IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බුදු සසුණට තව හෙණයක් පාත්වේ

බුදු දහමට නිගා කරමින්  වංචා සහගත ලෙස සිවුරු  පොරවාගෙන   සංවිධානාත්මක ලෙස මුදල් එකුතු කරමින්  විවිධ අපරාධ කරන කණ්ඩායම් සිටිතියි  බොදුබල සේනා මහා ලේකම්  ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ  කිහ. ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට  විශේෂ පනිවිඩයක් දෙමින් ඒ හිමියෝ  එසේ පැවසූයේ  කොළඹ තුම්මුල්ලේ  සම්බුද්ධත්ව මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය මහණවී සිවුරු හළ  තරුණනකුට  මරණ තර්ජන එල්ල කර  යළි සිවුරු පොරවා පන්සලකට  ආධාර පිනිස ටිකට්  විකිනිමට දි ඇතැයි ද  ඒ හිමියෝ කීහ 1බලෙන් සිවුරු පොරවු පුදුගලයා ලවා අපරාදය පාපොච්චාරනය කරවූ අවස්ථාව 2 යළි සිවුර ඉවත් කොට ගිහි අඳුම් අන්දවා 3 කිරම විමල ජෝති හිමියෝ අදහස් දක්වමින්



අදහස් (0)

බුදු සසුණට තව හෙණයක් පාත්වේ

චතුල වෙරෝනා Tuesday, 09 October 2012 07:54 PM

කෝ දෑන් එකතු කෙරුවයි කියන සල්ලි? (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 09 October 2012 08:01 PM

පළාතේ පොලිස් අධිකාරීතුමාගේ, මහ ඇමති තුමාගේ අනුමත ලියකියවිල්ලක් නැතුව කිසිදු මුදලක් එකතු කළ නොහැකි වන සේත්, සැකසහිත අය ගැන දැනුම් දීමට පුලුවන් දුරකතන අංකත් ඇතුළත් කරන ලද විස්තර අදාල ලිපි වලටම ඇතුළත් කිරීම වටී. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 12:04 PM

මේවා කියනකොට මට උණ වගේ (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 10 October 2012 12:06 PM

එක මිනිහෙක් අවුරුදු 20 කට හිරේ ගියා . හැංගිලා සෙල්ලම් කරන අය බොහෝමයි . නායක ස්වාමීන්වහන්සේලාටත් අයිතියි සාසනය රැක ගන්න (ස)

:       0       0

හුසන්ත Tuesday, 09 October 2012 08:51 PM

හුගක් හාමුදුරුවරුන් මෙහෙම තමයි. කරන්නේ ව්‍යාපාර. (නි)

:       0       0

ශාන් Wednesday, 10 October 2012 01:01 PM

මේකට දැන් කියාවි අන්‍ය ආගමික වැඩක් කියලා . එහෙමනේ හැම වැඩකටම කියන්නේ (ස)

:       0       0

මහේල Tuesday, 09 October 2012 09:07 PM

හොඳට බොන්නෙත් අපේ මිනිස්සු, හොඳට හරක් මස් කන්නෙත් අපේ මිනිස්සු. පන්සල් යන්නෙත් මාසෙකට සැරයක්. හැම සිහලයෙක්ම පන්සල් ගියානම් පන්සල් විහාරවල ඉඩ මදිවේවී. (නි)

:       0       0

අමරා Tuesday, 09 October 2012 09:16 PM

වැරදිකරුවන් සොයා දඩුවම් දෙන්න. (නි)

:       0       0

ශෙහාන් Tuesday, 09 October 2012 09:13 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

ගුණරතන හිමි Tuesday, 09 October 2012 09:28 PM

හිරන්ත පුතේ, බුදු සසුනට එරෙහි දේවල් ගැන කතා කිරීම කොහොමද ජාතිවාදය වෙන්නේ? (නි)

