IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බදු සල්ලි වළ පල්ලට

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල්‍ය අනුග‍්‍රහයෙන්, රුපියල් ලක්ෂ පන්සීයක, වියදමින් හබරාදුව කොග්ගල ඉදිකළ කොග්ගල බස් පර්යන්තය අතහැර දමා ඇත. හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචර්ඞ් පතිරණ මහතා මෙම බස් පර්යන්තය 1995 ජුනි මස 04 වැනි දින විවෘත කෙළේය. කොග්ගල නිදහස් වෙළද කලාපයේ  සේවකයන් වෙනුවෙන් ද හම්බන්තොට මාතර ගාල්ල කොළඹ දුරගමන් මඟීන් වෙනුවෙන් ද මෙම සේවය ඇරැඹිණි. එම කලාපයේ සේවකයන් දස දහසකට ආසන්න පිරිසකට ගමන් පහසුව සපයන බස් දැන් තැන තැන  නතර කැරෙයි.



අදහස් (0)

බදු සල්ලි වළ පල්ලට

ප්‍රනාන්දු Monday, 03 December 2012 12:40 AM

මේවා වලින් කොමිස් ගහ ගත්තු අය රජ සැප විදිනවා ඇති . මහජන මුදල් මේ වගේ මොනතරම් නාස්ති කරනවා ඇද්ද ...... අපේ පාලකයෝ නිදිද (දී)

:       0       0

වීරවංස Monday, 03 December 2012 12:45 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

පුබුදු Monday, 03 December 2012 02:31 AM

අපි බඩට නොකා ගෙවපු බදු වලින් වැඩක් ගන්න (දී)

:       0       0

ලුම්බිණි Monday, 03 December 2012 04:22 AM

මෙතන නඩත්තු කිරීම බාරව ආයතනයක් තිබිය යුතුයි. අන්න ඒ අය තමා මේකට වග කිවයුතු. ඇත්තටම ඒ අයට මේකට දඬුවම් කල යුතුයි මේ නාස්තිය ගැන. (දී)

:       0       0

අමිල Monday, 03 December 2012 06:37 AM

රෝහලක්වත් කරමු (දී)

:       0       0

නිර්මාල් Monday, 03 December 2012 08:31 AM

අයියෝ සල්ලි

:       0       0

නිරෝෂා Monday, 03 December 2012 09:26 AM

අපේන් ගන්න බදු මුදල් වලට සලකන්නේ මෙහෙමද (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 03 December 2012 11:53 AM

ගමේ හදාපු ටෙලි සිනමා ගම්මානයට දැනටමත් මේ ටික සිදුවී ඇත. ඉදිරියේදී මේ ඉරණම අත් වීමට නියමිත කොන්ක්‍රීට් ගොඩවල් දැනටමත් හම්බන්තොට ප්‍රදේශයේ ගොඩ ගැසෙමින් පවතී.මේවා කිවුවම අපිව හංවඩු ගැහෙන්නේ රටේ දියුණුවට ඉරිසියා කරන අය හැටියටයි. ප්‍රේමදාස මහත්තයා මේ ගොඩනැගිලි හදත්දී විවේචනය කරපු අයටත් ඒ වගේ කියන්න ඇති. අපිට බනිනකොට ඒ ගැන අපි ආඩම්බර වෙනවා. (දී)

:       0       0

චමිල Sunday, 02 December 2012 07:38 PM

දුප්පත් අයට‍ ගෙවල් ටිකක් හදලා දුන්නානම් ලොකු පිනක් (ස)

:       0       0

සෙනෙරත් Sunday, 02 December 2012 07:54 PM

අයියෝ අපේ සල්ලි (ස)

:       0       0

සෙනෙරත් Sunday, 02 December 2012 07:47 PM

අයියෝ අපේ සල්ලි (ස)

:       0       0

සංජය Sunday, 02 December 2012 07:56 PM

හැබයි යවන්නේ චන්ද්‍රිකා (ස)

:       0       0

සෙනරත් Sunday, 02 December 2012 09:21 PM

ලංකාදීපය කවදත් මිනිස්සුන්ගේ ඇස් අරින මාධ්‍යක් (දී)

:       0       0

සෝමා Sunday, 02 December 2012 10:42 PM

ගෙවල් නැති අයට ඔය තියෙන්නෙ ගෙවල්. ගිහින් පදිංචි වෙන්න. (ස)

:       0       0

යොවුන්සලවි Sunday, 02 December 2012 10:56 PM

1995 ආරම්භ කරා නම් ඊට පස්සේ මේ රට පාලනය කරේ කවුද ? (ස)

:       0       0

පාරා Sunday, 02 December 2012 11:03 PM

අනේ අපොයි අපිට ඉන්න‍ ගෙයක්වත් නෑ (ස)

:       0       0

කටුවාන Monday, 03 December 2012 02:49 PM

අයියෝ අපේ සල්ලි (දී)

:       0       0

සුනිල් Monday, 03 December 2012 12:26 AM

මදි අහිංසක අපේ සල්ලි වලට කරන අපරාධ.... ඒ අයට ගානක් නැ.... මහන්සියක් නැතුව හම්බවෙන ඒවා නිසා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 245 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 629 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 124 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 567 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 663 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1106 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site