IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බෙනට් කුරේ බුදුන් වැඳ වැඩ අරඹයි

රෝමයේ නව ශි‍්‍ර ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා පසුගිය දා රෝම ධර්මාශෝක විහාරස්ථානයට ගොස් තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගත්තේය.

විහාරාධිපති  දඹදෙණියේ ධම්මාරාම හිමියන්ගේ වහන්සේ නව තානාපතිතුමාට ආශිර්වාදය පළ කරමින් තානාපති කාර්යාලයෙහි පවතින අඩුපාඩු පෙන්වා දුන්නාය.

 ඉදිරියට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනි සිටිමින් සාර්ථකව තානාපති ධූරයෙහි කටයුතු මෙහෙයවීම  උදෙසා නව තානාපතිට අවවාද අනුශාසනා කළහ. එම උපදෙස් ඉතාම නිහතමානිව පිළිගත් කුරේ මහතා මහාසංඝරත්නයෙහි අවවාද අනුශාසනා ඉදිරියට ද බලාපොරොත්තු වන බව පැවසීය.

තානාපති කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් සොයා ගැනීම තමාගේ ප‍්‍රමුඛ කටයුක්තක් බව පැවසූ ඔහු  එය ඉතාමත් ඉක්මනින් සිදු කරන බව  පැවසීය. මෙම අවස්ථාවට විහාරවාසි  කටුවන සිද්ධත්ථ හිමියන් සහ තානාපති බිරිද ද සහභාගි වුහ.

 



අදහස් (0)

බෙනට් කුරේ බුදුන් වැඳ වැඩ අරඹයි

චමත් Thursday, 17 October 2013 06:13 PM

මාටින් , පිටරටවල වල තිබෙන ලංකාවේ පන්සල් ඔහොම තමයි. (නි)

:       0       0

සිරිමෙවන් Thursday, 17 October 2013 01:15 PM

ඔබ තුමාට උණුසුම් සුබ පැතුම්. (ස)

:       0       0

සදමාල් Thursday, 17 October 2013 01:30 PM

අපිට සතුටුයි ඔබ තුමාගේ පැමිණීම .අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඔබවගේ නිහතමානී කෙනෙක් රෝමයට අවංක සේවයක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි(දිල්)

:       0       0

සනත් ,වෙරෝනා Thursday, 17 October 2013 02:18 PM

තානාපතිතුමනී, තානාපති කාර්යාලය එක් සේසත් කරන්න.ඔතැන ඉන්න අවස්ථාවාදීන් එලවා දමන්න. (ස)

:       0       0

මිලානෝ දර්ශන Thursday, 17 October 2013 02:47 PM

තානාපතිතුමනි, මිලානෝ අපගේ උණුසුම් සුබ පැතුම් !!! (ස)

:       0       0

ලුම්බිණි Thursday, 17 October 2013 02:59 PM

සියලුම දෙනා වැඩට බහින්නේ නම් පිරිත් නූල් එහෙම බැඳගෙන තමා.... (ස)

:       0       0

මාටින් Thursday, 17 October 2013 03:17 PM

මේක පන්සලක්ද? (ස)

:       0       0

මානෙල්- හිඹුටාන Friday, 18 October 2013 12:21 AM

සතුටුයි ඔබතුමාව දුටුවම (නි)

:       0       0

සදමල් Friday, 18 October 2013 12:44 AM

අපේ ගමේ කෙනෙක් තානාපතිතුමා වීම අපිට සතුටක්.මම ආඩම්බරයි ඔබතුමාගේ පැමිණීම ගැන.යහපතක්ම වේවා! ඔබට අපෙන් උපරිම සහය නිබදවම (නි)

:       0       0

කුමාර Thursday, 17 October 2013 03:29 PM

තානාපතිතුමා අනිකුත් විහාර ස්ථාන වලට යනකොට මෙවැනි ප්‍රසිද්ධියක් නැත්තේ මන්ද. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 18 October 2013 01:36 AM

මෙතුමා ගැන මම දන්නවා (නි)

:       0       0

රෝමා Thursday, 17 October 2013 04:05 PM

යහපත් තැනකින් කටයුතු ආරම්භ කළ නිසා ඔබ තුමාට බොහෝ දුර ගමනක් යා හැකිය. අපේ සුභ පැතුම්!!!(නදී)

:       0       0

මාටින් Friday, 18 October 2013 05:24 AM

මම නම් කියන්නේ ඔහුට මෙහෙ ලංකාවේ පන්සලකින්ම වැඩ ආරම්භ කරලයි යන්න තිබුණේ (නි)

:       0       0

කමල් Thursday, 17 October 2013 05:17 PM

තමන්ගේ නුවණින්, තමන්ගේ හැකියාවෙන් සියල්ල තේරුම් ගනිමින් තම අවංක දෑ හිතැති අදහස් ක්‍රියාත්මක කරන්න. කේලාම් වලට නොරැවටෙන්න. හොදට පෙනෙන කෙනා හොද විය හැක, සමහර විට නරක විය හැක. නරකට පෙනෙන පෙන්නන කෙනා හොද විය හැක. නැත්නම් ඇත්තටම නරක විය හැක. අධ්‍යයනය කර තීරණ ගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1528 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2024 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2517 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5738 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1801 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6394 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18308 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site