:       0       0

අභයරත්න Tuesday, 09 October 2012 09:28 PM

කොළඹ හා බොහෝ නාගරික පළාත්වල පන්සල්වල ඉන්නවා ගම්මානවල පන්සල් වලින් පැනපු සිවුරු ඇරපු අය. ගමේ පන්සල් වලින් එළවපු අය ඉන්නේ කොළඹ වැඩි හරියක් . ගුරුවරු නැති පාලනයක් නැති පළිවෙලක් නැති අය ඒ තුළින් බිහිවෙලා ඉන්නේ. ඒ නිසා ගුරුවරු නැතිව සිවුරු දාගෙන කොළඹට ආපු අය බොහෝ පන්සල් වල ඉන්නවා. පුලුවන්නම් ඒ අය ගැනත් තීරණයක් ගන්න. ගුරුවරු සාමණේර සහතික හා උපසම්පදා සහතික මගින් පරික්ෂා කරගන්න ඔබවහන්සේලා උත්සාහ කළොත් ලොකු මෙහෙවරක්. මොකද කොළඹ පන්සල් වල හිමිවරු නැති නිසා සමහර පන්සල් වල පිට පළාත්වලින් ආපු හිමිවරු නතර කරගෙන ඉන්නවා. ඇත්තටම කඩෙන් සිවුරුඇරන් දා ගත්තු අය. මේ අය කවදා හරි මේ වගේ වැඩ කරාවි. කරුණාකර විමසිලිමත් වන්න. ඔබට පුලුවන්නම් කොළඹ නතරවෙලා ඉන්න පොඩිහිමිවරු කවුද කියලා හොදයලා බලන්න. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 09 October 2012 10:15 PM

අපි කිසිදු ආගමකට නිගා නොකරන්නෙමු. නමුත් බුදු දහමට මෙතරම් නිගා කිරීමක් වී තිබියදිත් බලධාරීන් මුනිවත රැකීම ගැන දුකයි. (නි)

:       0       0

නසාර් Tuesday, 09 October 2012 10:41 PM

අපි මේක දඹුල්ලේ හාමුදුරුවන්ට බාරදෙමුද? (නි)

:       0       0

ආනන්ද Wednesday, 10 October 2012 01:56 PM

තම පියාගෙන් ලක්ෂ ගණනක් වංචා කල පුතෙක් ගැන මේ පත්තරෙන්ම මම කියෙව්වා. ඒ දැන් හැටි. දෙමාපියන් දරුවන් බිරිඳ සැමියා උවද මුදලට විකිනීමට තරම් පහත් මට්ටමකට මේ සමාජය පිරිහි හමාරයි. ඉතින් බුදු දහම බුදු පිලිම බුදු බණ සිවුර විකිණීම අරුමයක්ද. අනෙක් අතට සිවුරු ඇඳන් බුදු බණ කියමින් ලංකාවෙ තියෙන උත්තරීතර යැයි කියන තැනට වැටුණු හාමුදුරුවරුත් මේ කට්ටියට ඉනිමං තිබ්බ කියලයි මට හිතෙන්නෙ (ස)

:       0       0

රෝසි Wednesday, 10 October 2012 02:05 PM

ඒ ගමන අළුත් පිස්සුවක් (නි)

:       0       0

සේනානායක Tuesday, 09 October 2012 11:08 PM

තව තවත් විස්තර ඇතුව පහදා දී අපේ බෞද්ධයින්ව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 10 October 2012 02:14 PM

දැන් හාමුදුරුවන්ට තමයි හැම එකකටම පෙරමුණ ගන්න වෙන්නේ (නි)

:       0       0

හේරත් Tuesday, 09 October 2012 11:50 PM

අද අන්‍ය ආගම්කාරයින් එක්ව බුදු දහමට කරන ව්‍යයසනය වැළැක්වීමට එකමුතු වෙන්න. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 10 October 2012 12:19 AM

