ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෙන්තොට කුණුවළ ගිනි ගනී.
රොෂාන් Sunday, 25 September 2016 05:57 AM
මේ ප්‍රශ්න වලට ස්ථිරසාර විසඳුමක් අවශ්‍යයි (නි)
චන්ද්‍ර වීරසිංහ Sunday, 25 September 2016 06:25 AM
නිලධාරීන් නිදනවිට ජනතාව පිබිදෙන බව මෙයින් සනාථ වේ (නි)
සුසන්ත Saturday, 24 September 2016 04:08 PM
කවදද අපේ රටට කුණු ප්‍රතිචක්‍රියකරණය කරන, ඒවායින් පලක් ප්‍රයෝජනයක් ගන්නා, ජිව වායුව සහ තාපය නිපදවන වැඩ පිළිවෙලක් එන්නේ? කවදද අපි කුණු කඳු ගොඩගසා පරිසරයත් වනසා අපිත් වැනසෙන නින්දකාරී පිළිවෙතින් ගොඩ එන්නේ? මොන ව්යපෘතියෙනුත් බලයේ ඉන්න දෙසපලකයින් 10% කොමිස් ගන්නා එකේ, මෙවැනි ව්යපෘවලිනුත් ඊටත් වඩා කොමිස් ගන්නත් හැකියාව තිබියදීත්, අයි එවැනි පලක් ඇති වැඩක් නොවෙන්නේ? (අ)
ශශිකා Saturday, 24 September 2016 05:04 PM
මේ කුණු වළවල් වල පීවීසී, රසායනික හා කාර්මික අපද්‍රව්‍ය තිබුනොත් ගින්න මුළු පළාතටම අහිතකරයි. විශේෂයෙන්ම දරුවන්ට. (නි)