IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බෙන්තොට දෙන්නාටම ඇප

බෙන්තොට ප්‍රාදේශිය සභා සභාපති ගයාන් සිරිමාන්න රුපියල් දෙලක්ෂයක බැගින් ශරීර ඇප මතද උප සභාපති රංජිත් ශ්‍රී ලාල් වික්‍රමසිංහ රුපියල් පනස්දහසක ශරීර ඇප මතද  මුදා හරිනු ලැබුහ.

බලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඔවුනට ඇප නියම කළේය.

බෙන්තොට ප්‍රාදේශිය සභාවේ  මුදල් කමිටු රැස්වීමේදී   සභාපති උපසභාපතිට පහර දී  දතක් කැඩුණු බවට ද උපසභාපති  තමා ට ගැසු බවට සභාපතිද  පැමිණිලි කළහ.

 

 



අදහස් (0)

බෙන්තොට දෙන්නාටම ඇප

යු. එස්. ඒ Friday, 01 November 2013 04:49 PM

ප්‍රාදේශීය සභා වල අද බහුතරය ඉන්නේ රටේ එපාම කරපු කොටසක්. කුඩු මත් ජාවාරම්කරුවන්, චණ්ඩි, කසිප්පුකාරයන්, ළමා අපචාරකාරයන් සියයට 90 ක් ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් වෙති (නි)

:       0       0

සමරවීර Saturday, 02 November 2013 04:40 PM

මේ අයටත් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන දඩුවම්ම දෙන්න (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 05:11 PM

රටට බාල පරම්පරාවට ආදර්ශයක් වෙන්න.මහත්හොරු වගේ නොහැසිර මහත්මාවරු වගේ හැසිරෙන්න සභාපතිවරුනි.රට වැසියන්ගේ බලාපොරොත්තු ඉටුකරන දේශපාලකයන් විනා නොහොඹිනා මිනිසුන් වෙන්න එපා'.සුභ අනාගතයක්' (නි)

:       0       0

රවින්ද්‍ර Friday, 01 November 2013 05:23 PM

ප්‍රාදේශීය සභාවල කට්ටිය බහුතරය එක්කෝ චණ්ඩි, හොරු, නැත්නම් ස්ත්‍රී දුෂකයෝ. (නි)

:       0       0

වසන්ත Friday, 01 November 2013 05:30 PM

දෙදෙනාම ලබන වර පළාත් සබාවට ඉල්ලීම සඳහා සුදුසුකම් සපුරා ඇත. වැඩිම සුදුසුකම ඇත්තේ ගරු සහාපතිතුමාටයි. (නි)

:       0       0

ගජ මෑන් Friday, 01 November 2013 05:36 PM

මේ ප්‍රාදේශීය අපරාධකාරයින්ට සහ පළාත් අපරාධකාරයින්ට රටේ පාලන අධිකාරියෙන් දඬුවම් ලබා නොදී රැකවරණය ලබා දෙන්නේ කිමද? මෙය හොඳින් වටහාගෙන ඡන්දය දීමට ඡන්දදායකයින් පෙළ ගැසෙයි නම් ජනතාවට මේ දේශපාලන මාෆියාවෙන් ගැළවීමට හැකිය. (නි)

:       0       0

අරුණ Friday, 01 November 2013 07:59 PM

මොවුන්ට ඡන්දෙ දෙන අයට අල්ලාගෙන තඩිබාන්න ඕනෑ (නි)

:       0       0

උපාලි Saturday, 02 November 2013 11:45 AM

මහත්වරුනි, ධන්ද දායකයන්ට දොස් කියන්න එපා. ඒ මිනිස්සු ඡන්දෙ දෙනකොට හිතුවේ අපි කවුරුත් හිතුව දේමයි. ඒ කිව්වේ, මේ තමයි අපේ ගැලවුම්කාරයෝ කියලා. ආවට පස්සෙනේ මේ ගොල්ලෝ කවුද කියලා පේන්නේ. දැන් ඉතින් හිතනවා ඇති ඊළඟ ඡන්දෙදි එලවනවා කියලා. නේද? මොන පිස්සුද? ඒත් මේ ගොල්ලම තමයි එන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3111 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 32 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 168 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 203 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 210 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site