බුදු දහමටත් නිගා කරමින් වංචා සහගතව සිවුරු පොරවාගෙන කණ්ඩායම් වශයෙන් විවිධ අපරාධ කරමින් ඉන්න ඇත්තන් ගැන මීට කලින් කිහිප වතාවක්ම පූවත්පත් මගින් නිතර අහන්න දකින්න ලැබූනත් ඒ පිරිස්වලට අර ගත්තු නීතිමය ක්‍රියා මාර්ග කූමක්ද? හිර ගෙවල් පූරෝගෙන මහජන මූදල් වලින් කන්න දිදී තියා ගන්න එකනේ කරන්නේ. එහෙම නැත්නම් සති කිහිපයකින් නැවත එළියේ. ගරු ඥාණසාර අපේ හාමූදූරුවනේ, මේ සමාජයේ ඇතිවෙලා තිබෙන අපරාද රැල්ල විනාශ කරන්න නම් දැඩි නීති රිති අවශ්‍යයි. ඒ විතරක් මදි. පැවිදි වෙන භික්ෂූන්ට සියථම පන්සල් වලම පැවිදිවෙන්න නොහැකි වන සේ නීති මාලාවක් ගෙන ඒමත්, තෝරා ගත් විශේෂිතවූ පන්සල් කිහිපයක පමණක් පැවිදිවීමටත්, සෑම පැවිදි නමකටම නවීන තාක්ෂණය උපයෝගි කරගත් විශේෂිතවූ හැදූනූම් පතක් නිකූත් කිරීමත් අතිශයින් වැදගත් වේ. ඒ මන්ද, සිවූර දවටාගත් හොර භික්ෂූන්ගෙන් තවදූරටත් විවිධ අපරාධ කරන කණ්ඩායම් බිහිවුණොත් මඟ තොටේදී ගරු කළ යූතූ භික්ෂූන්ටවත් ගරු සැළකිලි වලින් තොර සැකෙන් බියෙන් සහ පිළිකූලෙන් බළන සමාජයක් බිහි වේවි. බූදූ සසූන රැක ගැනීමට සියලුම නායක භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ලුදෙනා පෙළ ගැසෙන්න. (නි)

:       0       0

ජීව Wednesday, 10 October 2012 01:07 AM

හාමුදුරුවනේ, ඔහොම ගියොත් නම් බුදු දහම විනාශවන එක අද ද හෙට ද කියලා නැහැ.මේ තත්වයට ඔබ වහන්සේලාත් වග කියන්න ඕනෑ. දානයකට,මරණයකට, පිරිතකට ගිහියෙකුගෙ ගෙදරකට වැඩලා වැඩක් නැහැ.අනෙක් වෙලාවටත් ගිහියන්ගෙ ගෙවල් වලට වඩින්න. ඒ අයගෙ සැපදුක් විචාරන්න. දුප්පත් පොහොසත් බේදයක් සළකන්න එපා. ඔබ වහන්සේලාට ඒ අයට දෙන්න මිළ මුදල් නැතුවට ඔබ වහන්සේලා ගාව ගොඩාක් අදහස් තියෙනවා ඒ අයට දෙන්න. ඒවා මිළ මුදලට වඩා ඔවුනට වටිනවා. පොහොසත් අය ගාවට ගියාම දුප්පත් අය ගැන කතා කරන්න. දුප්පත් අය ගාවට ගියාම පොහොසත් අය ගැන කතා කරන්න. එතකොට ඒ ඒ අයගෙ ප්‍රශ්නත් ඉබේම විසඳෙනවා. නිතිපතා ගිහි ගෙවල් ලෙට වැඩීම හේතුවෙන් ඒ අයගෙ ආගමික නැඹුරුවත් ඇති වෙනො. (නි)

:       0       0

යසපාල Monday, 14 November 2016 01:51 PM

මෙවන් නිර්භීත හිමිවරුන් සිටින එක අපිට ලොකු හයියක් (නි)

:       0       0

රංජිත් කුමාර Wednesday, 10 October 2012 03:13 AM

ලෝකයේ ගොඩක්ම අපහාසයට ලක්වෙන්නේ නිර්මල බුදු දහම..!(නු)

:       0       0

සම්පත් Wednesday, 10 October 2012 03:38 AM

සංඝයාවහන්සේලා මීට වඩා මේ ගැන ක්‍රියාත්මක වෙන්න ඕන... එතකොට තමයි බෞද්ධ ජනතාව අවධි වෙන්නේ.. ඒ අතින් බලනකල බෞද්ධයන් සෑහෙන දුර්වලයි.. (නු)

:       0       0

හේමන්ත Tuesday, 09 October 2012 04:31 PM

බලපෑම් කල අය කවුරුන්ද ? ඉතිරි හරියත් කියන්න ‍. අපි දන්නේ නෑ නේ (ස)

:       0       0

කාන්ස් Wednesday, 10 October 2012 03:48 AM

අපේ හාමුදුරුවරුන්ගේ වුණත් එකමුතුකමක් තියෙනවද? පාර්ශව කීයක් නම් ඉන්නවද? (නි)

