IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බෙනට් කුරේ ඉතාලියේ නව තනාපති?

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස  මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා මාරුකර යැවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

 1964 දී මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයකු ලෙස දේශපාලනය ආරම්භ කළ ඔහු  1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය. 1991 දී කොටිකාවත්ත ප්‍රදේශිය සභාවට තේරී පත්විය.1994 දී බස්නාහිර පළාත් සභාවටත් ඒ වසරේ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවටත් තේරී පත් විය.1999 දී ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති විය. ඔහු වැඩ භාර ගන්නා දිනය තවම දැනගන්නට නැත.රෝමයේ සිටින අසිත පෙරේරා තානාපති  සෙනසුරාදා එමිරේට්ස් ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට පිටත් වීමට නියමිතය.

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාණි බුලත්ගම මහත්මිය රෝම තානාපති කාර්යාලයේ  අමාත්‍ය උපදේශිකාව වෙතියිද  දැනගන්නට ඇත.

 



අදහස් (0)

බෙනට් කුරේ ඉතාලියේ නව තනාපති?

භාතිය Saturday, 27 April 2013 05:07 AM

ජයවේවා

:       0       0

දම්සක් Saturday, 27 April 2013 02:25 PM

ඇත්තටම හොදයිා ලොකු සේවයක් කරයි .එහෙ ඉන්න අයට හොද දෙයක් කරයි (නි)

:       0       0

රාණි Friday, 26 April 2013 06:05 PM

අසිත මහත්තයාට මොකද වෙන්නේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 26 April 2013 06:13 PM

බෙනට් කුරේ මහතාගේ හදහන හොද තැනකින් බලාගන්න වෙයි වගේ.(නදී)

:       0       0

උපාලි Saturday, 27 April 2013 06:18 AM

දේශපාලනයෙන් තොරව, ජාත්‍යන්තර සබදතා ගැන මැනවින් දන්නා මෙවැනි අය පත්කිරීමෙන් රජයේ විදේශ ප්‍රතිපත්‍යය ඉතාම හොඳින් ක්‍රියාත්මක කළ හැකියි. (නි)

:       0       0

manju Friday, 26 April 2013 06:22 PM

ලංකාදීප පත්තරයට දාන ගංගනාත් දිසානායකගේ පැණි වළලු අයි නැවැත්තුවේ?(නදී)

:       0       0

ජ.හේරත් Friday, 26 April 2013 06:26 PM

1970 ගණන්වල වොලි බෝල් ගහපු බෙනට් අය්යා අද ඉන්න තෙන ගෙන අපි ආඩම්බර වෙනවා වගේම ඔබ ආ ගමන ප්‍රගතිසිලියි ඔබට ජය! (නදී)

:       0       0

සුදීර Saturday, 27 April 2013 06:56 AM

ඉතාම අගනා දෙයක්. මෙතුමා හොදක් කරයි (නි)

:       0       0

විලී Friday, 26 April 2013 06:31 PM

අනේ අර ඉස්සෙල්ලා තානාපතිතුමාගේ ගෙදර වැඩකරපු දෙන්නට මොකද වෙන්නේ?(නදී)

:       0       0

කමල් Friday, 26 April 2013 06:59 PM

දේශපාලනය ගාවගන්නෙ නැතිව ජාත්‍යන්තර සම්බන්ධතා ගැන දන්න උගත් අය ගන්න එක ‍හොදයි (නි)

:       0       0

අමිල Saturday, 27 April 2013 09:07 AM

හොදින් වැඩ කරන්න (දී)

:       0       0

දිනේෂ් Saturday, 27 April 2013 09:43 AM

සන්තෝසයි

:       0       0

ලසන්ත Friday, 26 April 2013 08:22 PM

ආරම්භය ප්‍රාදේශීය මන්ත්‍රී. දැන් ඉතාලි තානාපති. අවසානේ කොහෙද.? හොද උත්සවන්තයෙක්. රටට දෙවි පිහිටයි.(නදී)

:       0       0

නිමලා Friday, 26 April 2013 08:22 PM

අධ්‍යාපන සුදුසුකම් එහෙම කොහොමද?(නදී)

:       0       0

රීටා Friday, 26 April 2013 08:23 PM

මේ වගේ පත් වීම් වලට පන්දම නැතිව බැරිද?(නදී)

:       0       0

සුකිරි Friday, 26 April 2013 08:23 PM

පේනවද අපේ උතුම් තෝරා ගැනීම්.(නදී)

:       0       0

ගයාන් Saturday, 27 April 2013 10:29 AM

මෙතුමාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අපිට දැනගැනීමට පුළුවන්ද? (නි)

:       0       0

දම්සක් Saturday, 27 April 2013 01:15 PM

ඇත්තටම හොද දෙයක් . (නි)

:       0       0

දම්සක් Saturday, 27 April 2013 01:15 PM

ඇත්තටම හොද දෙයක් . හොද දෙයක් කරේ. (ස)

:       0       0

පාලිත Friday, 26 April 2013 10:14 PM

දිනුවත් පැරදුනත් එයාලා හැමදාම දිනුම්. අපි තමයි පරාද (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Friday, 26 April 2013 10:33 PM

බලනකොට ලංකාවේ දේශපාලනයට වැඩිය පාකිස්ථානයේ දේශපාලනය හොඳයි වගේ (නි)

:       0       0

රාජිත Friday, 26 April 2013 11:53 PM

විකාර

:       0       0

වසන්ත Saturday, 27 April 2013 01:27 AM

බයවෙන්න එපා. මිලානෝ වල අපේ කට්ටිය ඉන්නවා. මොනවා හරි වුණොත් අපි බලාගන්නම් (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 27 April 2013 02:01 AM

මම ඉතාලියෙන් යනවා යන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 206 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 625 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 264 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 704 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2027 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2303 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38485 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site