IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බෙන්තොට අය වැයත් පරාදයි

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අය වැය පළමු වරට වැඩි ඡන්ද හතරකින් පරාජය විය.

පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද අටක් ද ලැබිණි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අට දෙනෙක් ද, විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ද එහි සිටිති.

රජයේ සිව් දෙනෙක් අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.

 

 



අදහස් (0)

බෙන්තොට අය වැයත් පරාදයි

බන්දුල පෙරේරා Friday, 13 December 2013 07:59 PM

සභාපතිලව ගෙදර යවන්න කට්ටිය කෙටි ක්‍රමයක් හොයාගෙන වගේ. ඊලගට එන තමන්ටත් සිද්ද වෙන්නේ මේකම කියල හිතන්න බැරි තරම් අය තමයි ප්‍රාදේශීය දේශපාලනයේ අද ඉන්නේ. ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ ඕන එපාකම් ඉටුකරගන්න ඉන්න ඇම්බැට්ටයෝ ටික ලිස්ට් එකට දානවා. ඒවාට ඇස් පියාගෙන හොයන්නේ බලන්නේ නැතුව අනුමැතිය දීල දැන් හත්පොලේ ගාගෙන දගලනවා. ඊලග පාරවත් ප්‍රාදේශීය දේශපාලනයට උගත් කමක් තියෙන සමාජය පිළිගත් සාමුහික වගකීම දන්නා පුද්ගලයින් දේශපාලන බලවතාගේ බලපෑමට යට නොවී පත් කර ගන්න සන්දාන බලදාරීන්ට මොලය පැදේවා කියලා පතනවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 14 December 2013 12:17 PM

මගේ අදහස නම් දෙශපාලනයට එනවා නම් අවම වශයෙන් අපොස උසස් පෙළ විෂයයන් තුනම සමත් විය යුතුයි. (අ)

:       0       0

සෝබනා Friday, 13 December 2013 02:50 PM

නියමයි ඔහොම යන් පුතා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 13 December 2013 03:44 PM

බලන කොට එක්සත් ජාතික පක්ෂෙට වඩා සන්ධානේ ඇතුලෙනේ කැපිලි කෙටිලි තියෙන්නේ. (ස)

:       0       0

ප්‍රේමලාල් Friday, 13 December 2013 04:38 PM

උප සභාපතිට සභාපති වෙන්න කරන වැඩ. හරියට උබ කෑව ඇති මටත් කන්න දීපන් කියනව වගේ අන්තිමට ඔක්කොම අපිව කනවා.(නදී)

:       0       0

සමන් ද අල්විස් Saturday, 14 December 2013 04:01 PM

බෙන්තොට අය වැය පරදින්න මුලික හේතුව අර නෝනා දවල් දකින හීනද? (නදී)

:       0       0

දහම් Friday, 13 December 2013 05:25 PM

නියමයි! තව වෙයි නේද? (නදී)

:       0       0

තුසිත අබේකෝන් Saturday, 14 December 2013 06:47 AM

බන්දුල මහත්යෝ, මට තේරුනේ නැහැ ඔයා කියන දේ. එතොකට ජාතික දේශපාලනයට හොරු කුඩු මුදලාලිලා , මිනිමරෝවෝ දැම්මට කමක් නැත්ද.(නදී)

:       0       0

නුවන් ඉතාලිය Friday, 13 December 2013 06:37 PM

සන්ධානේ ආශ්චර්යය වෙන්න යන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 17 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 299 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 287 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 497 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 445 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 429 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site