:       0       0

ගයා Wednesday, 10 October 2012 05:52 AM

ඇයි පන්සලට දෙන අටපිරිකර විකුණලා සල්ලි ගන්න හාමුදුරුවරු සහ පිරිත් නූලක් බැදලා සල්ලි ගන්න හාමුදුරුවරු අල්ලන්නේ නැද්ද? (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 11 October 2012 11:33 AM

අද ගොඩක් වෙබ් අඩවිවල හාමුරුවරුන්ගේ දැන්වී පලකරලා විවිධ ව්‍යාපාර පවත්වනවනවා . මෝඩ නූගත් මිනිස්සු මේවට අහුවෙනවා . මේවත් වලක්වන්න පුළුවන්නම් හුඟක් හොඳයි (ස)

:       0       0

රනිල් Wednesday, 10 October 2012 07:39 AM

අප ගෞතම බුදුරජාණන් වහන්සේ මේ උතුම් සිංහල ජාතියට උතුම් බුදු දහම බාර කළේ කල්පයක් එය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාමටයි. මේ උතුම් හෙළයන් බුදු දහම දිවි හිමියෙන් රැක ගත යුතුයි. අප අන් අයගේ වගකීම් යුතුකම් කතා කීරීමට මත්තෙන් අප අපව තේරුම් ගෙන ශීලාචරී විය යුතුවන්නේ ලොව වෙන කිසිම ආගමකින් ඒ උත්තරීතර මිනිස් බවට පත් වීමට මාර්ගයක් නොමැති හෙයිනි. එවිට අපේ මතු පරම්පරාව එයම අනුගමනය කරනවාට කිසිම් සැකයක් නැත. විදේශිකයන්, බහු ජාතික බූවල්ලන් අපගේ ඒ හෙළ සිරිත් විරිත් ඉතා සූක්ෂම ලෙස විනාස කරමින් පවතී. අප එය හරි හැටි තේරුම් ගනිමු. අප බුදු දහම රැක ගනිමු. ධාර්මික පාලකයින් පත් කර ගනිමු. සිංහල ව්‍යාපාරීකන් රැකගමු. බුදු දහමට අනුව ජීවිකාව කරමු. අපේ බෞද්ධයින් රැක ගනිමු. දහමට ඔවුන් යොමු කරමු. බුදු සසුන බැබළේවා...! (නි)

:       0       0

දිල්ශාන් සමිත Tuesday, 09 October 2012 04:48 PM

මෙහෙම කියලා වැඩක් නැහැ අල්ලගන්න ඕන.!(නු)

:       0       0

චරිත් Tuesday, 09 October 2012 04:56 PM

මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඔය හෑමදේම ගෑන, හරි තොරතුරුත් එක්ක....(නු)

:       0       0

වසන්ත Tuesday, 09 October 2012 04:58 PM

මේ සියළු අභියෝග අද මෙන්ම එදත් තිබුණා.. මේවා අපි බුද්ධියෙන් කල්පනා කර විසදිය යුතුයි..!(නු)

:       0       0

වාසල Tuesday, 09 October 2012 04:52 PM

තතාගත ධර්මය සත්තයි හාමුදුරුවේ.. මිසදුටු දේ ශාසනය පුරාවට තිබ්බා.. ඔය ඔක්කොම බලපෑම් නතර කරන්න මේ ලෝකේ ඉන්න බෞද්ධයෝ බලගැන්නුවත් බැරි වෙයි.. ඒ නිසා අපි බුද්ධියට බලපෑම් කරමු. ඔය ප්‍රශ්ණ ඔක්කොම එතකොට ඉවරයි.!(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 09 October 2012 04:53 PM

මේකණ්ඩායම අල්ලලා රටට හෙලි කරන්න. ඉක්මනට රහස් පොලිසියට හෙළි කරන්න.!(නු)

:       0       0

වරුණ Tuesday, 09 October 2012 05:00 PM

රුවන්වැල්ල පැත්තේ එක්කෙනක් නම් හිරේට ගියා.. (නු)

:       0       0

ගුණරත්න Wednesday, 10 October 2012 03:17 PM

අභයරත්න මහත්තයාගේ අදහස නිවැරදියි (ස)

:       0       0

රමල් එස්.එල්. Tuesday, 09 October 2012 04:57 PM

ගස් බැන්දා වගේ කතාවක් නම් වෙන්න එපා..!(නු)

