IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බෙන්තරට ගීතා එපාලු

ශ්‍රී ල නි ප  සංවිධායිකා ගීතා කුමාරසිංහ බෙන්තර ඇල්පිටිය  සංවිධායක කමින් ඉවත් කරන ලෙස ඉල්ලා  ප්‍රාදේශිය දේශපාලනඥයෝ පස් දෙනෙක්  ඇල්පිටිය නගරයේ  ලොරි තට්ටුවකට නැගී උද්ඝෝෂණයක් ඇරැඹුහ.

දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න ,ප්‍රාදේශිය සභා මන්ත්‍රී  සරත් අල්විස් ,ඒ ජී සාගර තිලකසිරි,නලින් ප්‍රියදර්ශන, කේ ඩී ඩී සුමිත්  (ස්වාධීන් මන්ත්‍රී) යන් මන්ත්‍රීවරු උද්ඝෝෂණයේ ඇරැඹුහ.

එතැනට පැමිණී නැවත පදිංචිකිරීමේ  අමාත්‍ය ගුණරත්න වීරකෝන්  මහතා  උද්ඝෝෂකයන්ගෙන්  ඉල්ලා සිටියේ මේ පිළිබදව ජනපතිතුමන්ට දැනුම් දෙනතුරු එය නවතා දමන ලෙසයි.

ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුයේ  තමා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බැවින් එහිදී ඔවුන් පරාද වේ යැයි බියෙන් තමන් ඉවත් කැර ගැනිමට කැස කවන බවයි.

 

 



අදහස් (0)

බෙන්තරට ගීතා එපාලු

පිටබැද්දර ජයා Monday, 16 December 2013 10:36 AM

දන්නා රඟපෑම කරගෙන ඉන්නේ නැතුව දේශපාලනයට ආවේ ඇයි?  කළා කරුවෝ කියන්නේ මේ රටේ මිනිස්සු බොහොම ආදරේ කරන කට්ටියක් ඒකයි මෙහෙම කීවේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 15 December 2013 08:14 PM

මෙච්චර ලසන්න සංවිධායිකාවක් එපා කියන්නේ ඇයි? (නදී)

:       0       0

ෂපීක් Monday, 16 December 2013 02:11 PM

ලුම්බිණි, කියන්න පුලුවන්ද ඇයි එවැන්නක් අදහස් කලේ කියා? (නදී)

:       0       0

ජානි Sunday, 15 December 2013 04:21 PM

නැවත පදිංචිකිරීමේ අමාත්‍ය කෙනෙකුත් ඉඳලද බලපෑම් වලට යටවෙලා සිංහල මිනිසුන්ට හැන්දෙන් බෙදන්නේ? මේ ප්‍රාදේශීය ගොල්ලෝ කරන වැඩ මොනවද? ඉඩම් කොල්ලකම ඇරෙන්න? (අ)

:       0       0

ගිම්හානි Sunday, 15 December 2013 04:21 PM

මෙයාලට චන්දෙ දෙන්නෙත් හයක හතරක් නොදන්නා මෝඩ මිනිස්සු (අ)

:       0       0

සංජු Sunday, 15 December 2013 04:53 PM

ගීතා මුලින්ම වැඩේ අනාගන්නේ නැතිව හිමිහිට යන්න ගීතා.(නදී)

:       0       0

ධම්ම Sunday, 15 December 2013 04:56 PM

ගීතා කැලණියට එන්න. අපි ඔබ සාදරයෙන් පිළිගනිමු! (නදී)

:       0       0

උපාලි Monday, 16 December 2013 05:15 AM

පළාත් සභාවල ඉන්න සියලුම දෙනා ඉවත් කරන්න කියලයි අපි නම් ඉල්ලන්නේ.(නදී)

