IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බෙන්තරින් ගීතාට හරසර

ගිතා කුමාරසිංහ  මහත්මිය 2015 පාර්ලිමේන්තු මහමැතිවරණය ජයග්‍රහණය කර  බෙන්තර  ඇල්පිටිය ආසනයට  පැමිණි අවස්ථාවේ පාක්ෂිකයෝ මහත්  හරසරින් පිළිගත්හ.

ගාලු  දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තු ආසනයක් දිනා ගත්  පළමු  කාන්තාව ඇය වන බවත්  එහි  ගෞරවය බෙන්තර  ඇල්පිටිය ජනතාවට  හිමිවන බවත් ඇය පැවසුවාය.

DSC_7848[1] DSC_7808[1] DSC_7823[1]



අදහස් (0)

බෙන්තරින් ගීතාට හරසර

ශෂි Wednesday, 19 August 2015 09:36 AM

ඔබගේ නොබිදුනු උත්සාහයේ ප්‍රතිළුල තමා (ම)

:       0       0

කරුණාරත්න Wednesday, 19 August 2015 01:49 PM

ගීතාට ජයවේවා! (නි)

:       0       0

රන්දෙනි Wednesday, 19 August 2015 09:39 AM

ජය වේවා සුබ පැතුම් (ම)

:       0       0

චන්න බුවනක Wednesday, 19 August 2015 02:08 PM

බෙන්තර ගඟෙන් මෙහාට ඇස් ඇරපු නති පුසෙක්වත් ගේන්න එපා කියන්නේ මොකටද? (නදී)

:       0       0

රසික Wednesday, 19 August 2015 09:54 AM

ගම ගාල්ලේ වුණාට සමහරුන්ගේ වැඩ නම් අනේ මන්දා? (නි)

:       0       0

මාතර සුනිල් Wednesday, 19 August 2015 10:00 AM

දෙකෝටියක් වූ ජනතාව වෙනුවෙන් රටේ තීරණ ගැනීම සඳහා 225 දෙනාට යැවීමට මීටවැඩිය සුදුස්සන් දකුණේ ගාල්ලේ නොමැතිවීම ගැන මහත් වූ කණගාටුවක් දැනේ (නි)

:       0       0

අසංග Wednesday, 19 August 2015 10:05 AM

ඉතා උගත් දක්ෂ තවත් අය ගාල්ලෙන් ඉදිරිපත්වෙලා හිටියා නේද? (නි)

:       0       0

මොහොමෙඩ් Wednesday, 19 August 2015 10:05 AM

ඩිග්රි ගහපු මහා උගතුන් විතරක් නෙමෙයි, සමහර කවි කොළකාරයොත් පාර්ලිමේන්තු ගිය එකේ ගීතා පාර්ලිමේන්තු යන එකේ කිසි වරදක් නැහැ (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 19 August 2015 10:05 AM

ගාල්ලේ බෙන්තර අය ගැන පුදුමත් හිතෙනවා (නි)

:       0       0

සෙනරත් Wednesday, 19 August 2015 10:09 AM

ජයවේවා! (නි)

:       0       0

සීමන් Wednesday, 19 August 2015 10:10 AM

බෙන්තර ඇල්පිටිය ජනතාවට දැන් දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

සමන් Wednesday, 19 August 2015 10:10 AM

බෙන්තර ඇල්පිටිය ප්‍රගතිශීලි ජනතාවනි, අහෝ මේකටද අපි දකුණේ කියන්නේ? (නි)

:       0       0

සේපාල Thursday, 20 August 2015 04:46 PM

බෙන්තර සමහරු නිසා මුළු ගාලු පළාතම අප්‍රසාදයට ලක්වුණා. (නි)

:       0       0

ඉරංගනී Wednesday, 19 August 2015 10:12 AM

අපේ ගීතාට ජය ශ්‍රී! (නි)

:       0       0

නිලංග Wednesday, 19 August 2015 10:15 AM

ගාලු පුරේ ජනතාවට සුබ පැතුම්! (නි)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 19 August 2015 10:16 AM

දකුණේ මිනිස්සු ගැන කණගාටුයි (නි)

:       0       0

නිල්මිණි Wednesday, 19 August 2015 10:19 AM

සුබ පැතුම්! (නි)