:       0       0

උදිත් Wednesday, 10 October 2012 08:40 AM

බුදු දහම තව චිරාත් කාලයත් වැජඹෙනවා , ඒක වලක්වන්න ජ‍ගතෙක් මේ දියතෙම නෑ....සිකුරුයි (ස)

:       0       0

හිරන්ත Tuesday, 09 October 2012 05:05 PM

ජාතිවාදය නම් එපා..!(නු)

:       0       0

කුමාර Tuesday, 09 October 2012 05:16 PM

නිර්මල බුදු දහමෙ විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන කවුද?(නු)

:       0       0

හේමන්ත Tuesday, 09 October 2012 05:27 PM

වරුණ, රුවන්වැල්ලේ එක්කෙනත් මෙහෙම කෙනෙක් තමයි. (නි)

:       0       0

ශශීමාල් Wednesday, 10 October 2012 09:33 AM

අපි බුදු සසුන රැකගත යුතුයි (නි)

:       0       0

කෞෂල්‍යා Thursday, 11 October 2012 01:06 PM

සිංහල අය එකමුතු වෙන්න ඕනි දැන් (ස)

:       0       0

බුද්ධි Wednesday, 10 October 2012 09:43 AM

අනේ අපොයි! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 10 October 2012 09:45 AM

හොරෙක් හරි සංවිධානාත්මක කණ්ඩායමක් හරි බොරුවට සිවුරු ඇඳගෙන අපරාධ කරන එක සසුනට නිගා කිරීමක්ද? මේ මිනිස්සු හොරු සහ අපරාධකාරයෝ. බොරුවට සිවුරු ඇඳගෙන හොර වැඩ කරමින් ඇත්ත හාමුදුරුවරු වගේ පන්සල වල ඉන්න එක නම් සසුනට නිගාවක්. (ස)

:       0       0

කේෂාන් Tuesday, 09 October 2012 05:52 PM

හිරන්ත, මොකක්ද ඔයා ඔය කියන ජාතිවාදය? සිංහලයන්ට තමයි ඔක්කොම හොද නැත්තේ. අනෙක් කට්ටියට හොදයි හැමදේම කරන්න. (නි)

:       0       0

ධර්මරත්න Tuesday, 09 October 2012 05:57 PM

දකින්නත් සතුටුයි යම් භික්ෂූන් කණ්ඩායමක් බුදු දහම ආරක්ෂාකරගැනිමට වෙහෙසීම ගැන..වග කිවයුත්තන් ඒ පිළිබදව සොයා නොබලද්දි....!(නු)

:       0       0

නිලන්ත Tuesday, 09 October 2012 06:42 PM

මොනවා වුණත් අහුවුණ එක නම් හොදයි. අපේ සංඝයා වහන්සේලා මේවා වෙනුවෙන් එකතු විය යුතුයි නේද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 09 October 2012 06:45 PM

කොහොම වුණත් බුදු දහම විනාශ වෙන්න ළගයි. අම්මා, තාත්තට ගරු නොකරන අය දෙවියන් බුදුන්ට ගරු කරයිද? (නි)

:       0       0

කාවින්ග Tuesday, 09 October 2012 07:04 PM

බොදු බල සේනා සංවිධානයට බොහොම පින් මේ කරන වැඩේට. (නි)

:       0       0

ජයසිරි Tuesday, 09 October 2012 07:13 PM

ගරු හිමිවරුන් හොයන්න අමාරුයි. (නි)

:       0       0

උශානි Wednesday, 10 October 2012 04:51 PM

බුදු සසුන බැබලේවා

:       0       0

උදේශ් Wednesday, 10 October 2012 04:45 PM

අයියෝ සල්ලි

:       0       0

මුතුකුඩ Tuesday, 09 October 2012 07:57 PM

ෂා... ෂා... ෂා...ෂා... මාර වැඩේනේ. (නි)

:       0       0

කළ්‍යාණ Tuesday, 09 October 2012 07:59 PM

කෝ අර ජාතිවාදී අදහස් දක්වන කට්ටිය? කියන්නකෝ මේකත් අන්‍ය ආගමික කුමන්ත්‍රණයක් කියලා. අන්‍ය ආගමිකයන් සිනාසෙනවා ඇති, ලජ්ජයි.බෞද්ධයන් නමට විතරයි බෞද්ධයෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 358 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 612 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 934 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1552 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 527 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39713 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 32 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site