IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


’’බදු සහන දුන්නොත් බිත්තර 42ට අඩු කරනවා’’

(නිමල කොඩිතුවක්කු)

කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් බිත්තරයක් රුපියල් 42 ක මුදලකට ලබාදීමේ හැකියාව ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය ඉවත් කර කුකුළු නිෂ්පාදන කර්මාන්තයට අදාළව බදු සහනයක් ලබා දෙන්නේ නම් එළැබෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට හිඟයකින් තොරව බිත්තර ලබාදීමේ හැකියාවක් පවතින බවත් ඔහු පැවසීය.

බිත්තර සඳහා පනවා ඇති ගැසට් නිවේදනය හේතුවෙන් බොහෝ පිරිස් කර්මාණ්තයෙන් ඉවත්ව ඇතැයිද රත්නායක මහතා කීවේය.

මේ හේතුවෙන් බොහේ වෙළඳසැල්වල හොර අරක්කු මෙන් බිත්තර සඟවා අළෙවි කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම බිත්තර පිටරටින් ගෙන්වීමට කටයුතු කිරීමෙන් කර්මාණ්තය අනතුරකට ලක්ව ඇති බවත් කුරුලු උණ ඇතුලු ලෙඩ රෝග යලි පැතිරීමේ අවධානමක් පවතින බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (3)

’’බදු සහන දුන්නොත් බිත්තර 42ට අඩු කරනවා’’

de silva Monday, 27 March 2023 08:36 PM

ඉන්දියාවේ ඉඳන් ලංකාවට වසරකට කුරුල්ලෝ මිලියන ගණනක් එනවා ,කුරුළු උන හැදෙනවා නම් කුරුල්ලන්ගෙන් හැදෙන්න සම්භාවිතාවය වැඩී බිත්තරෙන් ඕක බෝවෙනවට වඩා?

:       0       0

Thilina Monday, 27 March 2023 10:01 PM

මොවුන්ට කිසිම බදු සහනයක් දෙන්න අවශ්‍ය නැහැ ..රටින් බිත්තර ගේනවනම් පහුවදාට ඊටත් වඩා අඩුවට අපි දෙනවා කියලා පම්පෝරි ගැහුවා මතකද? අනික ඩොලරය අඩු වෙන නිසා රටින් ගේන සත්ව ආහාර එහෙම තවත් අඩු වෙද්දී මෙයාලට විතරක් මොකටද ආයේ සහන..පොඩි මනුස්සයා මේ ව්‍යාපාරයෙන් අයින් කල්‍රෙ මේ මිනිස්සු තමයි ..බිත්තර හංගලා ලොකු ගානකට විකුණලා අන්තිමට ගැසට් එක ගැහුවම මෙයාලට අවුලක් වුනේ නැහැ ..

:       0       1

පැරකුම් Tuesday, 28 March 2023 01:59 AM

මෙන්න තවත් “ඩඩ්ලි සිරිසේන” කෙනෙක්. හාල් වගේ හංගපු බිත්තරත් එලියට ඒවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 160 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 570 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 295 1

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 670 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 622 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1554 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site