:       0       0

නිමල් පෙරේරා Thursday, 20 August 2015 05:46 AM

රට වෙනුවෙන් යමක් කළහැකි කෙනෙක් තෝරගත්ත නම් මෙයට වැඩියන් ප්‍රයෝජනවත් වෙනවා නේද? (ම)

:       0       0

අස්මිත් Thursday, 20 August 2015 05:46 AM

බුද්ධිමත් ජනතාවකට බුද්ධිමත් අපේක්ෂකයෙක් තෝරාගන්න බැරි පුදුම රටක් මේක!බලමු ඉදිරියට සංවර වී හෝ රාජකාරි කරයි ද කියලා!(ම)

:       0       0

යසාන් Thursday, 20 August 2015 05:29 PM

නියමයි ගීතා අක්කේ (නි)

:       0       0

මැදගේ Thursday, 20 August 2015 06:04 AM

ගාල්ලේ බුද්ධිමත් ජනතාවට කොළඹ මෝඩ ජනතාවගෙන් සුබපැතුම් ? ගීතා පාර්ලිමේන්තුවට පත් කිරිම ගැන !!! (කෝ අර නලීන් හේවගේ)? (බ)

:       0       0

සිල්වියා Wednesday, 19 August 2015 04:14 PM

අපිට හොඳ නැතිවුණාට ඒ පැත්තේ මිනිසුන්ට හොඳ ඇති. ඔය බොරුවට උගුර කඩාගෙන කෑගහන අයට වඩා ප්‍රායෝගික ඇති. (නි)

:       0       0

විජිත Thursday, 20 August 2015 06:36 PM

ජයවේවා! (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 19 August 2015 10:40 AM

ජාතියේ මෑණියන්ට ජයවේව!!. ඔබ ජාතියේ එකම ගලවුම්කාරිනියයි. පත්කර ගත්ත අය ගොඩාක් බුද්ධිමත් අය.ගොඩාක් පින්. අපිට ගොඩාක් හරවත් දේශනා ටිකක් මීට පස්සේ පාර්ලිමේන්තුවේදී අසන්නට ලැබේවි (ම)

:       0       0

ශක්ති Thursday, 20 August 2015 06:32 AM

අපේ රටේ බුද්ධිමත් ජනතාව කෝ? (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 20 August 2015 09:04 PM

ලලීන්, ඔයා සුබ පැතුම් දෙන ජනතාව ගැන මට දුකයි (නි)

:       0       0

හර්ෂි Friday, 21 August 2015 05:47 AM

අනේ දෙවියනේ! අපේ මිනිස්සුන්ගේ මොළ වල තරම. මට නම් මේ ඡන්දෙ දීපු ජනතාව ගැන පුදුම දුකක් තියෙන්නේ. (නි)

:       0       0

රංසි Thursday, 20 August 2015 11:57 AM

කට ඇරියම දන්න තරම, බුද්ධිය, වැඩ ටික ඔක්කොම පේනවා. පාර්ලිමේන්තුවෙන් ඉටුකරන කාර්ය, ඉටුකර ගත යුතු කාර්ය පිළිබදව කිසිම අවබෝධයක් නැති අයට එතනට නියොජිතයින් පත් කිරිමේදි යොදා ගන්නා නිර්නායකයන් ඉතාම දුර්වලයි. පොත්තේ පාට, ජනප්‍රියතාවය වත්පොහොසත්කම් මේවා ලොකුවට සලකලා අවබොධයක් නොමැති අය කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමයේ දුර්වලකම් මෙවායි. (අ)

:       0       0

කුමුදුනී Wednesday, 19 August 2015 11:27 AM

බෙන්තර ඇල්පිටිය මිනිසුන් ගැන මට හිතෙන දේ මෙතන කියන්න අමාරුයි (නි)

:       0       0

සමාධි Thursday, 20 August 2015 07:50 AM

බලද්දි ගම්පහ ජනතාව බුද්ධිමත්නේ ගාල්ලේ අයට වඩා පබා කුමාරිහිමිව මේ සැරේ ගෙදරම යැව්වා. අනේ ඒකටත් එක්ක ගාල්ල ජනතාව හරිම දුකයි දකුණේ නිළියෝ ඇර පාර්ලිමේන්තුවට යවන්න වෙන උගත් බුද්ධිමත් මිනිස්සු නැතිවීම ගැන (ම)

