 2013 08:31 AM

හරක් මරණ එකට ඉස්සරවෙලා බොදුබලා සේනාවට බැරිද මේ පින්බිමේ තියෙන ගබ්සා මධ්‍යස්ථාන ටික වහන්න වැඩ කටයුතු කරන්න (නි)

:       0       0

සුසන්ත Thursday, 30 May 2013 08:29 AM

සාධු....සාධු....සාධු....

:       0       0

සෑම් Wednesday, 29 May 2013 03:47 PM

සාධු සාධු. රාජ්‍ය නොවන සංවිධානය මේකට කොහොමධ සම්බන්ධ වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)

:       0       0

රංජිත් Wednesday, 29 May 2013 03:44 PM

බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැ. තව ශක්තිමත් වෙන්න මෙය දිරියක් කරගන්න. (නි)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Wednesday, 29 May 2013 03:45 PM

ක්‍රියාකාරකම් කරන්න බල සේනාවම ඕනෑද ? (නි)

:       0       0

අනුෂ්ක Wednesday, 29 May 2013 03:45 PM

මම කියලා මොනවා කියන්නද

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 29 May 2013 09:38 PM

බල්ලෝ බිරුවට කඳු පත් වෙන්නේ නැනේ. කව්රු මොනවා කිව්වත් බොදු බල සේනාව නිසා තමයි අද සිංහලයාගේ ඇස් ඇරුනේ. අනික බොදු බල සේනාව වැරදිනම් මොකද අපේ මුස්ලිම් කට්ටිය බොදු බල සේනාවට මෙච්චර බය???? ප්‍රසිද්දියේ කියන්නකෝ එම සංවිධානයේ වැරදි. කව්රු මොනවා කිව්වත් අපි සැමදා අපේ හාමුදුරුවරු සමගයි. (අ)

:       0       0

මහී Wednesday, 29 May 2013 03:51 PM

මුස්ලිම් අයට සතුටුදද? අපි ඔබ සමගයි හාමුදුරුවනේ... (නි)

:       0       0

නෆීස් Wednesday, 29 May 2013 09:47 PM

අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියනඑක බොදු බල සේනාව තේරුම් ගන්න ඕනා (අ)

:       0       0

අප්පුහාමි Wednesday, 29 May 2013 03:53 PM

මේවට හිනා යනවා.. (නි)

:       0       0

රජු Wednesday, 29 May 2013 04:02 PM

පින් අතේ වැඩ කරන්න

:       0       0

මලිත් Wednesday, 29 May 2013 04:07 PM

සාධු...සාධු...සාධු...

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 29 May 2013 04:09 PM

මුස්ලිම් අය‍ට හරිම ජොලි, පව් නේ?? (නි)

:       0       0

දිනේෂ් Wednesday, 29 May 2013 04:05 PM

සිංහල බෞද්ධ අපේ රටට වෙලා තියෙන ලොකුම හෙනේ මේ තම්බිවත්, දෙමලුවත් නෙමෙයි. කොන්දක් නැති නපුන්සක කතා කියන, ක්‍රියාවේ යෙදෙන සිංහලයෝමයි. කවුරු හරි රට ජාතිය ආගම වෙනුවෙන් කතා කලොත් “උඹලා ජාතිවාදියෝ, ප්‍රශ්න ඇති කරන්න හදන උන්” කියලා මුලින්ම ඇඟිල්ල දික් කරන්නේ සිංහල ජාතියටත් නිගා දෙන සිංහලුමයි. බහුතරයක් සිංහලු දැන් බඩගෝස්තරවාදියෝ වෙලා. තමන්ගේ දු දීග යන්නේ මොන ජාතියේ කෙනෙක් එක්කද කියන එක දෙමවුපියන්ට ප්‍රශ්නයක් නැහැ, සල්ලි තියෙනවා නම් (නි)

:       0       0

සෙනෙවි Wednesday, 29 May 2013 10:15 PM

සබ්බ පාපස්ස අකරනන් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං ඒතං බුද්ධ ශාසනං... (නි)

:       0       0

දමිත්-ඩුබායි Wednesday, 29 May 2013 04:11 PM

අපේ මුස්ලිම් සහෝදරයන්ට පුදුම ඉස්පාසුවක් තියෙන්නේ බෞද්ධ සංවිධානයකට මොනවා හරි වැරද්දක් හොයාගන්නකන් නේද?? සිංහල ජාතියත් එක්කත් තියෙන තරහ මෙයින් පේනවා. (නි)

:       0       0

රිස්වි Wednesday, 29 May 2013 10:36 PM

මෙන්න හෙම තමයි අල්ලාහ් දෙවියන් වහන්සේ ඉස්ලාම් ආගමට විරුද්ධ වුණු අයට දඬුවම් දෙන්නේ (නි)

:       0       0

මහේෂ් Wednesday, 29 May 2013 04:16 PM

ලංකාවට විවිධ වර්ගයේ සේනා අවශ්‍ය නැහැ

:       0       0

දිනේෂ් Wednesday, 29 May 2013 04:20 PM

අපේ රටේ සිංහලකම ගැන හිතන සිංහලුන් ඉතුරු වෙලා ඉන්නේ බොහොම අතලොස්සක්. ඒ ඔක්කොම කවදත් බොදු බල සේනා එක්ක ඉන්නවා. බොදු බල සේනා වැඩ පිළිවෙලට ජය! තෙරුවන් සරණයි ! (නි)

:       0       0

ඉෂාන් Wednesday, 29 May 2013 10:44 PM

මට හිතාගන්න බැහැ මෙතන අදහස් දාන අය බෞද්ධයෝමද කියලා (නි)

:       0       0

සුමිත් Wednesday, 29 May 2013 10:46 PM

ඕනවට වැඩිය දගලනකොට අපිටත් සැක හිතුනා.. (නි)

:       0       0

කමල් Wednesday, 29 May 2013 10:49 PM

හාමුදුරුවනේ, අවශ්‍ය දේට පමණක් පෙනී හිටියා නම් නේද හොද? (නි)

:       0       0

මර්ටිනස් Wednesday, 29 May 2013 04:18 PM

මිනිස්සුන්ගේ බෙල්ල කපලා මරනකොටත් දෙවි කෙනෙක්ගේ නම කියො කෑගහන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න මුස්ලිම් යහලුවනේ .... සිරියාවේ මිනිහෙක් මරලා මිනිමස් කනකොටත් දෙවියන්ගේ නම කියල කෑ ගැහුවාලු .. ඇයි ඒ ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 6 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 15 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 77 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 182 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 121 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 108 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site