:       0       0

නිරංජල. Sunday, 15 December 2013 05:13 PM

විජය කුමාරණතුංග, රංජන් රාමනායක වැනි දේශපාලනය පිලිබදව දැනුමක්,අවබෝධයක් ,සහිත කලාකරුවන් දේශපාලනයට පිවිසීම වරදක් නැත. නමුත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,සහ සම්මත කරගන්න පනත් පිලිබදව දැනුමක් නැති අය වෙනත් ක්ෂේත්‍රයක ප්‍රසිද්ධිය තුලින් දේශපාලනයට පිවිසීම රටට අයහපතකි. දේශපාලන දැනුමක්,අවබෝධයක් නැති රංගන ශිල්පීන් /ශිල්පිනියන් ,ගායක ගායිකාවන්,ක්‍රීඩක,ක්‍රීඩිකාවන් කරන්නේ බුද්ධිමත්ව තීන්දු තීරණ ගත නොහැකි රසික රසිකාවන්,ක්‍රීඩා ලෝලීන් මුලා කර තමන්ට නුසුදුසු,නොගැලපෙන වෘතියකට පිවිස රට අගාධයට ගෙන යාමට සම්මාදම් වීමයි. මෙය රටේ උගත්,බුද්ධිමත් කොටස් වලට කරන නිගාවකි. රටේ සමස්ත ජනයාටම කරන අසාධාරණයකි.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 16 December 2013 07:17 AM

ගීතා කුමාරසිංහ මහත්මිය අස් නොකළ යුතුයි. කරුණාකර මෙතුමියට සහයෝගය දී තබා ගත යුතු බවයි මම කියන්නේ. (නදී)

:       0       0

විමුක්ති Sunday, 15 December 2013 06:01 PM

ලංකාවේ අධ්‍යාපන සුදුසුකමක් නොබලන වසර පහක සේවා කාලයෙන් පසුව විශ්‍රාම වැටුපක් හිමිවන රජයේ එකම රැකියාව මන්ත්‍රී තනතුරයි. මේ නිසා කුමන හෝ කැපකිරීමක් කර හැමෝම මෙතනට එන්නට පොරකති. මාරාන්තික සටන් කරති. තම ආත්මයම පාවාදී ප්‍රසස්ති ගයති. මොවුන්ගෙන් බහුතරයක් මිල මුදලින් පොහොසත් වුවද දැනුමෙන්,බුද්ධියෙන් හීනය. මොවුන්ගේ අධ්‍යාපන මට්ටම දන ගැනීමට සහතික අවශ්‍ය නැත. මොවුන් කතා කරන දෙයින් සහ කතා කරන විලාශයෙන් තේරුම් තේරුම් ගත හැක."කතා නොකර සිටින තාක් මෝඩයා ද බුද්ධිමතෙකි." (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 15 December 2013 06:02 PM

ගිතා ඔයාට පළාත් සභාව ජය ගත හැකිවේවි. බෙන්තරට වඩා මෙය පහසු වේවි. අපේ සුබ පැතුම්.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 06:02 PM

ඇයි රංඩු වෙන්නේ.(නදී)

:       0       0

අල්විස් Sunday, 15 December 2013 06:05 PM

ලොරි තට්ටු උඩට නැගලා කරන්නේ මොන විකාරයක්ද අප්පා. මේ මිනිස්සුන්ට වැදගත්කමක් නැද්ද හැබෑට. බොරුවට ප්‍රසිද්ද වෙන්ට හදන්නේ නැතුව කෙලින්ම අදාළ තැන්වලට කිව්වා නම් හරිනේ. ඊට පස්සේ ප්‍රසිද්ද වෙන්න බැරියෑ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 06:40 PM

ඔයාලා කැමති හංසයින්ටද, පාත්තයින්ටද? (නදී)

:       0       0

පුබුදු Sunday, 15 December 2013 06:41 PM

ගීතා අපිට අපි ගීතට.(නදී)

:       0       0

පෙරුමාල් Monday, 16 December 2013 09:01 AM

ඉල්ලීම් දිනාගන්න අමාරුයිද? (නදී)

:       0       0

රංජිත් Tuesday, 17 December 2013 02:31 PM

ගීතා අක්කේ ඔබගේ අදිෂ්ඨානය සමාජ සේවය නම් අපේ ආශිර්වාදය ඔබටයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 36 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 157 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 5 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 340 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 331 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 645 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site