:       0       0

කර්තිනි රහීම් Wednesday, 19 August 2015 11:30 AM

මට නම් පාර්ලිමේන්තුවේ සිටින එකම බුද්ධිවන්තිය ඇයයි (නි)

:       0       0

හිරෝෂන් Wednesday, 19 August 2015 11:44 AM

ඔබගේ තේරීපත්වීම අගය කරනවා (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 19 August 2015 11:49 AM

ජය වේවා ගීතා අක්කේ! (නි)

:       0       0

ඔලිවර් Wednesday, 19 August 2015 11:52 AM

නියමයිනේ! මම හිතුවා කොහොමත් ගීතා තේරෙයි කියලා. (නි)

:       0       0

යවනාඩ් Wednesday, 19 August 2015 11:52 AM

ජයවේවා! (නි)

:       0       0

දිලිප් Wednesday, 19 August 2015 12:05 PM

මෙන්න නියම වීර කාන්තාවෝ! (නි)

:       0       0

ගගන් Wednesday, 19 August 2015 12:06 PM

ජනතාව බලනකොට හරි නුවණක්කාරනේ! (නි)

:       0       0

ගමගේ Wednesday, 19 August 2015 12:06 PM

ඔබ ධෛර්යවන්ත කාන්තාවක් (නි)

:       0       0

මහින්ද Wednesday, 19 August 2015 12:09 PM

ජනතාවට ජයවේවා!! (නි)

:       0       0

ලලින් Thursday, 20 August 2015 01:22 PM

දකුණේ අති බුද්ධිමත් ජනතාවට අපගේ සුභ පැතුම්.(නදී)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 19 August 2015 12:14 PM

හරිම සතුටුයි (නි)

:       0       0

ශානු Wednesday, 19 August 2015 12:17 PM

ඡන්ද දුන් මිනිසුන්ට බැනලා වැඩක් නැහැනේ! (නි)

:       0       0

හසිත් Wednesday, 19 August 2015 08:39 AM

බෙන්තර ඇල්පිටියේ උදවියගේ මොලය පිහිටා තිබෙන්නේ කොහෙද කියලා දන්නා කෙනෙක් මට කියනවද ? (ම)

:       0       0

කීර්ති Wednesday, 19 August 2015 12:29 PM

මම හිතාගෙන හිටියේ දකුණේ අය ගැන වැරදියටනේ. බලාගෙන ගියාම වැඩියෙන්ම නළු නිළියෝ පත්වෙන්නේ එහෙන්නේ. (නි)

:       0       0

දුමිඳු Wednesday, 19 August 2015 12:31 PM

නියමයි. හරි ෂෝක්! වැඩක් නැහැ කියලා (නි)

:       0       0

මල්ලි Thursday, 20 August 2015 01:43 PM

එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරද හොඳ?(නදී)

:       0       0

උපාලි Wednesday, 19 August 2015 12:31 PM

බලනකොට ඒ පැත්තේ මිනිස්සු හරිම බුද්ධිමත්නේ (නි)

:       0       0

නජිත් Wednesday, 19 August 2015 12:32 PM

අනේ මෙහෙමත් මිනිස්සු.නළුවෝ පාර්ලිමේන්තු ගියාට කමක් නැහැ.නිළියෙක් ගියොත් තමයි ප්‍රශ්නය....ගීතා, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ගාමිණී Wednesday, 19 August 2015 12:34 PM

වැදගත් දේශපාලන ක්‍රමයක නිර්මාණය සිදුවෙන්න ඕනෑ (නි)

:       0       0

යොහාන් Wednesday, 19 August 2015 12:47 PM

ඇය අපිට අභිමානයක් (නි)

:       0       0

උත්පලා Wednesday, 19 August 2015 09:08 AM

කාන්තාවන් වශයෙන් ආඩම්බර විය යුතුයි.....සුබ පැතුම් ................... (ම)

:       0       0

සරත් Wednesday, 19 August 2015 09:17 AM

ජය වේවා සුබ පැතුම් (ම)

:       0       0

නිලුපුල් Wednesday, 19 August 2015 09:30 AM

අනේ මෙහෙමත් ගාල්ලක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 148 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 124 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1044 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1399 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 94 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site